audiR8

Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    මචන්ලා ඉදල ඉදල මාත් ගත්තා slt mega line internet එත් අ router එකෙන් net යන්න බෑ wifi කලත් cable එක ගැහුවත් limited කියල වෙටෙනවා.router එකේ internet කියන තැන රෙඩ් බුල්බ් පත්තු වෙලා තියෙනවා ZTE හ 108L router එකක් දන්නා කෙනෙක් ඉන්නවනම් උදාව් කරනවද :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    ow ban ara ip eka gahala neda ehemath kala ban anee mandaa
    REP +++
     
    Last edited:
    • Like
    Reactions: tnnera

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    unta kathakarala thamai ba atika karagaththe eth ehemmama thamaii.router eke internet kiyanathena bulb eka red light paththu wenawaa
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩ්O ම්ඣ් හිතුව මට විතරක් තියෙන අවුලක් කියල.. උද්E ෆ්Oන් වෑඩ නෑතුව ගියාලු මම නම් දන්නැ මම ගෙදර හිටියෙ නැ..
    දෑන් මගෙත් ඉන්ටනෙට් එක රතුවෙලා..
    මම නම් නෙට් අරඣ් අවුරුදු පහක්ක් වග්E. :(
    තව කාටද ම්E අවුල තියෙන්නෙ ?
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    අඩ්O ම්ඣ් හිතුව මට විතරක් තියෙන අවුලක් කියල.. උද්E ෆ්Oන් වෑඩ නෑතුව ගියාලු මම නම් දන්නැ මම ගෙදර හිටියෙ නැ..
    දෑන් මගෙත් ඉන්ටනෙට් එක රතුවෙලා..
    මම නම් නෙට් අරඣ් අවුරුදු පහක්ක් වග්E. :(
    තව කාටද ම්E අවුල තියෙන්නෙ ?

    Mata pareda raa oya seen eka thebba. Cc th Katha kalaa. Wadak naa....aParade ea kaalaya....ude wenakota nikanma hari gia
     
    Last edited:

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63

    අඩ්O ම්ඣ් හිතුව මට විතරක් තියෙන අවුලක් කියල.. උද්E ෆ්Oන් වෑඩ නෑතුව ගියාලු මම නම් දන්නැ මම ගෙදර හිටියෙ නැ..
    දෑන් මගෙත් ඉන්ටනෙට් එක රතුවෙලා..
    මම නම් නෙට් අරඣ් අවුරුදු පහක්ක් වග්E. :(
    තව කාටද ම්E අවුල තියෙන්නෙ ?

    අන්E මුන් වග්E කාලකන්නි රෑලක් :(
    අන්E අපි වග්E පව්කාරයො ටිකක් :(

    thanks all
    bump
     
    chootyputha1

    Well-known member
  • ow ban ara ip eka gahala neda ehemath kala ban anee mandaa
    REP +++

    උබ router එකට log වෙලා interface setup පලයං. ගිහිං ISP කියල තියෙන තැනට PPPoA/PPPoE කියන option එක select කරපං. ඊට පල්ලෙහ තියෙන service name එකට උබට කැමති එකක් දීපං SLT කියල දීපං කෝකටත්. username, passwrod කියන තැන් දෙකට slt එකෙන් එවපු seal කරපු envelop එකේ තියෙන ඒව දීපං. (eg - Username looks like this - dx2222222@sltbb, passwrod එකත් ඒකෙම තියෙනව.)
    bridge mode එක deactivate විදියට තියපං. encapsulation එකට PPPOE LLC දීපං.

    Last edited:

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    උබ router එකට log වෙලා interface setup පලයං. ගිහිං ISP කියල තියෙන තැනට PPPoA/PPPoE කියන option එක select කරපං. ඊට පල්ලෙහ තියෙන service name එකට උබට කැමති එකක් දීපං SLT කියල දීපං කෝකටත්. username, passwrod කියන තැන් දෙකට slt එකෙන් එවපු seal කරපු envelop එකේ තියෙන ඒව දීපං. (eg - Username looks like this - dx2222222@sltbb, passwrod එකත් ඒකෙම තියෙනව.)
    bridge mode එක deactivate විදියට තියපං. encapsulation එකට PPPOE LLC දීපං.

    thanks machan
    උබ කිව්වා විදිහට තමයි බන් තියන්නේ අනී මන්ද මේ හු%^&$* එපා වෙනවා බන් වෙන මොකක් හරි අව්ලක්ද දන්නේ නැ තියෙන්නේ
     
    chootyputha1

    Well-known member
  • thanks machan
    උබ කිව්වා විදිහට තමයි බන් තියන්නේ අනී මන්ද මේ හු%^&$* එපා වෙනවා බන් වෙන මොකක් හරි අව්ලක්ද දන්නේ නැ තියෙන්නේ

    බලපං උබ manual IP assign කරලද කියල උබගෙ pc එකේ. pc එකට ගහන Ethernet cable එක lan 2ට හරි 3ට හරි ගහපං බලන්න, මොකද router එකේ default එන්නෙ එක slot එකක් disable වෙලා. (මට හරියට මතක නෑ ඒ lan 1 ද 4ද කියල.
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    බලපං උබ manual IP assign කරලද කියල උබගෙ pc එකේ. pc එකට ගහන Ethernet cable එක lan 2ට හරි 3ට හරි ගහපං බලන්න, මොකද router එකේ default එන්නෙ එක slot එකක් disable වෙලා. (මට හරියට මතක නෑ ඒ lan 1 ද 4ද කියල.
    4:)