නුවරඑළිය පැත්තට කොඅච්චි ට්‍රිප් එකක්
මචන්ලා, අපි දවස් 3 ක් පරණ ඉස්කෝලේ යාළුවො සෙට් එකත් එක්ක කොච්චි ට්‍රිප් එකක් යන්න කියල කොලබින් තමි ට්‍රිප් එක පටන් ගන්න කියල හිතාගෙන ඉන්නේ!
ඉතින් එළකිරි යේ ඉන්න යාලුවන්ගෙන් අදහස් දන ගන්න කැමතියි, දන්නා එවුන් පොඩ්ඩක් උදව් කරපලලා!
කෝච්චියේ යන හන්ද කොහොමද route එක කියල දැනගන්න කැමතියි, අපි සෙට් එකට ඔය පැත්තේ කොච්චි route ගැන ලොකු අදහසක් නැහැ !