Windows 8 wala update ekak ganada, Windows 10 technical preview (tp) eka ganada ahanne?ඒ කීවෙ තේරුන් නෑ බං![]()
Windows 8 wala update ekak ganada, Windows 10 technical preview (tp) eka ganada ahanne?
insider daagena tp nam daaganna plwn
tp Danna epa. Tawa tika dawasak iwasala hitapan..Tp eka ledagodak..Insider daa ganne khmda? Man wadi deyak Dan ne
Insider daa ganne khmda? Man wadi deyak Dan ne
tp Danna epa. Tawa tika dawasak iwasala hitapan..Tp eka ledagodak..[/QUOTEඑස
insider app eka nam store eke thynwa.tp slow lu bn.
හිත හැදෙන දෙයක් කියපල්ලකෝ![]()
http://elakiri.com/forum/showpost.php?p=18259251&postcount=6574tp Danna epa. Tawa tika dawasak iwasala hitapan..Tp eka ledagodak..[/QUOTEඑස
හිත හැදෙන දෙයක් කියපල්ලකෝ![]()
hitha hadaganing
දැක්කා..හිත හොදටම පෑරුන අපිත් ආසයිනෙ අයියා![]()
දැක්කා..හිත හොදටම පෑරුන අපිත් ආසයිනෙ අයියා![]()
hapoi mama oka damme ube hitha hadei qyla![]()
730 එක ගත්තෝ....... දැන් හොඳ ඇප්ස් ටිකක් කියහල්ල ප්රයෝජනවත් වෙන.......
සින්දුවක ඇල්බම් ආර්ට් එක අර වින්ඩෝස් ඩිෆෝල්ට් ප්ලේයර් එකේ පෙන්වන්නේ නැත්තේ ඇයි......? එක හදාගන්න විදියක් නැතිද.....?
535 ට 10 ගහන්න බැරිද තාම අප්ඩේට් චෙක් කලාම තාම මුකුත් පෙන්වන් නෑනෙ කොහොමද බං එතකොට අප්ඩේට් හොයා ගනනෙ ? මගෙ 535 පොඩි ටච් කේස් එකක් ආව ඒත් 8.1 දැම්මම හරි ගියා ඒත් දැන් එස් එම් එස් කොටද්දි අකුරු එක ලග දෙකක් ටයිප් වෙනවා සමහර වෙලාවට මොකද කරන්න පුලුවන් ?
දැක්කා..හිත හොදටම පෑරුන අපිත් ආසයිනෙ අයියා![]()
දාපු 720 එක රිසෙට් කරා බන්.
ෆෝන් එක ලැග් වෙන්න ගත්තා.
ඉවසලා ඉදින්.
පෝරිසාදයා;18277524 said:math 720 ta demma windows 10 technical preview . melo rahak ne ban mata nam slow wenawa .. 8.1 tharam smooth gathiyakuth ne,, aparade nikan data tikai kalei.. passe ayeth 8.
1 demma fone eka format karala..
ubalatth thadiyama nam windows 10 original release wenakan idala dapalla... nethnam 8.1 thama denata thiyena best .

බොරුද නම් දන්නේ නෑ ඒත් ඕක ඇත්ත උනොත් නම් පට්ට.
දාපු 720 එක රිසෙට් කරා බන්.
ෆෝන් එක ලැග් වෙන්න ගත්තා.
ඉවසලා ඉදින්.
ඉවසන්නෙ බෑ බෑ බෑ බෑමයි ඕයි කමක් නෑ ඉතින් අයිය කියනව නම් ඉන්නම් එතකොට අර අකුරු ඩබල් ටයිප් වෙන එකට මොකද කරන්න පුලුවන්? අනික දැන් මේක බැලුවෙ ලුමියාවෙන්. උබ දාල තියන වීඩියෝ එක පෙන්වන් නැත්තෙ ඇයි