windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මෙන්න සැට් එක මං යටම...

    134.JPG

    :yes::cool::love:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    කෝ මුන්
    danma 535 ekata tp danna yanna epa.
    Mulin release karapu tp eka nisa 535 phon eka brick wena scene ekakuth thibuna.
    Dana nam eka hadala ayemath 535 walata release kala.
    E unath danma danna epa.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    danma 535 ekata tp danna yanna epa.
    Mulin release karapu tp eka nisa 535 phon eka brick wena scene ekakuth thibuna.
    Dana nam eka hadala ayemath 535 walata release kala.
    E unath danma danna epa.

    එල් මචං කොහොමත් මෙතන දන්න කියන එකෙක් ඕකේ කියනකම් තමයි මං ඉන්නෙ :yes::yes:
    අර අකුරු ඩබල් ටයිප් වෙන එකට මොකද කරන්නෙ බං? ගොඩක්ම චාර්ජ් එකේ තියෙද්දි තමා වැඩි... ඉස්සර 520 පාවිච්චි කලා ඒකෙදි ඔය අවුල තිබුන් නෑ :no:

    චාර්ජ් එකේ නැති වෙලාවටත් ටිකක් තියනවා ඒක :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉවසන්නෙ බෑ බෑ බෑ බෑමයි ඕයි කමක් නෑ ඉතින් අයිය කියනව නම් ඉන්නම් එතකොට අර අකුරු ඩබල් ටයිප් වෙන එකට මොකද කරන්න පුලුවන්? අනික දැන් මේක බැලුවෙ ලුමියාවෙන්. උබ දාල තියන වීඩියෝ එක පෙන්වන් නැත්තෙ ඇයි

    යු ටියුබ් සීන් එකට නම් හරියටම කියන්න දෙයක් දන්නේ නෑ මම නම්.
    ඔපෙරා දාලා බලහන් පොඩ්ඩක්.

    http://www.windowsphone.com/en-us/store/app/opera-mini-beta/b3bf000a-e004-4ecb-a8fb-9fc817cdab90

    එල් මචං කොහොමත් මෙතන දන්න කියන එකෙක් ඕකේ කියනකම් තමයි මං ඉන්නෙ :yes::yes:
    අර අකුරු ඩබල් ටයිප් වෙන එකට මොකද කරන්නෙ බං? ගොඩක්ම චාර්ජ් එකේ තියෙද්දි තමා වැඩි... ඉස්සර 520 පාවිච්චි කලා ඒකෙදි ඔය අවුල තිබුන් නෑ :no:

    චාර්ජ් එකේ නැති වෙලාවටත් ටිකක් තියනවා ඒක :yes:

    ඔරිජිනල් චාර්ජර් එක නෙවෙයිද යුස් කරන්නේ උබ?
    ලෝකල් චාර්ජර් එකක් උනාමත් ඔහොම එනවා.
    535 එකේ ඊලග අප්ඩේට් එක එනකම් ඉදලා බලහන් ඩබල් සීන් එකට.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    යු ටියුබ් සීන් එකට නම් හරියටම කියන්න දෙයක් දන්නේ නෑ මම නම්.
    ඔපෙරා දාලා බලහන් පොඩ්ඩක්.

    http://www.windowsphone.com/en-us/store/app/opera-mini-beta/b3bf000a-e004-4ecb-a8fb-9fc817cdab90

    :(

    ඔරිජිනල් චාර්ජර් එක නෙවෙයිද යුස් කරන්නේ උබ?
    ලෝකල් චාර්ජර් එකක් උනාමත් ඔහොම එනවා.
    535 එකේ ඊලග අප්ඩේට් එක එනකම් ඉදලා බලහන් ඩබල් සීන් එකට.

    Original bola
    :frown:
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    මචන් මම මගේ phone 1ක update කරා ඩෙනිම් 1කට දැන් phone 1ක රත් වෙනවා පට්ට විදියට ඒවගේම battery 1කත් බහිනවා බන් පට්ට විදියට මේක කොහොමද හදාගන්නේ???? HELP
     
    Status
    Not open for further replies.