ඇප්ප්‍රිශීයේටඩ්...දිගටම කරගෙන යන්න...තමන් දෙයක් කලොත් තමන්ටම තමයි...
![]()
අනිවා. මුලින් ටිකක් අමාරුයි. පුරුදු උනාම සැහැල්ලුයි.
ඇප්ප්‍රිශීයේටඩ්...දිගටම කරගෙන යන්න...තමන් දෙයක් කලොත් තමන්ටම තමයි...
![]()
damith kariyawasam
එත්..
කතාව ඇත්ත...හිතුමතේට භාවනා කරන්න ගියොත් පිස්සු හැදෙන්න උනත් ඉඩ තියෙනවලුනේ...![]()
අංගුලිමාල;18275018 said:mama. danata sovan stage ii. monawada danaganna ona?

භාවනාව කියන්නේ එක තැනක ඉදල, එකම ඉරියව් අනුගමනය කරල කරන දෙයක් විතරද ?
මම අහල තියෙන විදිහට අපි කරන දේ හරියට කරන එකයි. කිසියම් දෙයක් කරද්දිත් ඒ ගැන හිතාගෙන කරන එකයි. වැඩ කරන ගමන්ම සිිතින් භාවනා කරන එකයි වගේ විදි කිහිපයකට භාවනා කරන්න පුලුවන්.. මම වැරදි මතේකද ඉන්නේ කිඹුලාස්මි?ආ සොරි..අශ්මි අක්කෙ?
පොත් කියවලා ඒවල තියෙන විදිහට භාවනා කරන්න යන්න එපා..දන්න නිසයි කියන්නේ..සිල් මාතා කායිව්ගෙ පොතෙ pdf එක දාලා තිබ්බ මේකේ..පොඩ්ඩක් කියවලා බලන්න..භාවනාවේ එක එක තල තියේ..ඒවගේම යම්කිසි මට්ටමකට සිත දියුණු වුනොත් එතනින් එහාට යන්න මාරයා ඉඩ දෙන්නේ නෑ..ඒක නිසා ගුරුවරයෙක්ගේ උපදෙස් අනුව භාවනා කරන එක තමයි කරන්න ඕනේ..
මම දැක්කා පොත..
මම දැනට ඒ එක්කම තිබුන මන් භුරිදත්ත හිමි pdf එක කියවන ගමන්...ඒක කියවලා ඉවර වෙලා මේක කියවන්න ඕනේ..
එලකිරියේ ඕවා කරන අය හිටියත් උබට වැඩි දෙයක් අහගන්න බෑ. උත්තර දුන්නත් නිවරදි උත්තරමද කියල හරියටම කියන්න පුලුවන් වෙන්නේ උත්තර දීපු කෙනාගේ අත් දැකීම් මත තමයි.
ඒ නිසා හොද හාමුදුරුවෝ කෙනෙක් ගෙන් ඇහුවොත් නරකද?

මටත් ඒක හිතෙනවා දැන් බ්‍රෝ..බලමු තව ටිකක්....![]()
පොත් කියවලා එපා?මම දැක්කා පොත..
මම දැනට ඒ එක්කම තිබුන මන් භුරිදත්ත හිමි pdf එක කියවන ගමන්...ඒක කියවලා ඉවර වෙලා මේක කියවන්න ඕනේ..
![]()
අනිවාර්යෙන් කියවන්න..ඒ පොතේ තියේ සිල් මාතාව භාවනා පුහුණු වෙද්දි ලැබුනු අත්දැකීම් ගැන..භාවනාව වැරදි පාරට වැටෙද්දි ගුරුවරයාගෙ උපදෙස් අනුව නැවත නිවැරදි විදිහට පෙරට ගිය හැටි එහෙම..අවසානෙදි රහත්ඵල ලබාගත්තු හැටි..හරිම රසවත් ජීවිත කතාවක්..ඒ සිල්මාතාව ගිහි ජීවිතේදි විවාහ වෙලා අවුරුදු 20ක් ගත කරපු කෙනෙක්..මට මතක විදිහට..ඒත් අවසානෙදි රහත් වුනා..

කායී සිල් මාතාව කියලා එකක්ද?
)ඔන්න ඔතනදි තමයි ගොඩක් අය හිතන්නේ තමුන් මාර්ගඵල ලැබිලා නැත්තම් සෝවාන් වෙලා කියලා..නමුත් ඇත්තටම වෙන්නේ අරමුණ ගිලිහීම..සරලවම කිව්වොත් ඔයා රැවටිලා..එක උපාසක අම්මා කෙනෙක් ඉන්නවා සෝවාන් සෙටිපිකට් එකක් බිත්තියේ ගහගෙන ඉන්න..
හැමෝටම කියනවා මම සෝවාන් වෙලා කියලා. ඒ උපාසක අම්මාට මිනිස්සු විතරක් නෙමෙයි මෙහෙනින් වහන්සේලා පවා වඳිනවා..
නමුත් ඇත්ත ජීවිතේ පිටිදූවට සමානයි..
(ජෝක්ස් එකක් නෙමෙයි.) (සෘධිපාද භාවනාව මූලික කොට ඇති කසින භාවනාවන් වුවද භාවනාව සඳහා මනස හුරු කිරීමේ මූලික භාවනාවක් වශයෙන් යොදා ගැනීමේ හැකියාවක් ඇත.) ඒකෙදිත් වෙන්නේ හිත එක අරමුණකට ගේන එක..ටික දවසක් යද්දී ඒ කසිනයෙන් රැස් විහිදෙනවා.එක එක පාට වෙනවා..
ඒත් ඒ ඔක්කෝම තමුන්ගේ අරමුණ වෙනස් කරන්න මැවෙන මායාවල්...
අනික රෙකමන්ඩ් කරන්න අමාරුයි කොහෙත්ම..
රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් ටික කියවන්න..
)
) බොරුවට භාවනා පංති යන්න එපා..තමුන්ම මාර්ගය හොයාගන්න..පොත් වල තිබ්බ පලියට පිලිගන්න එපා..අනික ඕක කරගෙන යනකොට ආසාවක් ඇති වෙනවා..ඒත් ඔයා මුලා වෙලා..සරලවම කිව්වොත් හැමදේම මධ්‍යස්තව කරගෙන යන්න..
ආස්මියෝ --
විහිලුවට නෙමෙයි සිරාවටම අහන්නේ ..රහත් උනා කියලා කොහොමද දන්නේ..රහත් උනාට පස්සේ ලියපු පොතක්ද?මොකක්ද ඔය පොත..කායී සිල් මාතාව කියලා එකක්ද?
මුලින්ම ශ්‍රද්ධාවේ කොටස් දෙක තේරුම් ගන්න..අමූලිකා..ආකාරවතී..
(ටයිප් කරපු විදිහ සමහරවිට වැරදි ඇති..)
To Thread Owner-
සාමාන්‍යයෙන් භාවනා කරගෙන යනකොට දෙවිවරු වඳිනවා පේනවා.. බුදුන්වහන්සේව පේනවා..තමුන්ගේ ශරීරයෙන් රැස් විහිදෙනවා පේනවා..පාවෙනවා දැනෙනවා.. පුලුන් කෑල්ලක් වගේ සැහැල්ලුවෙන් ඉන්නවා දැනෙනවා..(අත්දැකීමෙන් කියන්නේ-)ඔන්න ඔතනදි තමයි ගොඩක් අය හිතන්නේ තමුන් මාර්ගඵල ලැබිලා නැත්තම් සෝවාන් වෙලා කියලා..නමුත් ඇත්තටම වෙන්නේ අරමුණ ගිලිහීම..සරලවම කිව්වොත් ඔයා රැවටිලා..එක උපාසක අම්මා කෙනෙක් ඉන්නවා සෝවාන් සෙටිපිකට් එකක් බිත්තියේ ගහගෙන ඉන්න..
හැමෝටම කියනවා මම සෝවාන් වෙලා කියලා. ඒ උපාසක අම්මාට මිනිස්සු විතරක් නෙමෙයි මෙහෙනින් වහන්සේලා පවා වඳිනවා..
නමුත් ඇත්ත ජීවිතේ පිටිදූවට සමානයි..
අහලා තියෙනවාද කසින භාවනාව ගැන..(ජෝක්ස් එකක් නෙමෙයි.) ඒකෙදිත් වෙන්නේ හිත එක අරමුණකට ගේන එක..ටික දවසක් යද්දී ඒ කසිනයෙන් රැස් විහිදෙනවා.එක එක පාට වෙනවා..ඒත් ඒ ඔක්කෝම තමුන්ගේ අරමුණ වෙනස් කරන්න මැවෙන මායාවල්...
හරියට භාවනා ඉගෙනගන්න කියලා දැන් හාමුදුරුවරු හොයාගන්න අමාරුම අමාරුයි..අනික රෙකමන්ඩ් කරන්න අමාරුයි කොහෙත්ම..
රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් ටික කියවන්න..ඔය අසපු ගානේ යන්න එපා..අහලා ඇතිනේ කතාවක් සඟුන්ගේ බස් දන්නේ හීරලුවෝ කියලා..(කාටවත් අපහාසයක් නෙමේ මේ තමා ඇත්ත.) බොරුවට භාවනා පංති යන්න එපා..තමුන්ම මාර්ගය හොයාගන්න..පොත් වල තිබ්බ පලියට පිලිගන්න එපා..අනික ඕක කරගෙන යනකොට ආසාවක් ඇති වෙනවා..ඒත් ඔයා මුලා වෙලා..සරලවම කිව්වොත් හැමදේම මධ්‍යස්තව කරගෙන යන්න..

ආස්මියෝ --
විහිලුවට නෙමෙයි සිරාවටම අහන්නේ ..රහත් උනා කියලා කොහොමද දන්නේ..රහත් උනාට පස්සේ ලියපු පොතක්ද?මොකක්ද ඔය පොත..කායී සිල් මාතාව කියලා එකක්ද?
මුලින්ම ශ්‍රද්ධාවේ කොටස් දෙක තේරුම් ගන්න..අමූලිකා..ආකාරවතී..
(ටයිප් කරපු විදිහ සමහරවිට වැරදි ඇති..)
To Thread Owner-
සාමාන්‍යයෙන් භාවනා කරගෙන යනකොට දෙවිවරු වඳිනවා පේනවා.. බුදුන්වහන්සේව පේනවා..තමුන්ගේ ශරීරයෙන් රැස් විහිදෙනවා පේනවා..පාවෙනවා දැනෙනවා.. පුලුන් කෑල්ලක් වගේ සැහැල්ලුවෙන් ඉන්නවා දැනෙනවා..(අත්දැකීමෙන් කියන්නේ-)ඔන්න ඔතනදි තමයි ගොඩක් අය හිතන්නේ තමුන් මාර්ගඵල ලැබිලා නැත්තම් සෝවාන් වෙලා කියලා..නමුත් ඇත්තටම වෙන්නේ අරමුණ ගිලිහීම..සරලවම කිව්වොත් ඔයා රැවටිලා..එක උපාසක අම්මා කෙනෙක් ඉන්නවා සෝවාන් සෙටිපිකට් එකක් බිත්තියේ ගහගෙන ඉන්න..
හැමෝටම කියනවා මම සෝවාන් වෙලා කියලා. ඒ උපාසක අම්මාට මිනිස්සු විතරක් නෙමෙයි මෙහෙනින් වහන්සේලා පවා වඳිනවා..
නමුත් ඇත්ත ජීවිතේ පිටිදූවට සමානයි..
අහලා තියෙනවාද කසින භාවනාව ගැන..(ජෝක්ස් එකක් නෙමෙයි.) (සෘධිපාද භාවනාව මූලික කොට ඇති කසින භාවනාවන් වුවද භාවනාව සඳහා මනස හුරු කිරීමේ මූලික භාවනාවක් වශයෙන් යොදා ගැනීමේ හැකියාවක් ඇත.) ඒකෙදිත් වෙන්නේ හිත එක අරමුණකට ගේන එක..ටික දවසක් යද්දී ඒ කසිනයෙන් රැස් විහිදෙනවා.එක එක පාට වෙනවා..
ඒත් ඒ ඔක්කෝම තමුන්ගේ අරමුණ වෙනස් කරන්න මැවෙන මායාවල්...
හරියට භාවනා ඉගෙනගන්න කියලා දැන් හාමුදුරුවරු හොයාගන්න අමාරුම අමාරුයි..අනික රෙකමන්ඩ් කරන්න අමාරුයි කොහෙත්ම..
රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් ටික කියවන්න..
(ආ මෙන්න පොත් ටික-ඔක්කෝම pdf තියෙන්නේ download කරගෙන කියවන්න..එකින් එක.)
ඔය අසපු ගානේ යන්න එපා..අහලා ඇතිනේ කතාවක් සඟුන්ගේ බස් දන්නේ හීරලුවෝ කියලා..(කාටවත් අපහාසයක් නෙමේ මේ තමා ඇත්ත.) බොරුවට භාවනා පංති යන්න එපා..තමුන්ම මාර්ගය හොයාගන්න..පොත් වල තිබ්බ පලියට පිලිගන්න එපා..අනික ඕක කරගෙන යනකොට ආසාවක් ඇති වෙනවා..ඒත් ඔයා මුලා වෙලා..සරලවම කිව්වොත් හැමදේම මධ්‍යස්තව කරගෙන යන්න..
මම කියපු ඒවගේ වැරදි අඩුපාඩු ඇති..අනික මම සාන්තුවරයෙක් නෙමෙයි..මාත් ජීවිතේ හදාගන්න දඟලන කෙනෙක්..
ඒ වගේම මෙතනදි අමූලිකා ශ්‍රද්ධාවවත්,ආකාරවති ශ්‍රද්ධාවෙන්වත් නෙමෙයි මම දැනගෙන හිටපු දෙයක් බෙදා ගත්තු එක විතරයි වුනේ..
මුලින්ම මේකට උත්තර දෙන්නකෝ..බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු භික්ෂූන් වහන්සේලා රහත් වෙලා හිටියා කියලා ඔයා දන්නේ කොහොමද?
මීට වඩා ඒගැන කියලා වැඩක් නෑ..සිල් මාතා කායිව් කියන්නේ මේ ලඟක් වෙනකන් ජීවත් වෙච්ච රහත් තෙරනියක්...එකදාස් නමසිය අනූගණන් වෙනකන් ජීවත්වෙච්ච තෙරණියක්..මම කියනවට වඩා පුලුවන්නන් ඒ පොත කියවලම දැනගන්න එකයි වැදගත්..රහත් වෙලා ඉන්න ඇති කියලා විශ්වාස කරන්න පුලුවන් ප්‍රබල කරුණක් ඒ පොතේ තියේ..තෙරණින් වහන්සේගෙ ආදාහනෙන් පස්සේ පිලිස්සිලා ඉතිරි වෙච්ච අස්ථි කැබලි මුතු,පලිඟු බවට පත් වෙලා තිබිලා..ඒ පොතේ හැටියට රහතන් වහන්සේ කෙනෙක් භාවනා කරන වාරයක් ගානේ සිරුර පිරිසිදු වෙන තරම කිව්වොත් අස්ථි වලට පවා බලපෑමක් වෙනවා...