ඔව් මචන් එනවා. MUGEN BODY KIT එක .
mugen kiyanne honda nemei da bn.
meken kokada original ekada bn.
Last edited:
ඔව් මචන් එනවා. MUGEN BODY KIT එක .
වාහනේ ගෙන්න බැ මචන්. අනිවා LC THROUGH වැඩේ කෙරෙන්න ඕන. නැවු ගාස්තු , රක්ෂණය ,විතරයි CIF කියන්නේ.
Lc through කියන්නේ මොකක්ද බන්.මෙහෙ tax වදින්නේ අපි එහෙන් දාලා එවන ගානට නේද.
mugen kiyanne honda nemei da bn.
meken kokada original ekada bn.

උඹේ thread ela machan okkoma wag balanawa,,,apiwa denuwath karanawata thanks....අනාගතේ සහය බලාපොරොත්තු වෙනවා.....
මොකද්ද වාහනේ. PREMIO ද? PREMIO එකක ENGLISH MANUAL නෑ මචන් මොකද DOMESTIC CAR එකක් මේක.
ANYWAY I LL TRY... TRANSLATING WHOLE BOOK ..........

permit ekak rs 17lak wenawadA?
me lagadith mage friend kenek permit ekaka ran thibuna 9 lak walata
නැ මචන් 10 ක් විතර වෙන්නේ. එක එක්කෙන ලොකු ලොකු ගණන් වලට ගන්නවා. මොකද PERMIT එකක් ගන්න කෙනා එකේ මිල දන්නේ නැහැ. අන්තිමට ගන්න වාහනේ පට්ට ගණන්. ඒවගේ චාටර් කරන්නේ නබන්. මගේ යාලුවෙක් තමා අරගෙන තිබුනේ. ගත්තට පස්සේ තමයි දන්නේ ගොන් වැඩක් කරගෙන කියලා. මොනවා කරන්නද බන් මම.
ලඟදි එකෙක් පර්මිට් එක 20 කට දීලා තිබුණා. (25000 එකක්)
ගොඩක් උන් හිතන් ඉන්නේ ඔක්කොම වාහන වැඩි උන කියලා ඒකනිසා වෙන්දේසියක වගේ permit ගන්නේ. මොනවා කරන්නද . නොර්මල් වාහන මිල වැඩිවෙලා නැහැ කියල කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ.


මචන් වෑඩේ එලකිරි..දිගටම කරන් යන්න...ටොයෝටා විට්ස් ගෑන ඊ ලගට දෙනව නම් අගෙයි...

machan Allion genath thread ekak daannako
Rep 10+

සල්ලි ගන්නවා දැන් . PAID SERVICE ONLY ...............
නිකන් කිවුවේ. දාන්නම් මචං . දවසක් දෙකක් දෙන්න.......![]()
