නුවරඑළිය පැත්තට කොඅච්චි ට්‍රිප් එකක්

iam_muqshid

Member
May 29, 2014
63
6
0
නුවරඑළිය පැත්තට කොඅච්චි ට්‍රිප් එකක්

මචන්ලා, අපි දවස් 3 ක් පරණ ඉස්කෝලේ යාළුවො සෙට් එකත් එක්ක කොච්චි ට්‍රිප් එකක් යන්න කියල කොලබින් තමි ට්‍රිප් එක පටන් ගන්න කියල හිතාගෙන ඉන්නේ!
ඉතින් එළකිරි යේ ඉන්න යාලුවන්ගෙන් අදහස් දන ගන්න කැමතියි, දන්නා එවුන් පොඩ්ඩක් උදව් කරපලලා!

කෝච්චියේ යන හන්ද කොහොමද route එක කියල දැනගන්න කැමතියි, අපි සෙට් එකට ඔය පැත්තේ කොච්චි route ගැන ලොකු අදහසක් නැහැ !
 
Hiram

Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Nuwara elyta direct train na bang uba nanu oyata ticket ganin udema ekanam hodai 7 train eka mathaka vidihata 3ta yanwaa. Mata hariyata meter na 5 50 ekada 7 da qla ekata uba android 4n eke train shedule app eka daganin.. seat bok krala palayan.. nathanm epa wenawa. Minissu kare. Bathnam.. nanuiya bus eka gattata passe nuwaraeliya bus eka aran.. eke payakata adu kalayak yai.. google map pihita thama.. ubala smart4n use krana un ne..
    gal ugaye nemene e pihita thama
    ehta ghn karana tika mata wada hodata meke un dannwa.. ehnam parissamen..bonna nathuwa palayan.. jaya weva..
     
    thanks machan, ඔව් මචන් ඔක්කොම ස්මාර්ට් phone පාවිච්චි කරන අය තමයි ,
    නානුඔය ඉදන් නුවර එලියට යන ගමන් හොඳ තැන තියෙනවද බන්! යනගමන් පොඩ්ඩක් ඉදල යන්න?
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya

    NA ban