19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මතවීමෙන් ලැබෙන ප්රතිලාභ
* සෑම පුරවැසියකුටම රජයේ ආයතනයක පුරවැසි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරීමෙහිලා අවශ්‍ය තොරතුරු වෙත ප්රවේශවීමේ අයිතිය.
* ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම මගින් ජනතා පරමාධිපත්‍ය තහවුරු වීම.
* ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම.
1. මැතිවරණ කොමිෂන් සභාව
2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව
3. ජාතික පොලිස් කොමිෂන් සභාව
4. විගණන සේවා කොමිෂන් සභාව
5. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව
6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
7. මුදල් කොමිෂන් සභාව
8. සීමා නිර්ණය කොමිෂන් සභාව
9. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
10. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
11. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව
12. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් රජයේ ආයතන විසින් භාණ්ඩ සහ සේවා ප්‍රතිසම්පාදනය කිරීම පිළිබඳ සාධාරණ, යුක්තිසහගත, විනිවිද පෙනෙන සුළු තරගකාරී සහ වියදම් සඵලතාවයකින් යුත් පටිපාටි සකස් කිරීම එහි සුවිශේෂි අවස්ථාවක් වේ.
-දිනමිණ ඇසුරින්-
ඉහත සියල්ල ඉතා සාදනිය ප්රජාතන්ත්රවාදී වෙනස්කම් බව සැබෑය හැබැයි මේ කොමිෂන් සභාහි නියෝජිතයන් පත් කරන්නේ කව්ද ? විධායක සබාවෙන් නම් එහි සුළු ජාතික නියෝජනය වැඩි වේ නම් එමගින් මහ ජාතියට සාධාරණයක් ඉටුවෙයිද ? ප්රජාතන්ත්ර වාදය යනු වැඩි දෙනාගේ කැමැත්ත නෙවේද ?
ඊට අමතරව මේ අය දැන් මේ කියන්නේ මොනවද ?
" 'මීළඟ රජය තීරණය කරන්නේ අපි'
- ටී.එන්.ඒ. මන්ත්‍රී අඩෙයිකලානන්දන්
මීළඟ රජය තීරණය කරන්නේ ද්‍රවිඩ සන්ධානය බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලානන්දන් මඩකලපුවේ දී කාර්යාලයක් විවෘත කරමින් ප්‍රකාශ කර ඇත. 'දකුණේ නියම දේශපාලන සන්ධානයට මින්පසු 2/3 බහුතරයක් ලබාගත නොහැකියි. එවිට අනාගත රජය තීරණය කරන්නේ අපියි' යෑයි ඔහු පවසා තිබේ.
ද්‍රවිඩ සන්ධානයේ විමුක්ති කාර්යාලය නමින් එම කාර්යාලය ස්ථාපිත කිරීමේ රැස්වීමට දායක වූ අඩෙයිකලානන්දන් එසේ ප්‍රකාශ කර ඇත.
ඔහු මෙසේද ප්‍රකාශ කර ඇත. 'විමුක්ති කොටින්ගේ සන්නද්ධ සටන නිහඬ කිරීමෙන් පසු වාර්ගික අර්බුදය විසඳීම ද්‍රවිඩ සන්ධානයට පැවරී ඇත. දකුණේ ජාතිවාදීන් දෙමළ ජාතීන්ට කිසිවක් දෙන්නේ නැහැ. ඒ නිසා අපට වෙන්වීමට අනුමැතිය දෙන්න යෑයි අපි ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබෙනවා.
දිවයින
"
දකුණේ ජාතිවාදීන් ඉන්නා බව කියන උතුරේ මිනිසුන් හට හෙට ඇවිත් දකුණේ ඕන තැනක ඉඩමක් අරන් පදිංචි වෙන්න පුළුවන් උනාට දකුණේ මිනිහෙක්ට උතුරේදී ඒ දේ කරන්න පුලුවන්ද ? දුටුගැමුණු කල පටන් මේ රටේ කෑල්ලක් ඉල්ලන දෙමළ මිනිස්සුන්ට කවදා ඒක එපා වෙයිද ? ඒ අයට අපිත් එක්ක එකට ජිවත් වෙන්න බැරි ඇයි ?

- unp එකෙන් ඉල්ලුවේ නෑ ඒ උනාට
) දෙමළ අය වෙනම රටක අදහස අතැරලා නැහැ තාම 
දෙමල මිනිහට දෙමල වීම ගැන ආඩම්බරයි ! 