෴|| Indian Premier League season 08 - 2015 || ෴ |April 08 - May 24|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
දැන් දිගට චාන්ස් ලැබේවිනේ. තිරියගේ බෙස්ට්මන්ලා දෙන්නා මොකෝ දන්නෑ ලඟ ලඟ බැන්දේ.

අතපත්තු ඒ උනාට අයින් වෙන්න හිතලාවත් නෑනේ බං.

untath ikmanata perform karanna ona wela :P both in the field and out of the field ;):P

Patthuwa nan ane manda.apita hariyanne hoda strong foreign coach kenek :yes:
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Kings 11 අද ගමකට කෑවා නේද :dull: . අපේ players ලගේ performance නම් මදි . මෙහෙම ගියොත් T20 cup එකත් නැතිවෙයි :angry:

ow loweth nathi kaamak kaawe :dull: Malinga nan dan rhythm ekata enawa.Mathews nan ela.uta bat karanna hariyata chance eka labenne nathi eka thama awula. Thisara nan ithin katha karala wadak na :no::dull:
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
984084888.jpg
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    untath ikmanata perform karanna ona wela :P both in the field and out of the field ;):P

    Patthuwa nan ane manda.apita hariyanne hoda strong foreign coach kenek :yes:

    අපේ උන් සල්ලි කොමිස් ගහගෙන උන් උන් පොහොසත් වෙද්දි මුන්ට කෝච් කෙනෙක් තමා ගන්න බැරි බං කාලකණ්නි. මෙලෝ රහක් නෑ. :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චන්දියාවයි නෝනාවයි හම්බුනා ටික දවසකට කලිං.. (මාසෙකට විතර ).. කිසි ආඩම්බරකමක් නැතුව කථා නං කලා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චන්දියාවයි නෝනාවයි හම්බුනා ටික දවසකට කලිං.. (මාසෙකට විතර ).. කිසි ආඩම්බරකමක් නැතුව කථා නං කලා

    ඌ එල කොල්ලෙක් බං මේකේ ඉන්න සමහර ඉරිසියාකාර කුහක බල්ලෝ ඌට අනම් මනම් කිව්වට. :angry::angry:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    චන්දියාවයි නෝනාවයි හම්බුනා ටික දවසකට කලිං.. (මාසෙකට විතර ).. කිසි ආඩම්බරකමක් නැතුව කථා නං කලා

    ඔව් බන් එක නම් ඇත්ත. දවසක් මට හිල්ටන් එකේදි team එකේ ගොඩක් මිනිස්සු ඉස්සරහට හම්බ වුනා. චන්දි විතරයි මූණ බලලා හින වුනේ.එදා ඉදලා තමයි මමත් චන්දිගෙ fan කෙනෙක් වුනේ. ඉස්සර මමත් ටිකක් චන්දිට බැන්නා.එත් චන්දි තමයි නියම මනුස්සයා .

    Happy wedded life chandi....
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    චන්දියාවයි නෝනාවයි හම්බුනා ටික දවසකට කලිං.. (මාසෙකට විතර ).. කිසි ආඩම්බරකමක් නැතුව කථා නං කලා

    ඌ එල කොල්ලෙක් බං මේකේ ඉන්න සමහර ඉරිසියාකාර කුහක බල්ලෝ ඌට අනම් මනම් කිව්වට. :angry::angry:

    ඔව් බන් එක නම් ඇත්ත. දවසක් මට හිල්ටන් එකේදි team එකේ ගොඩක් මිනිස්සු ඉස්සරහට හම්බ වුනා. චන්දි විතරයි මූණ බලලා හින වුනේ.එදා ඉදලා තමයි මමත් චන්දිගෙ fan කෙනෙක් වුනේ. ඉස්සර මමත් ටිකක් චන්දිට බැන්නා.එත් චන්දි තමයි නියම මනුස්සයා .

    Happy wedded life chandi....

    :yes::yes::):):cool:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Many of Sri Lanka's talented first-class cricketers have left the island and are now playing overseas.

    838220-f426c5b4-ee40-11e4-ac54-0f0349a81c52.jpg



    Sri Lankan first-class cricketer Sohan Boralessa is playing for Darwin Eagles.





    IN a first-class career spanning more than a decade and counting, Sri Lankan Sohan Boralessa has played alongside household international names such as Kumar Sangakkara, Lasith Malinga, Dinesh Chandimal and Upul Tharanga.



    Now he’s putting Top End batsmen in a spin during his first season at Darwin Eagles, leading the premier grade wicket-taking tally with eight scalps at 10.88.
    Bouncy, turning pitches and a great club atmosphere has helped the star spinner adjust to life in the Territory and start the 2015 Darwin and Districts season with a bang.


    “(Eagles vice-president) Simon Dring and (coach) Joel Boucher have made me feel at home since moving to Darwin,” Boralessa said.


    “It’s a great environment here and Kahlin Oval is a great ground.


    “There’s a lot of bounce in the wickets here which I enjoy a lot, back home in Sri Lanka the wickets are quite slow and low.


    “Here I seem to get a lot more purchase and bounce, which helps with getting more batsmen out.


    “But I wouldn’t have taken nearly as many wickets without the other 10 blokes out in the field, taking opportunities.”


    Boralessa has an impressive cricket CV including 72 first-class, 51 list-A appearances and 10 Twenty20 appearances, taking 357 wickets across the three formats since making his debut for Columbo Cricket Club in December, 2004.


    A holder of three national records in his country of origin, including best bowling in an underage innings (10-30 in 2004), best first-class figures (9-47 in 2009) and most economical bowling in a one-dayer (3-7 off 10 overs in 2011), the left-arm orthodox spinner has represented Sri Lanka A on multiple occasions.



     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    3rd unofficial ODI: Sri Lanka A v Pakistan A at Colombo (RPS), May 2, 2015

    50-over match at R Premadasa (Toss; Pakistan)

    Sri Lanka A 277 (47.2) Kusal Janith 87, Shehan Jayasuriya 67, Danushka Gunathilaka 21, Kithuruwan Vithanage 29, Imad Washid 4/29
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Kusal lokka tikak hitala gahanwa wage.
    kalin match deketh 100 2k gahuwa neda