mata dhenna balanna phone eka kauru hari issuwoth apita alert ekak dhena security software ekak
ko bang????
mata dhenna balanna phone eka kauru hari issuwoth apita alert ekak dhena security software ekak
[/QUOTE]machan me apps danna yanakota,,your region not supported kiyala enawane,,,help ekak deepalla kohomada me apps danne kiyala,,,Lumia 925 ekak mata thiyenne
Lanka Hub
සිංහල නිවුස් පේපර් කියවනවන් මෙන්න එකට හොද ඇප් එකක් ..
Cifra Club Tuner
region eka usa dapal...
![]()
http://www.windowsphone.com/en-us/store/app/cifra-club-tuner/c3ac91d4-0a38-4d35-876a-e02e08008d8f
ගිටාර් ගහනවානම් මේ ඇප් එක පාවිච්චි කරලා හරිම පහසුවෙන් ගිටාර් එක ටියුන් කරගන්න පුළුවන්
CamScanner
![]()
http://www.windowsphone.com/en-us/store/app/camscanner/d991ee36-dc78-41e1-9406-0943f13c70fb
DOCUMENTඑකක් එහෙම ස්කෑන් කරගන්න ඕනේ නම් මේකෙන් ඒක නියමෙට කරගන්න පුළුවන් ..PDF කරන්නත් පුළුවන්

Kawru hari kiyanawada Microsoft 535 eke explorer eken fb yaddi hari,fb app eken fb yaddi hari cover photo upload karanna pluwnda Kyla.... Ehema cover pic dapu aya innwdooo....poddak kiynnKooh......








Hithan idiya widiya weradi machanla...
windows phone naraka na..onema kiyana app hema ekakma me thiyenne.![]()

මචංලා සිංහල sub වැඩ කරන players තියෙනවද ?