භාවනා කරන අය පොඩ්ඩක් එන්න...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇප්ප්‍රිශීයේටඩ්...:yes:දිගටම කරගෙන යන්න...තමන් දෙයක් කලොත් තමන්ටම තමයි...:)

    අනිවා. මුලින් ටිකක් අමාරුයි. පුරුදු උනාම සැහැල්ලුයි.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    damith kariyawasam

    Me.jpg

    මෙයා නේද..කියලා තියෙන දේවල ඇත්තක් තියෙනවා..:yes:එත්..:confused:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කතාව ඇත්ත...හිතුමතේට භාවනා කරන්න ගියොත් පිස්සු හැදෙන්න උනත් ඉඩ තියෙනවලුනේ...:confused:

    පොත් කියවලා ඒවල තියෙන විදිහට භාවනා කරන්න යන්න එපා..දන්න නිසයි කියන්නේ..සිල් මාතා කායිව්ගෙ පොතෙ pdf එක දාලා තිබ්බ මේකේ..පොඩ්ඩක් කියවලා බලන්න..භාවනාවේ එක එක තල තියේ..ඒවගේම යම්කිසි මට්ටමකට සිත දියුණු වුනොත් එතනින් එහාට යන්න මාරයා ඉඩ දෙන්නේ නෑ..ඒක නිසා ගුරුවරයෙක්ගේ උපදෙස් අනුව භාවනා කරන එක තමයි කරන්න ඕනේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    භාවනාව කියන්නේ එක තැනක ඉදල, එකම ඉරියව් අනුගමනය කරල කරන දෙයක් විතරද ?:confused:
    මම අහල තියෙන විදිහට අපි කරන දේ හරියට කරන එකයි. කිසියම් දෙයක් කරද්දිත් ඒ ගැන හිතාගෙන කරන එකයි. වැඩ කරන ගමන්ම සිිතින් භාවනා කරන එකයි වගේ විදි කිහිපයකට භාවනා කරන්න පුලුවන්.. මම වැරදි මතේකද ඉන්නේ කිඹුලාස්මි? :P ආ සොරි..අශ්මි අක්කෙ?

    ඔය කියන එකෙන් වෙන්නේ කරන වැඩේ එක හිතක් ඇතුව හොඳ සිහියෙන් කරන්න පුලුවන් කියන එකයි...නමුත් භාවනාව කොටස් දෙකකට බෙදෙනවා..සමථ හා විපස්සනා කියලා...මුලින්ම පටන් ගන්නේ සමථයෙන්..විපස්සනවා පුරුදු වෙන්න සමථය හරියට ප්‍රගුණ කරලා ඉන්න ඕනේ..විපස්සනාව ඒ තරමට සංකීර්ණයි..
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පොත් කියවලා ඒවල තියෙන විදිහට භාවනා කරන්න යන්න එපා..දන්න නිසයි කියන්නේ..සිල් මාතා කායිව්ගෙ පොතෙ pdf එක දාලා තිබ්බ මේකේ..පොඩ්ඩක් කියවලා බලන්න..භාවනාවේ එක එක තල තියේ..ඒවගේම යම්කිසි මට්ටමකට සිත දියුණු වුනොත් එතනින් එහාට යන්න මාරයා ඉඩ දෙන්නේ නෑ..ඒක නිසා ගුරුවරයෙක්ගේ උපදෙස් අනුව භාවනා කරන එක තමයි කරන්න ඕනේ..

    පොත් කියවලා එපා? :shocked: මම දැක්කා පොත..:Dමම දැනට ඒ එක්කම තිබුන මන් භුරිදත්ත හිමි pdf එක කියවන ගමන්...ඒක කියවලා ඉවර වෙලා මේක කියවන්න ඕනේ..:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,723
    113
    එලකිරියේ ඕවා කරන අය හිටියත් උබට වැඩි දෙයක් අහගන්න බෑ. උත්තර දුන්නත් නිවරදි උත්තරමද කියල හරියටම කියන්න පුලුවන් වෙන්නේ උත්තර දීපු කෙනාගේ අත් දැකීම් මත තමයි.

    ඒ නිසා හොද හාමුදුරුවෝ කෙනෙක් ගෙන් ඇහුවොත් නරකද?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එලකිරියේ ඕවා කරන අය හිටියත් උබට වැඩි දෙයක් අහගන්න බෑ. උත්තර දුන්නත් නිවරදි උත්තරමද කියල හරියටම කියන්න පුලුවන් වෙන්නේ උත්තර දීපු කෙනාගේ අත් දැකීම් මත තමයි.

    ඒ නිසා හොද හාමුදුරුවෝ කෙනෙක් ගෙන් ඇහුවොත් නරකද?

    මටත් ඒක හිතෙනවා දැන් බ්‍රෝ..බලමු තව ටිකක්....:cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොත් කියවලා එපා? :shocked: මම දැක්කා පොත..:Dමම දැනට ඒ එක්කම තිබුන මන් භුරිදත්ත හිමි pdf එක කියවන ගමන්...ඒක කියවලා ඉවර වෙලා මේක කියවන්න ඕනේ..:yes:

    අනිවාර්යෙන් කියවන්න..ඒ පොතේ තියේ සිල් මාතාව භාවනා පුහුණු වෙද්දි ලැබුනු අත්දැකීම් ගැන..භාවනාව වැරදි පාරට වැටෙද්දි ගුරුවරයාගෙ උපදෙස් අනුව නැවත නිවැරදි විදිහට පෙරට ගිය හැටි එහෙම..අවසානෙදි රහත්ඵල ලබාගත්තු හැටි..හරිම රසවත් ජීවිත කතාවක්..ඒ සිල්මාතාව ගිහි ජීවිතේදි විවාහ වෙලා අවුරුදු 20ක් ගත කරපු කෙනෙක්..මට මතක විදිහට..ඒත් අවසානෙදි රහත් වුනා..
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අනිවාර්යෙන් කියවන්න..ඒ පොතේ තියේ සිල් මාතාව භාවනා පුහුණු වෙද්දි ලැබුනු අත්දැකීම් ගැන..භාවනාව වැරදි පාරට වැටෙද්දි ගුරුවරයාගෙ උපදෙස් අනුව නැවත නිවැරදි විදිහට පෙරට ගිය හැටි එහෙම..අවසානෙදි රහත්ඵල ලබාගත්තු හැටි..හරිම රසවත් ජීවිත කතාවක්..ඒ සිල්මාතාව ගිහි ජීවිතේදි විවාහ වෙලා අවුරුදු 20ක් ගත කරපු කෙනෙක්..මට මතක විදිහට..ඒත් අවසානෙදි රහත් වුනා..

    sure sure. . .knowledge1 bedagaththata pin :)
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අනිවාර්යෙන් කියවන්න..ඒ පොතේ තියේ සිල් මාතාව භාවනා පුහුණු වෙද්දි ලැබුනු අත්දැකීම් ගැන..භාවනාව වැරදි පාරට වැටෙද්දි ගුරුවරයාගෙ උපදෙස් අනුව නැවත නිවැරදි විදිහට පෙරට ගිය හැටි එහෙම..අවසානෙදි රහත්ඵල ලබාගත්තු හැටි..හරිම රසවත් ජීවිත කතාවක්..ඒ සිල්මාතාව ගිහි ජීවිතේදි විවාහ වෙලා අවුරුදු 20ක් ගත කරපු කෙනෙක්..මට මතක විදිහට..ඒත් අවසානෙදි රහත් වුනා..

    ආස්මියෝ --
    විහිලුවට නෙමෙයි සිරාවටම අහන්නේ ..රහත් උනා කියලා කොහොමද දන්නේ..රහත් උනාට පස්සේ ලියපු පොතක්ද?මොකක්ද ඔය පොත..:confused:කායී සිල් මාතාව කියලා එකක්ද?

    මුලින්ම ශ්‍රද්ධාවේ කොටස් දෙක තේරුම් ගන්න..අමූලිකා..ආකාරවතී..
    :yes:
    (ටයිප් කරපු විදිහ සමහරවිට වැරදි ඇති..)

    To Thread Owner-

    සාමාන්‍යයෙන් භාවනා කරගෙන යනකොට දෙවිවරු වඳිනවා පේනවා.. බුදුන්වහන්සේව පේනවා..තමුන්ගේ ශරීරයෙන් රැස් විහිදෙනවා පේනවා..පාවෙනවා දැනෙනවා.. පුලුන් කෑල්ලක් වගේ සැහැල්ලුවෙන් ඉන්නවා දැනෙනවා..(අත්දැකීමෙන් කියන්නේ-:yes:)ඔන්න ඔතනදි තමයි ගොඩක් අය හිතන්නේ තමුන් මාර්ගඵල ලැබිලා නැත්තම් සෝවාන් වෙලා කියලා..නමුත් ඇත්තටම වෙන්නේ අරමුණ ගිලිහීම..සරලවම කිව්වොත් ඔයා රැවටිලා..එක උපාසක අම්මා කෙනෙක් ඉන්නවා සෝවාන් සෙටිපිකට් එකක් බිත්තියේ ගහගෙන ඉන්න..:P:rofl: හැමෝටම කියනවා මම සෝවාන් වෙලා කියලා. ඒ උපාසක අම්මාට මිනිස්සු විතරක් නෙමෙයි මෙහෙනින් වහන්සේලා පවා වඳිනවා..:yes::P නමුත් ඇත්ත ජීවිතේ පිටිදූවට සමානයි..
    අහලා තියෙනවාද කසින භාවනාව ගැන..:confused:(ජෝක්ස් එකක් නෙමෙයි.) (
    සෘධිපාද භාවනාව මූලික කොට ඇති කසින භාවනාවන් වුවද භාවනාව සඳහා මනස හුරු කිරීමේ මූලික භාවනාවක් වශයෙන් යොදා ගැනීමේ හැකියාවක් ඇත.) ඒකෙදිත් වෙන්නේ හිත එක අරමුණකට ගේන එක..ටික දවසක් යද්දී ඒ කසිනයෙන් රැස් විහිදෙනවා.එක එක පාට වෙනවා..:yes:ඒත් ඒ ඔක්කෝම තමුන්ගේ අරමුණ වෙනස් කරන්න මැවෙන මායාවල්...

    හරියට භාවනා ඉගෙනගන්න කියලා දැන් හාමුදුරුවරු හොයාගන්න අමාරුම අමාරුයි..:yes: අනික රෙකමන්ඩ් කරන්න අමාරුයි කොහෙත්ම..:rolleyes: රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් ටික කියවන්න..
    (ආ මෙන්න පොත් ටික-ඔක්කෝම pdf තියෙන්නේ download කරගෙන කියවන්න..එකින් එක.:yes:)

    Download Books (Pdf format)

    01 Bauddhayage Athpotha
    02 Punyopadeseya

    03 Suuvisi Maha Gunaya
    04 Mangala Dahrma Wistharaya
    05 Buddha Neethi Sangrahaya
    06 Paramitha Prakaranay
    07 Nirvana Winishchaya Ha Punaruthpaththi Kramaya
    08 Bodhi Poojawa
    09 Keles Ekdahas Pansiyaya
    10 Wanchaka Dhamma Ha Chithopaklesha Dharma
    11 Satipattana Bhawana kramaya
    12 Bodhi Pakshika Dharma Wistharaya
    13 Vidarshana Bhavana kramaya
    14 Chathalisakara Maha Vipassana Bhawanawa
    15 Upasampada Sheelaya
    16 Ubhaya Prathimokshaya
    17 Abhidharmaye Mulika Karunu
    18 Patthana Maha Prakarana Sannaya Part 1
    19 Patthana Maha Prakarana Sannaya Part 2
    20 Rerukane Chandawimala Maha Thero Charitha Kathawa

    21 Pohoya Dinaya
    22 Dharma Vinishchaya
    23 Chathurarya Sathya
    24 Patichcha Samuppada Vivarana
    25 Vinaya Karma Potha
    26 Abhidharma Maragaya
    27 Shasanavatharanaya

    ඔය අසපු ගානේ යන්න එපා..අහලා ඇතිනේ කතාවක් සඟුන්ගේ බස් දන්නේ හීරලුවෝ කියලා..(කාටවත් අපහාසයක් නෙමේ මේ තමා ඇත්ත.:yes:) බොරුවට භාවනා පංති යන්න එපා..තමුන්ම මාර්ගය හොයාගන්න..පොත් වල තිබ්බ පලියට පිලිගන්න එපා..අනික ඕක කරගෙන යනකොට ආසාවක් ඇති වෙනවා..ඒත් ඔයා මුලා වෙලා..සරලවම කිව්වොත් හැමදේම මධ්‍යස්තව කරගෙන යන්න..

    මම කියපු ඒවගේ වැරදි අඩුපාඩු ඇති..අනික මම සාන්තුවරයෙක් නෙමෙයි..මාත් ජීවිතේ හදාගන්න දඟලන කෙනෙක්..:P

    Last edited:

    ආස්මියෝ --
    විහිලුවට නෙමෙයි සිරාවටම අහන්නේ ..රහත් උනා කියලා කොහොමද දන්නේ..රහත් උනාට පස්සේ ලියපු පොතක්ද?මොකක්ද ඔය පොත..:confused:කායී සිල් මාතාව කියලා එකක්ද?

    මුලින්ම ශ්‍රද්ධාවේ කොටස් දෙක තේරුම් ගන්න..අමූලිකා..ආකාරවතී..
    :yes:
    (ටයිප් කරපු විදිහ සමහරවිට වැරදි ඇති..)

    To Thread Owner-

    සාමාන්‍යයෙන් භාවනා කරගෙන යනකොට දෙවිවරු වඳිනවා පේනවා.. බුදුන්වහන්සේව පේනවා..තමුන්ගේ ශරීරයෙන් රැස් විහිදෙනවා පේනවා..පාවෙනවා දැනෙනවා.. පුලුන් කෑල්ලක් වගේ සැහැල්ලුවෙන් ඉන්නවා දැනෙනවා..(අත්දැකීමෙන් කියන්නේ-:yes:)ඔන්න ඔතනදි තමයි ගොඩක් අය හිතන්නේ තමුන් මාර්ගඵල ලැබිලා නැත්තම් සෝවාන් වෙලා කියලා..නමුත් ඇත්තටම වෙන්නේ අරමුණ ගිලිහීම..සරලවම කිව්වොත් ඔයා රැවටිලා..එක උපාසක අම්මා කෙනෙක් ඉන්නවා සෝවාන් සෙටිපිකට් එකක් බිත්තියේ ගහගෙන ඉන්න..:P:rofl: හැමෝටම කියනවා මම සෝවාන් වෙලා කියලා. ඒ උපාසක අම්මාට මිනිස්සු විතරක් නෙමෙයි මෙහෙනින් වහන්සේලා පවා වඳිනවා..:yes::P නමුත් ඇත්ත ජීවිතේ පිටිදූවට සමානයි..
    අහලා තියෙනවාද කසින භාවනාව ගැන..(ජෝක්ස් එකක් නෙමෙයි.) ඒකෙදිත් වෙන්නේ හිත එක අරමුණකට ගේන එක..ටික දවසක් යද්දී ඒ කසිනයෙන් රැස් විහිදෙනවා.එක එක පාට වෙනවා..:yes:ඒත් ඒ ඔක්කෝම තමුන්ගේ අරමුණ වෙනස් කරන්න මැවෙන මායාවල්...

    හරියට භාවනා ඉගෙනගන්න කියලා දැන් හාමුදුරුවරු හොයාගන්න අමාරුම අමාරුයි..:yes: අනික රෙකමන්ඩ් කරන්න අමාරුයි කොහෙත්ම..:rolleyes: රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් ටික කියවන්න..ඔය අසපු ගානේ යන්න එපා..අහලා ඇතිනේ කතාවක් සඟුන්ගේ බස් දන්නේ හීරලුවෝ කියලා..(කාටවත් අපහාසයක් නෙමේ මේ තමා ඇත්ත.) බොරුවට භාවනා පංති යන්න එපා..තමුන්ම මාර්ගය හොයාගන්න..පොත් වල තිබ්බ පලියට පිලිගන්න එපා..අනික ඕක කරගෙන යනකොට ආසාවක් ඇති වෙනවා..ඒත් ඔයා මුලා වෙලා..සරලවම කිව්වොත් හැමදේම මධ්‍යස්තව කරගෙන යන්න..

    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ආස්මියෝ --
    විහිලුවට නෙමෙයි සිරාවටම අහන්නේ ..රහත් උනා කියලා කොහොමද දන්නේ..රහත් උනාට පස්සේ ලියපු පොතක්ද?මොකක්ද ඔය පොත..:confused:කායී සිල් මාතාව කියලා එකක්ද?

    මුලින්ම ශ්‍රද්ධාවේ කොටස් දෙක තේරුම් ගන්න..අමූලිකා..ආකාරවතී..
    :yes:
    (ටයිප් කරපු විදිහ සමහරවිට වැරදි ඇති..)

    To Thread Owner-

    සාමාන්‍යයෙන් භාවනා කරගෙන යනකොට දෙවිවරු වඳිනවා පේනවා.. බුදුන්වහන්සේව පේනවා..තමුන්ගේ ශරීරයෙන් රැස් විහිදෙනවා පේනවා..පාවෙනවා දැනෙනවා.. පුලුන් කෑල්ලක් වගේ සැහැල්ලුවෙන් ඉන්නවා දැනෙනවා..(අත්දැකීමෙන් කියන්නේ-:yes:)ඔන්න ඔතනදි තමයි ගොඩක් අය හිතන්නේ තමුන් මාර්ගඵල ලැබිලා නැත්තම් සෝවාන් වෙලා කියලා..නමුත් ඇත්තටම වෙන්නේ අරමුණ ගිලිහීම..සරලවම කිව්වොත් ඔයා රැවටිලා..එක උපාසක අම්මා කෙනෙක් ඉන්නවා සෝවාන් සෙටිපිකට් එකක් බිත්තියේ ගහගෙන ඉන්න..:P:rofl: හැමෝටම කියනවා මම සෝවාන් වෙලා කියලා. ඒ උපාසක අම්මාට මිනිස්සු විතරක් නෙමෙයි මෙහෙනින් වහන්සේලා පවා වඳිනවා..:yes::P නමුත් ඇත්ත ජීවිතේ පිටිදූවට සමානයි..
    අහලා තියෙනවාද කසින භාවනාව ගැන..:confused:(ජෝක්ස් එකක් නෙමෙයි.) (
    සෘධිපාද භාවනාව මූලික කොට ඇති කසින භාවනාවන් වුවද භාවනාව සඳහා මනස හුරු කිරීමේ මූලික භාවනාවක් වශයෙන් යොදා ගැනීමේ හැකියාවක් ඇත.) ඒකෙදිත් වෙන්නේ හිත එක අරමුණකට ගේන එක..ටික දවසක් යද්දී ඒ කසිනයෙන් රැස් විහිදෙනවා.එක එක පාට වෙනවා..:yes:ඒත් ඒ ඔක්කෝම තමුන්ගේ අරමුණ වෙනස් කරන්න මැවෙන මායාවල්...

    හරියට භාවනා ඉගෙනගන්න කියලා දැන් හාමුදුරුවරු හොයාගන්න අමාරුම අමාරුයි..:yes: අනික රෙකමන්ඩ් කරන්න අමාරුයි කොහෙත්ම..:rolleyes: රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් ටික කියවන්න..
    (ආ මෙන්න පොත් ටික-ඔක්කෝම pdf තියෙන්නේ download කරගෙන කියවන්න..එකින් එක.:yes:)

    ඔය අසපු ගානේ යන්න එපා..අහලා ඇතිනේ කතාවක් සඟුන්ගේ බස් දන්නේ හීරලුවෝ කියලා..(කාටවත් අපහාසයක් නෙමේ මේ තමා ඇත්ත.:yes:) බොරුවට භාවනා පංති යන්න එපා..තමුන්ම මාර්ගය හොයාගන්න..පොත් වල තිබ්බ පලියට පිලිගන්න එපා..අනික ඕක කරගෙන යනකොට ආසාවක් ඇති වෙනවා..ඒත් ඔයා මුලා වෙලා..සරලවම කිව්වොත් හැමදේම මධ්‍යස්තව කරගෙන යන්න..

    මම කියපු ඒවගේ වැරදි අඩුපාඩු ඇති..අනික මම සාන්තුවරයෙක් නෙමෙයි..මාත් ජීවිතේ හදාගන්න දඟලන කෙනෙක්..:P

    විහිලුවට නෙමෙයි අහලා තියෙන්නේ කියලා දන්නවා..:)ඒ වගේම මෙතනදි අමූලිකා ශ්‍රද්ධාවවත්,ආකාරවති ශ්‍රද්ධාවෙන්වත් නෙමෙයි මම දැනගෙන හිටපු දෙයක් බෙදා ගත්තු එක විතරයි වුනේ..:yes::Dමුලින්ම මේකට උත්තර දෙන්නකෝ..බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු භික්ෂූන් වහන්සේලා රහත් වෙලා හිටියා කියලා ඔයා දන්නේ කොහොමද?:)මීට වඩා ඒගැන කියලා වැඩක් නෑ..සිල් මාතා කායිව් කියන්නේ මේ ලඟක් වෙනකන් ජීවත් වෙච්ච රහත් තෙරනියක්...එකදාස් නමසිය අනූගණන් වෙනකන් ජීවත්වෙච්ච තෙරණියක්..මම කියනවට වඩා පුලුවන්නන් ඒ පොත කියවලම දැනගන්න එකයි වැදගත්..රහත් වෙලා ඉන්න ඇති කියලා විශ්වාස කරන්න පුලුවන් ප්‍රබල කරුණක් ඒ පොතේ තියේ..තෙරණින් වහන්සේගෙ ආදාහනෙන් පස්සේ පිලිස්සිලා ඉතිරි වෙච්ච අස්ථි කැබලි මුතු,පලිඟු බවට පත් වෙලා තිබිලා..ඒ පොතේ හැටියට රහතන් වහන්සේ කෙනෙක් භාවනා කරන වාරයක් ගානේ සිරුර පිරිසිදු වෙන තරම කිව්වොත් අස්ථි වලට පවා බලපෑමක් වෙනවා...

    රේරුකානේ හාමුදුරුවෝ ගැන කියලා තිබ්බ නිසා කියන්නන්...උන්වහන්සෙත් මාර්ගඵල ලබලා තියේ කියලා විශ්වාස කරනවා..උන්වහන්සේ ගැන ලියවිලා තිබ්බ ලිපියක දැක්කා රේරුකානේ හාමුදුරුවෝ දවසක් පන්සලේ උන්වහන්සේගේ හාන්සි පුටුවේ විවේක සුවයෙන් වැඩ ඉන්නකොට වහල දිගේ ගිය ගැරඬියෙක් පපුව උඩට වැටුනලු..උන්වහන්සේ තිගැස්සුනේවත් නෑලු...කෙලෙස් යම්තාක් දුරට හරි ප්‍රහීන කරපු කෙනෙක්ට ඇර ඔය වගේ ක්ෂණික සිදුවීමකදි තිගැස්සෙන්නෙවත් ඉන්න පුලුවන්කමක් නෑ කියලා මමත් හිතනවා...:no::no:

    අනික භාවනාව කියන්නේ මම අහලා තියෙන විදිහට සංසාර පුරුද්දෙන් එන දෙයක්..මමනන් කියන්නේ නොදන්න දෙයක් දන්න කෙනෙක්ගෙන් ඉගෙනගන්න...ඒ මදි කියලා හිතෙනවා නන් තව හොයන්න..මුකුත්ම නොකර ඉන්නවට වඩා මොකක්ම හරි කරන එකයි වටින්නේ..:yes::yes:

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් සමාව ඉල්ලනවා ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යන එකට..ඒත් ප්‍රශ්නෙකට උත්තර නොදි ඉන්න එක හරි නැති නිසයි මේ ටික කිව්වේ..:D:D
     
    Last edited: