19 හා රට

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මතවීමෙන් ලැබෙන ප්‍රතිලාභ

    * සෑම පුරවැසියකුටම රජයේ ආයතනයක පුරවැසි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරීමෙහිලා අවශ්‍ය තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිය.
    * ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම මගින් ජනතා පරමාධිපත්‍ය තහවුරු වීම.
    * ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම.
    1. මැතිවරණ කොමිෂන් සභාව
    2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව
    3. ජාතික පොලිස් කොමිෂන් සභාව
    4. විගණන සේවා කොමිෂන් සභාව
    5. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව
    6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
    7. මුදල් කොමිෂන් සභාව
    8. සීමා නිර්ණය කොමිෂන් සභාව
    9. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
    10. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
    11. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව
    12. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් රජයේ ආයතන විසින් භාණ්ඩ සහ සේවා ප්‍රතිසම්පාදනය කිරීම පිළිබඳ සාධාරණ, යුක්තිසහගත, විනිවිද‍ පෙනෙන සුළු තරගකාරී සහ වියදම් සඵලතාවයකින් යුත් පටිපාටි සකස් කිරීම එහි සුවිශේෂි අවස්ථාවක් වේ.
    -දිනමිණ ඇසුරින්-

    ඉහත සියල්ල ඉතා සාදනිය ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් බව සැබෑය හැබැයි මේ කොමිෂන් සභාහි නියෝජිතයන් පත් කරන්නේ කව්ද ? විධායක සබාවෙන් නම් එහි සුළු ජාතික නියෝජනය වැඩි වේ නම් එමගින් මහ ජාතියට සාධාරණයක් ඉටුවෙයිද ? ප්‍රජාතන්ත්‍ර වාදය යනු වැඩි දෙනාගේ කැමැත්ත නෙවේද ?

    ඊට අමතරව මේ අය දැන් මේ කියන්නේ මොනවද ?

    " 'මීළඟ රජය තීරණය කරන්නේ අපි'
    - ටී.එන්.ඒ. මන්ත්‍රී අඩෙයිකලානන්දන්

    මීළඟ රජය තීරණය කරන්නේ ද්‍රවිඩ සන්ධානය බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලානන්දන් මඩකලපුවේ දී කාර්යාලයක්‌ විවෘත කරමින් ප්‍රකාශ කර ඇත. 'දකුණේ නියම දේශපාලන සන්ධානයට මින්පසු 2/3 බහුතරයක්‌ ලබාගත නොහැකියි. එවිට අනාගත රජය තීරණය කරන්නේ අපියි' යෑයි ඔහු පවසා තිබේ.

    ද්‍රවිඩ සන්ධානයේ විමුක්‌ති කාර්යාලය නමින් එම කාර්යාලය ස්‌ථාපිත කිරීමේ රැස්‌වීමට දායක වූ අඩෙයිකලානන්දන් එසේ ප්‍රකාශ කර ඇත.

    ඔහු මෙසේද ප්‍රකාශ කර ඇත. 'විමුක්‌ති කොටින්ගේ සන්නද්ධ සටන නිහඬ කිරීමෙන් පසු වාර්ගික අර්බුදය විසඳීම ද්‍රවිඩ සන්ධානයට පැවරී ඇත. දකුණේ ජාතිවාදීන් දෙමළ ජාතීන්ට කිසිවක්‌ දෙන්නේ නැහැ. ඒ නිසා අපට වෙන්වීමට අනුමැතිය දෙන්න යෑයි අපි ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබෙනවා.

    දිවයින
    "

    දකුණේ ජාතිවාදීන් ඉන්නා බව කියන උතුරේ මිනිසුන් හට හෙට ඇවිත් දකුණේ ඕන තැනක ඉඩමක් අරන් පදිංචි වෙන්න පුළුවන් උනාට දකුණේ මිනිහෙක්ට උතුරේදී ඒ දේ කරන්න පුලුවන්ද ? දුටුගැමුණු කල පටන් මේ රටේ කෑල්ලක් ඉල්ලන දෙමළ මිනිස්සුන්ට කවදා ඒක එපා වෙයිද ? ඒ අයට අපිත් එක්ක එකට ජිවත් වෙන්න බැරි ඇයි ?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සිංහල අපි එකතු වෙන්නේ අපි මේ රටේ සුළු ජාතිය උනාම තමයි එක්කෝ ඔන්න ඔහේ අනුරධපුරෙනුයි පොළොන්නරුවෙන් අම්පාරෙන් මෙහාටයි වෙලා අපි ඉමු ඕනෙමනම් මද්‍ය කදුකරයත් දීලා දාමු.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    QdF291k.jpg
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    අපි හිතුවට වගේ දේවල් කථා කරොත් ජාතිවාදය අවුස්සනවා කියලා අනිත් අය (සුළු ජාතින්) එහෙම හිතනවද කියන එකයි ප්‍රශ්නේ සහෝ........

    උදා :

    1. රිෂාඩ් බදුර්දීන් එදා පටන් අද දක්වාම කරගෙන යන වැඩ පිළිවෙල දන්නවා ඇතිනේ
    2. අපි සිංහලේ කොඩිය උස්සපු එකට කෑ ගැහුවට මුස්ලිම් අය පකිස්ථාන් match වලදී උස්සන් යන කොඩිය ගැන යාපනේ උත්සව වලදී තාමත් ඊලාම් කොඩිය ගේන එක ගැන ඇයි බන් කථා නොකරන්නේ ? :confused:
    3. කොයි තරම් හොදින් හිටියත් කල වැරදි වලට සමාව ඉල්ලුවත් (චන්ද්‍රිකා දෙමල අයගෙන් සමාව ඉල්ලුවා 83 උන වැරදි වලට :yes: - unp එකෙන් ඉල්ලුවේ නෑ ඒ උනාට :no:) දෙමළ අය වෙනම රටක අදහස අතැරලා නැහැ තාම :no: (අපි දන්නා අතීතයේ ඉදන් ඒ කියන්නේ දුටුගැමුණු කාලේ ඉදන් උන් එහෙමයි. ටික කාලයක් නිශබ්දව ඉදලා ආයේ පටන් ගන්නවා) :baffled:

    දෙමල අය මේ වෙනකං LTTE එකෙන් උන වැරදි වලට සිංහලයාගෙන් සමාව ඉල්ලුවද ? මුස්ලිම් කෙනෙක් ඒ අයගේ අඩ සදයි තරුවයි තියෙන කොඩිය අරන් ගියාට මොකුත් කියනවද ? ඊලාම් කොඩියට විරුද්දව දෙමල කෙනෙක් කතා කරනවා දැකලා තියෙනවද ?

    මුස්ලිම් මිනිහට ඌ මුස්ලිම් වීම ගැන ආඩම්බරයි ! :cool: දෙමල මිනිහට දෙමල වීම ගැන ආඩම්බරයි ! :cool: ඒක වැරදි නැහැ එහෙම හිතන්න ඒ අයට අයිතියක් තියෙනවා :yes:

    ඒත් සිංහල වීම ගැන ලජ්ජා උන රටේ නායකයෝ උන අයගේ දරුවන් හිටියා, අපේම අය දැන් දැන් අපිටත් එහෙම හිතන්න පුරුදු කරවනවා, සිංහලයන්ට සිංහලයෝ නැත්නම් :no: ආයේ වෙන මොන කතාද නේද සහෝ....

    තම ජාතිය වෙනුවෙන් සිට ගැනීම වරදක් නොව තම ජාතිය උසස් කොට වෙන ජාතීන්ගේ පැවැත්ම ඉවත් කිරීම වරදකි, හිට්ලර් කරේ එබන්දකි
     
    Last edited:
    • Like
    Reactions: laknath123

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,403
    2,000
    113
    අපි හිතුවට වගේ දේවල් කථා කරොත් ජාතිවාදය අවුස්සනවා කියලා අනිත් අය (සුළු ජාතින්) එහෙම හිතනවද කියන එකයි ප්‍රශ්නේ සහෝ........

    උදා :

    1. රිෂාඩ් බදුර්දීන් එදා පටන් අද දක්වාම කරගෙන යන වැඩ පිළිවෙල දන්නවා ඇතිනේ
    2. අපි සිංහලේ කොඩිය උස්සපු එකට කෑ ගැහුවට මුස්ලිම් අය පකිස්ථාන් match වලදී උස්සන් යන කොඩිය ගැන යාපනේ උත්සව වලදී තාමත් ඉලං කොඩිය ගේන එක ගැන ඇයි බන් කථා නොකරන්නේ ? :confused:
    3. කොයි තරම් හොදින් හිටියත් කල වැරදි වලට සමාව ඉල්ලුවත් (චන්ද්‍රිකා දෙමල අයගෙන් සමාව ඉල්ලුවා 83 උන වැරදි වලට :yes: - unp එකෙන් ඉල්ලුවේ නෑ ඒ උනාට :no:) දෙමළ අය වෙනම රටක අදහස අතැරලා නැහැ තාම :no: (අපි දන්නා අතීතයේ ඉදන් ඒ කියන්නේ දුටුගැමුණු කාලේ ඉදන් උන් එහෙමයි. ටික කාලයක් නිශබ්දව ඉදලා ආයේ පටන් ගන්නවා) :baffled:

    දෙමල අය මේ වෙනකං LTTE එකෙන් උන වැරදි වලට සිංහලයාගෙන් සමාව ඉල්ලුවද ? මුස්ලිම් කෙනෙක් ඒ අයගේ අඩ සදයි තරුවයි තියෙන කොඩිය අරන් ගියාට මොකුත් කියනවද ? ඊලාම් කොඩියට විරුද්දව දෙමල කෙනෙක් කතා කරනවා දැකලා තියෙනවද ?

    මුස්ලිම් මිනිහට ඌ මුස්ලිම් වීම ගැන ආඩම්බරයි ! :cool: දෙමල මිනිහට දෙමල වීම ගැන ආඩම්බරයි ! :cool: ඒක වැරදි නැහැ එහෙම හිතන්න ඒ අයට අයිතියක් තියෙනවා :yes:

    ඒත් සිංහල වීම ගැන ලජ්ජා උන රටේ නායකයෝ උන අයගේ දරුවන් හිටියා, අපේම අය දැන් දැන් අපිටත් එහෙම හිතන්න පුරුදු කරවනවා, සිංහලයන්ට සිංහලයෝ නැත්නම් :no: ආයේ වෙන මොන කතාද නේද සහෝ....

    තම ජාතිය වෙනුවෙන් සිට ගැනීම වරදක් නොව තම ජාතිය උසස් කොට වෙන ජාතීන්ගේ පැවැත්ම ඉවත් කිරීම වරදකි, හිට්ලර් කරේ එබන්දකි

    සහොදරයා උබෙ කතාවෙ ගතයුතු සෑහෙන දෙයක් තියනවා !!!
    උබට බොහොම ඉස්තුතීඊ
    :yes:
     
    • Like
    Reactions: laknath123

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    `ජාති වාදේ වපුරලා චන්ඳ ගන්න පුළුවන් මින්ස්සු දුප්පත් වෙනකන් විතරයි
    ඕනෙම මිනිහෙකුට හොද අද්යපනයකුයි හොදට සල්ලි තිබුනොත් එකියන්නේ දියුණු උනොත් ඕවගේ පැවැත්ම එවර්යි ,එනිසා ඔය මනස් ගත පැත්තක දාලා දැන් වත් ශි ලාංකිකයන් විදිහට රට වෙනුවෙන් පැය 8 වත් වැඩ කරපියව්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    kawuru wenuwenda machan paya 8 wada karanna one?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අපි හිතුවට වගේ දේවල් කථා කරොත් ජාතිවාදය අවුස්සනවා කියලා අනිත් අය (සුළු ජාතින්) එහෙම හිතනවද කියන එකයි ප්‍රශ්නේ සහෝ........

    උදා :

    1. රිෂාඩ් බදුර්දීන් එදා පටන් අද දක්වාම කරගෙන යන වැඩ පිළිවෙල දන්නවා ඇතිනේ
    2. අපි සිංහලේ කොඩිය උස්සපු එකට කෑ ගැහුවට මුස්ලිම් අය පකිස්ථාන් match වලදී උස්සන් යන කොඩිය ගැන යාපනේ උත්සව වලදී තාමත් ඊලාම් කොඩිය ගේන එක ගැන ඇයි බන් කථා නොකරන්නේ ? :confused:
    3. කොයි තරම් හොදින් හිටියත් කල වැරදි වලට සමාව ඉල්ලුවත් (චන්ද්‍රිකා දෙමල අයගෙන් සමාව ඉල්ලුවා 83 උන වැරදි වලට :yes: - unp එකෙන් ඉල්ලුවේ නෑ ඒ උනාට :no:) දෙමළ අය වෙනම රටක අදහස අතැරලා නැහැ තාම :no: (අපි දන්නා අතීතයේ ඉදන් ඒ කියන්නේ දුටුගැමුණු කාලේ ඉදන් උන් එහෙමයි. ටික කාලයක් නිශබ්දව ඉදලා ආයේ පටන් ගන්නවා) :baffled:

    දෙමල අය මේ වෙනකං LTTE එකෙන් උන වැරදි වලට සිංහලයාගෙන් සමාව ඉල්ලුවද ? මුස්ලිම් කෙනෙක් ඒ අයගේ අඩ සදයි තරුවයි තියෙන කොඩිය අරන් ගියාට මොකුත් කියනවද ? ඊලාම් කොඩියට විරුද්දව දෙමල කෙනෙක් කතා කරනවා දැකලා තියෙනවද ?

    මුස්ලිම් මිනිහට ඌ මුස්ලිම් වීම ගැන ආඩම්බරයි ! :cool: දෙමල මිනිහට දෙමල වීම ගැන ආඩම්බරයි ! :cool: ඒක වැරදි නැහැ එහෙම හිතන්න ඒ අයට අයිතියක් තියෙනවා :yes:

    ඒත් සිංහල වීම ගැන ලජ්ජා උන රටේ නායකයෝ උන අයගේ දරුවන් හිටියා, අපේම අය දැන් දැන් අපිටත් එහෙම හිතන්න පුරුදු කරවනවා, සිංහලයන්ට සිංහලයෝ නැත්නම් :no: ආයේ වෙන මොන කතාද නේද සහෝ....

    තම ජාතිය වෙනුවෙන් සිට ගැනීම වරදක් නොව තම ජාතිය උසස් කොට වෙන ජාතීන්ගේ පැවැත්ම ඉවත් කිරීම වරදකි, හිට්ලර් කරේ එබන්දකි

    mewata uththara denne na godak un. :rofl:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    rata wenuwen wada karanna, paya 8 ma wada karanna oneda?
    company 1kata paya 8 ma wada kaloth rata hadeyda?
    wena krama nadda? :rofl:
    තෝ වගේ වහලෙකුට ඕවා පැහැදිලි කරලා වැඩක් නැ :P:P:P:P

    රටේ සමාහාර සැපයුම වැඩි වෙන්න ඕනා ,එකට කාර්යක්ෂම තාව වැඩි වෙන්න ඕනා ,අපේ එක පට්ට අඩුයි ,,,,පාරවල් හදලා විතරක් මදි ,පාරවල් හදනවාට සංවර්දනය කියන්නේ වහල්ලු

    තව විස්තර ඕනේ නම් මේක කියවපන් ,..මන් මේ ගැන ලිපියක් ඉක්මනටම දානවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1673359
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    තෝ වගේ වහලෙකුට ඕවා පැහැදිලි කරලා වැඩක් නැ :P:P:P:P

    රටේ සමාහාර සැපයුම වැඩි වෙන්න ඕනා ,එකට කාර්යක්ෂම තාව වැඩි වෙන්න ඕනා ,අපේ එක පට්ට අඩුයි ,,,,පාරවල් හදලා විතරක් මදි ,පාරවල් හදනවාට සංවර්දනය කියන්නේ වහල්ලු

    තව විස්තර ඕනේ නම් මේක කියවපන් ,..මන් මේ ගැන ලිපියක් ඉක්මනටම දානවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1673359

    :rofl: umbe adahas walata ekanga nati hama ekama wahalluda? :rofl:
    parawal hadala rata hadanna puluwan kiyala kawda ban kiwwe?
    umbe ideas walata agree nati ekek dakka gaman u wahalek kiyala hitagena godak dewal assume karala uttara denawa wage. :rofl:

    rate karyakshamatawa wadi karanna paya 8 ma wada karanawata wada wena krama nadda machan?

    rate sapayum wadi karanna puluwanda paya 8 wada karala?

    tawa ekak amataka una.

    paya 8k ma wada karana kota umbata nikan danenne nadda umba wahalek kiyala? :rofl:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :rofl: umbe adahas walata ekanga nati hama ekama wahalluda? :rofl:
    parawal hadala rata hadanna puluwan kiyala kawda ban kiwwe?
    umbe ideas walata agree nati ekek dakka gaman u wahalek kiyala hitagena godak dewal assume karala uttara denawa wage. :rofl:

    rate karyakshamatawa wadi karanna paya 8 ma wada karanawata wada wena krama nadda machan?

    rate sapayum wadi karanna puluwanda paya 8 wada karala?
    එක තමා දන්නේ නැති කම කියන්නේ අපි පැය 8කට වැටුප් ගෙව්වට වැඩ තින්නේ (නිෂ්පාදනය තියෙන්නේ 1 පැයකට )ඉතින් හිතපන් නිෂ්පාදනය කි ගුණයකින් වැඩි වෙනවද කියලා

    tawa ekak amataka una.

    paya 8k ma wada karana kota umbata nikan danenne nadda umba wahalek kiyala? :rofl:
    ඔව් උබලා වගේ උන් තමා නිකන් ඉදලා අයිස් එක ගහලා පඩි ගන්නේ :P:P:P:P

    එත් අපේ උන් පිටරට ගියාම වහල්ලු හොදා බන් කරන වැඩ ගොඩ
    අනේ බන් ,පැය 8 හරියට වැඩකලත් මේක සැහෙන බලපාන්නේ රාජ්‍ය අංශයට .පුද්ගලික අංශයේ පැය 5 ක විතර වැඩක් කෙරෙනවා ,
    උදා හරනෙකට ලන්ගමේ එක බස් එකකට සේවකයෝ 8 ක් ඉන්නවා ,බස් තල්ලු කරන් යන්න පුළුවන් ,
    ඔයවගේ ගොඩක් ආයතන වල ඕක තිනවා

    උබ ආර්ථික ප්‍රතිපත්ති ගැන දන්නවද ?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    `ජාති වාදේ වපුරලා චන්ඳ ගන්න පුළුවන් මින්ස්සු දුප්පත් වෙනකන් විතරයි
    ඕනෙම මිනිහෙකුට හොද අද්යපනයකුයි හොදට සල්ලි තිබුනොත් එකියන්නේ දියුණු උනොත් ඕවගේ පැවැත්ම එවර්යි ,එනිසා ඔය මනස් ගත පැත්තක දාලා දැන් වත් ශි ලාංකිකයන් විදිහට රට වෙනුවෙන් පැය 8 වත් වැඩ කරපියව්

    Lankawe dan sinhalunta wada salli tiyenne thambinta. Godak igena gatta denmala muslim minissu innawa. Un sahenna buddimath. Un ekekgawa wath jathiwde naa. Apita godak adare nisa halaal kawanna haduwa. Dan wilpattuwa parissam karala denna eket padinchi wela innawa. Bayyio thamayi jaathiwadi wela anith ewunta baninne. Yapane, Kalmune ehema gihin bhalapan ee minissu singhala apita kochchara adareda kiyala. ;)
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Lankawe dan sinhalunta wada salli tiyenne thambinta. Godak igena gatta denmala muslim minissu innawa. Un sahenna buddimath. Un ekekgawa wath jathiwde naa. Apita godak adare nisa halaal kawanna haduwa. Dan wilpattuwa parissam karala denna eket padinchi wela innawa. Bayyio thamayi jaathiwadi wela anith ewunta baninne. Yapane, Kalmune ehema gihin bhalapan ee minissu singhala apita kochchara adareda kiyala. ;)
    මේකයි මුස්ලිම් අය ට සල්ලි තියෙන්න හේතුව
    එකක් එයාලා ඉපිදිලා ඉන්නෙම බිස්නස් කරන්න ,
    2 උන් ඉන්නේ ගොඩක් වෙලාවට කුලී ගෙවල් වල ,ලොකු වට සල්ලි යට කරන්නේ නැ ඉපයීම් අඩු දේවල් වලට ,හැම සතයක්ම බිස්නේස්ස් එකට දාලා එක දියුණු කරගන්නවා ,

    එකයි රහස
    අපේ උන් පලේවෙනි පඩියෙන් ම වහනයක් ගන්නවා ,ඉත්න් කෙලෝ ගැනිල්ල තමා
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    අනේ බන් ,පැය 8 හරියට වැඩකලත් මේක සැහෙන බලපාන්නේ රාජ්‍ය අංශයට .පුද්ගලික අංශයේ පැය 5 ක විතර වැඩක් කෙරෙනවා ,
    උදා හරනෙකට ලන්ගමේ එක බස් එකකට සේවකයෝ 8 ක් ඉන්නවා ,බස් තල්ලු කරන් යන්න පුළුවන් ,
    ඔයවගේ ගොඩක් ආයතන වල ඕක තිනවා

    උබ ආර්ථික ප්‍රතිපත්ති ගැන දන්නවද ?

    Smahara ayathana wala eka post ekakata 2-3 denek thiyagena innawa. samahara welawata un dawasen wadi welawak nikan balagena innawa wenna puluwan. Eth hama rassawama paya 8 eka digata karanna baa ban. Eka digtata wada karaddi minissunge productivity eka bahinawa. wisheshayenma mole wehesala karana job. SLPA wage samahara section wala eka wadeta 3 witara stand by inne ekayi. Rajaye ayatana patten gattoth tamange dawasata niyamitha wada kotasa hariyata itukarala eeta passe nikan hitiyath kamaknaa. Anith eka dan godak rajaye ayatthana wala eekale wage ice gahanne naa.
     
    අනේ පල දේශපාලනෙන් කිසිම සුදුසුකමක් නැති ඕලෙවල් වල් වත් නැති කියක් රජයේ ඉන්නවා ද ඔය පැය අට කිව්වේ අඩු ගානේ ගන්න වැටුපට සමාන දායකත්වයක් දෙන එක

    SLPA එකේ 3 එකක් ක සේවක අතිරික්තයක් තිනවා ,,මුළු වාරයේ ස්ට්‍රයික් එක වෙලේ එක හොදට පෙනුනා ,
    මේ වගේ කම්ම්මාලි සිංහලයෝ ඉන්නකන් රට එවර්යි
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    අනේ බන් ,පැය 8 හරියට වැඩකලත් මේක සැහෙන බලපාන්නේ රාජ්‍ය අංශයට .පුද්ගලික අංශයේ පැය 5 ක විතර වැඩක් කෙරෙනවා ,
    උදා හරනෙකට ලන්ගමේ එක බස් එකකට සේවකයෝ 8 ක් ඉන්නවා ,බස් තල්ලු කරන් යන්න පුළුවන් ,
    ඔයවගේ ගොඩක් ආයතන වල ඕක තිනවා

    උබ ආර්ථික ප්‍රතිපත්ති ගැන දන්නවද ?

    sure na machan umba kiyana artika pratipatti mata mathakay kiyala.
    umba oya kohe hari tibba ekak translate karala nattan umbata class ekaka/university ekaka kawru hari uganapu ekak ne wenama thread 1ka daala tiyenne.

    kohoma unath, mama kiyanna haduwe paya 8 wada kala kiyala ratak diyunu karanna ba kiyala.
    eken kiyanne paya 8 karyakshamawa wada karana eka wadak na kiyala neme. umba karana job eke hatiyata umbata adala wada karana eka umbe responsibiliy eka. hamoma eka hariyta kaloth apita yam pramanayaka diyunuwak ganna puluwan.

    eth eken witarak ratak issarahata geniyana ba. mage point eka ratak diyunu karanna api innovative wenna ona kiyana eka.
    umba nishpadanaya wadi karanna one kiyala kiyanawa. eth ethana pahadili na tiyena nishpadana wadi karanawada, nattan aluth nishpadana ati karanawada kiyala.

    tiyena nishpadana wadi karala apita yanna puluwan tika duray. eeta passe monada karane? api dan ratak widihata aluthen eliyata daana nishpada monawada?

    umbe oya artika pratipatti mama hitanne O/L wala wage hamoma igena gannawa. eth ape rata diyunu wenne natte ay? ape rate private company wala minissu paya 8 tath wadiya wada karanawa machan.

    mata sure na umba job 1k karanawada kiyala.
     
    රේප් කැපීම පිළිබද සතුටුයි
    එත් උබ කතා කරන්නේ පොතෙන් බව පැහැදිලි

    mata mathakay kiyala.

    ඕක එලේවල් කරන අයට බන් දාලා තින්නේ ,,,ටිකක් විෂය නිර් දේශ කරනු සහ මේ පාර එන ප්‍රශ්න 2ක් දාලා තිනවා ,පොදු වැදගත් කම නිසයි මෙහෙම නම දාලා තින්නේ
    බොහොම ඉස්තුති බ්න් ,මට ඔය තොරතුරු ගත්ත තැන් දාන්න බැරි උනා ,මන් එක හදන්න ම්

    eken kiyanne paya 8 karyakshamawa wada karana eka wadak na kiyala neme.
    මේක ලංකාවේ පොදු තත්වය බන් ,එක දුකින් උනත් කියන්න වෙනවා
    අපේ රටෙ මේ තින සම්පත් ටික බාවිතා කරලා රටේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් ,අපේ සම්පත් අකාරක්ෂ්ම තාව වැඩි ,එක පැයක ෂම පලදාව අඩුයි ,අපට තියෙන මුලික සම්පත ශමය එක හරියට හසුරවන්න ඕනේ ,
    එකයි කිව්වේ පැය 8 ඉස්සෙල්ලා වැඩ කරලා ඉන්න ඕනේ ,මොන ඉනොවෙශ්න් කරන්න කලින්
    නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය එක්ක බැලුවොත් අපි අපේ විබව නිමැවුම (මේ තින සම්පත් වලින් ගන්න පුළුවන් උපරිම නිෂ්පාදනය )ගොඩක් ඇතින් සැබෑ නිෂ්පාදනය තියෙන්නේ .
    එතකොට කිසිම කැප කිරීමකින් තොරව නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් .අවස්තික පිරිවැයකින් තොරව ,එක ලේසියෙන් පුළුවන් පැය 8 දැනෙන්න වැඩ කිරීම තුලින් ..

    ඉස්සෙල්ලා බන් අකාරක්ෂ්ම තාව අයින් කරන්න ඕනා ,ඊට පස්සේ ඕනේ දෙයක් ,මොකෝ කරන හැම දෙකම අර කියන අකාර්යක්ෂම තාව හිටින නිසා මොන ලබ්බෙන් වත් ඕනේ උපරිමය ලැබෙන්නේ නැ

    ඒ ටික දුර ලන්න්කවේ ලොකු දුරක්

    අපිට වාරයක් තිනවා ,නැවක් අහම පත්ත්රේට වටෙනනවා ,එක මැජික් එකක් නිසා ,නමට ජාතියන්තර ගුවන්තොටු පලක් ,ක්‍රීඩා න් ගණයක් ,මාස තුනක් දුවන තාප බලාගාරයක් ,ආර්ථික උපාය මාර්ගයක් විදහට මේ වෙන තුරුත් යොදා නොගැනුනු අදිවේගී මාර්ග 2ක්
    තව මොන කතා ද බන් අකාර්යක්ෂම තාවයට

    umbe oya artika pratipatti mama hitanne O/L wala wage hamoma igena gannawa
    ඕලෙවල් වලට උගන්නනවන්ම් පට්ට බන් ,එත් මේක උගන්නනේ එලේවල් වලට ,ඉගෙන ගන්න 90% කම රිසාල්ට් ගත්තට විෂය දන්නේ කි දෙනා ද බන්

    eth ape rata diyunu wenne natte ay?

    මේකට මන් දැන් ට්‍රේඩ් එකක් දානවා
    එකේ උබේ අදහස් දාන්න ,මන් හොද පැහැදිලි කිරීමක් පස්සේ කරන්නම්

    http://www.elakiri.com/forum/showthread.php?p=18279531#post18279531

    ඕකට ප්‍රදාන හේතුව බන් මිනිසුන්න්ගේ කම්මැලි කම

    උබ හරි බන් ,මන් ජොබ් එකක් කරන්නේ නැ :P:P:P:P
    මට පේනවා ,උබ ජොබ් එකෙන් සැහෙන ස්ට්‍රෙස් පිට ඉන්නේ කියලා :P:P

    ඔන්න ඔකොටෝම උතර :P:P:P
     
    oya bi*jje rape mata wadak na ban. kapanna mama danneth na. kapalath na. deelath na. :rofl:

    Anyway thanks. umba anik un wage natuwa, uththara denawata. habay wena un kiyanne monada kiyala terun gannath utsaha karapan. AL walata umbata ugannana deema natuwa eyta pitin hitana puluwan nan shook. :yes:

    umba wage un job 1k karana kaleka oya theories hariyata karanwanan honday.
    umba jobak karana kaleka terey, paya 8 wada karana ekada hondayda kiyala. :rofl: