දැන් දිගට චාන්ස් ලැබේවිනේ. තිරියගේ බෙස්ට්මන්ලා දෙන්නා මොකෝ දන්නෑ ලඟ ලඟ බැන්දේ.
අතපත්තු ඒ උනාට අයින් වෙන්න හිතලාවත් නෑනේ බං.
untath ikmanata perform karanna ona wela
both in the field and out of the field 

Patthuwa nan ane manda.apita hariyanne hoda strong foreign coach kenek


. අපේ players ලගේ performance නම් මදි . මෙහෙම ගියොත් T20 cup එකත් නැතිවෙයි 





