෴|| Indian Premier League season 08 - 2015 || ෴ |April 08 - May 24|

Bhagie

Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    Chaminda Vaas has tendered his resignation as fast bowling coach of Sri Lanka’s national cricket team.

    Speaking to Ada Derana, the former Sri Lankan pacer said that he decided to resign amidst political interference in the sport.

    Vaas also stated that he has no intention of continuing to have any relationship with the Sri Lankan cricket administration in the future.

    Vaas was appointed as national fast bowling coach for two years in February 2013.

    He is Sri Lanka’s most successful fast bowler, with 355 Test wickets and 400 ODI wickets.

    Source : adaderana.lk
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :cool:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    CSK :lol::lol::lol: අඩේ උන්ට පිස්සුද මන්දා :eek: ධෝනියට හොද වැඩේ
     
    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    අපෝ 2010 එකක්. පෝස්ට් 6යි. ඇමසින් උඹනම්. :no::baffled::baffled::baffled:

    ඇමසින් nawe machan. Mei mage original account eka. Account eka haduwata mukuth danna hithune na machan. Mei tike free. Ithin log wenna hithuna machan . . .:):):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇමසින් nawe machan. Mei mage original account eka. Account eka haduwata mukuth danna hithune na machan. Mei tike free. . . .:):):):)

    සොරි මචෝ. වැරදීමක්. උඹේ භාෂාවෙන්ම කියන්න පුලුවන් ඇමසියා නෙමෙයි. එල එල වෙල්කම් කිව්වා ක්‍රිකට් ත්‍රෙඩ් එකට. මේ ටිකේ ‍ෆ්‍රී නෙමෙයි බං කිරියට පොස්ට් දාන්න එන උන් ආයේ යන්නේ නෑ මේකේ ලොක්කා මේකට වශී ගුරුකමක් කරලා. සමහර අනාතයෝ නම් කොහොමත් යන්නේ නෑ. මොකද උන්ට ජීවිතේ පොඩ්ඩක් හරි නෙට් එකෙන් පොරක් වෙන්න වත් තියෙන තැන මේක විතරයි. :):):cool:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    11008477_1625947367622302_5806336734933318969_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මේකා දැන්වත් ගහන්න ගත්තොත් හොඳා නේද බං. මොකක්ද බං අර හරුපේ වාස්ව ගිහින් දැන් වැඩ බලන්න චම්පක දාලා. ඉස්සරහට ඌව ආයේ දාවි දිගටම. අපේ හුයන්නෝ හැදෙන්නේ නෑ බං.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේකා දැන්වත් ගහන්න ගත්තොත් හොඳා නේද බං. මොකක්ද බං අර හරුපේ වාස්ව ගිහින් දැන් වැඩ බලන්න චම්පක දාලා. ඉස්සරහට ඌව ආයේ දාවි දිගටම. අපේ හුයන්නෝ හැදෙන්නේ නෑ බං.

    ow ban loku deyak aai gahanna gattot :love: Chandimal kiyanne Sri Lanka Cricket future eka :yes::cool:
    apo ow bab katha karala wadak na :oo: Marvan ui Vass ui onema na ban aai :frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ban loku deyak aai gahanna gattot :love: Chandimal kiyanne Sri Lanka Cricket future eka :yes::cool:
    apo ow bab katha karala wadak na :oo: Marvan ui Vass ui onema na ban aai :frown:

    දැන් දිගට චාන්ස් ලැබේවිනේ. තිරියගේ බෙස්ට්මන්ලා දෙන්නා මොකෝ දන්නෑ ලඟ ලඟ බැන්දේ.

    අතපත්තු ඒ උනාට අයින් වෙන්න හිතලාවත් නෑනේ බං.