Grand Theft Auto V

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    GTA V intel Graphics එක්ක වැඩ නොකරන bug එකක් තියනවා (පංකසාලගේ වගේ switchable Graphics තියනකොට පවා)......ගේම් එකට intel Graphics පේන්න බෑ කියල තමයි කියන්නේ :dull: පුළුවන් නම් intel එක සම්පුර්ණයෙන් disable කරලා බලන්න (එහෙම කරන්න බෑ මම හිතන්නේ)

    fix එකක් ආවද කියලනම් දන්නේ නෑ :dull:

    sampurnen disable karoth.. desktop eka cartoon wage wenawa bn
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    sampurnen disable karoth.. desktop eka cartoon wage wenawa bn

    උඹේ තියෙන්නේ intel විතරයි නේද? එහෙනම් disable කරන්න එපා කුකුලොහ් එතකොට අහවල් එකෙන්ද වැඩ කරන්නේ :baffled:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උඹේ තියෙන්නේ intel විතරයි නේද? එහෙනම් disable කරන්න එපා කුකුලොහ් එතකොට අහවල් එකෙන්ද වැඩ කරන්නේ :baffled:

    එක තමයි කිව්වේ ඩිසේබල් කරහම කාර්ටුන් වෙනවා කියලා :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක තමයි කිව්වේ ඩිසේබල් කරහම කාර්ටුන් වෙනවා කියලා :rofl:

    ඩිසේබල් කරලා බලන්න කිව්වේ පංකසාලයට කුකුලොහ් :frown:
    බොට ඉතින් කරුමේ තමා :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉසුරු එකා කිව්වා හරි කුකුලෝහ්...මේකට ඉන්ටෙල් ග්‍රැෆික්ස් සෙට් වෙන්නෑ
    මාර සිද්දිය.. ඒක අන් ඉන්ස්ටෝල් කලාම ආයේ කම්පියුටර් එක රී ස්ටාට් වෙද්දි එන්නේ ෆුල් අවුල් වෙලා.. ඊට පස්සේ ඒක ආයේ ඩ්‍රයිවර් එක හොයලා ග්නනවා... ආයේ අර පරන සිද්දියම තමා..
    මං හිතන්නේ ෆික්ස් එකක් එනකං ඉන්න වෙයි
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    දැන් සොන්නලු අර සිමියොන් ගේ මිෂන් එක ඉවර කරේ

    අර ගෙදරකට පැනලා කාර් එක ඉස්සුවට පස්සේ අර අනිත් කොන්දේ කපපු බුවාට ගේම් එක චේන්ජ් වෙන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    khomada bn intel eka disabel karnna lap ekak

    එහෙම කරන්න විදිහක් නෑ බං මම හිතන්නේ :oo:
    Driver එක අයින් කරත් ආපහු OS එකෙන් දාගන්නවා
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මොනවද යකුනේ බොලා කරන්නෙ.
    intel graphics uninstall කරාම AMD එකෙන් දුවයි කියල හිතනවද? :rofl:

    1) AMD catalyst control center එකට ගිහිං 3d aplication settings (හෝ ඒ වගේ) වලට ගිහිං program එක select කරන්න බැරිද? එතකොට ඒ select කරන ඒවා AMD එකෙන් දුවන්නෙ!

    2) නැත්තම් නිකම්ම game icon එක right click කරලා 'run with AMD graphics' වගේ මුකුත් නැද්ද?

    හයියෝ.... කොල්ලො අනිත් game ගහන්න ඇත්තෙත් intel graphics වලින්? :shocked:
     
    Last edited:

    නෑ බොල ස්විචබල් ග්‍රැෆික් වල සිලෙක්ට් කරන්න පුලුවං..
    මේක පෙන්වන්නෑ ඒකේ.. මොකක් හරි සීන් එකක් තියෙනවා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එක ක්‍රමයක් නම් තියෙනවා, මේක හරියන්නේ AMD+Intel /GPU+CPU තියෙන laptop වලට විතරයි.
    මුලින්ම BIOS වලට ගිහින් graphics switching වෙන එක disable කරන්න.

    graphic drivers ඔක්කොම අයින් කරන්න (Intel/AMD)

    ඊට පස්සේ restart කරලා, AMD drivers දාලා game එක ගහන්න.
    http://support.amd.com/en-us/kb-articles/Pages/latest-catalyst-windows-beta.aspx
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොනවද යකුනේ බොලා කරන්නෙ.
    intel graphics uninstall කරාම AMD එකෙන් දුවයි කියල හිතනවද? :rofl:

    1) AMD catalyst control center එකට ගිහිං 3d aplication settings (හෝ ඒ වගේ) වලට ගිහිං program එක select කරන්න බැරිද? එතකොට ඒ select කරන ඒවා AMD එකෙන් දුවන්නෙ!

    2) නැත්තම් නිකම්ම game icon එක right click කරලා 'run with AMD graphics' වගේ මුකුත් නැද්ද?

    හයියෝ.... කොල්ලො අනිත් game ගහන්න ඇත්තෙත් intel graphics වලින්? :shocked:

    එහෙම රෙද්දක් නෙවෙයි කුකුලෝ GTA V එකට intel පෙන්නන්න බෑ හොයාගෙන ඇවිත් crash වෙනවා :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක ක්‍රමයක් නම් තියෙනවා, මේක හරියන්නේ AMD+Intel /GPU+CPU තියෙන laptop වලට විතරයි.
    මුලින්ම BIOS වලට ගිහින් graphics switching වෙන එක disable කරන්න.

    graphic drivers ඔක්කොම අයින් කරන්න (Intel/AMD)

    ඊට පස්සේ restart කරලා, AMD drivers දාලා game එක ගහන්න.
    http://support.amd.com/en-us/kb-articles/Pages/latest-catalyst-windows-beta.aspx

    ඕක Nvidia වල නම් වැඩ නොකරන බව ෂුවර් උඹ කිව්වා වගේ AMD වල නම් සමහරවිට වැඩ කොරයි......Nvidia drivers දාන්න බෑ intel එක නැතුව :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    8.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :dull:
    DirectX12 කියන්නේ අළුත් දෙයක් නෙවෙයි, software optimized කරලා තියෙන එක විතරයි ඕකේ තියෙන්නේ. එහෙම බැලුවම මෙච්චර කල් අපි උඩ දාගෙන DirectX10,11 කියලා use කරලා තියෙන්නේ හරියට ලියපු නැති codes. Microsoft එකේ තමයි සම්පූර්ණ වැරැද්ද මේකේ. මේක දැනගෙන තමයි AMD එකෙන් Mantle API එක ගැහුවේ, ඒක ගැහුවා විතරයි බයට Microsoft එකෙන් DirectX 12 එළියට දාන්න හදනවා.
     
    ඒත් බලපන් කො improvement එක..
    ස්කින් එහෙම ඇත්ත වගේ බං..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඒත් බලපන් කො improvement එක..
    ස්කින් එහෙම ඇත්ත වගේ බං..

    මෙහෙමයි ඔතන improvement එක කියලා කියන්නේ මේ වගේ දෙයක්.
    දැනට තියෙන DirectX11 API එකෙන් real time object එකක් render කරන්න ගියාම ඒකට හොද processor එකක් ඕනේ, GPU එකක් ඕනේ. processor එකෙන් තමයි screen එකේ object එක draw කරන්න කියලා instructions දෙන්නේ GPU එකට, එතකොට processor එක powerful නැති වෙන්න නැති වෙන්න CPU bottleneck වෙන එකයි වෙන්නේ, එතකොට හොද performance එකක් ගන්න බෑ, දැන් තියෙන processors වල flops value එකයි, GPU එකක flops value එක අහසට පොළව වගේ, ඉතින් මේ speed දෙකත් එක්ක ගියාම හොද performance එකක් එන්නේ නෑ GPU එක කොච්චර හොද වුනත්. අනික DirectX11 API එකේ overhead එක වැඩියි ,ඒක හරියට Assembly වලින් code එකක් ලියලා ,ඒකම .NEt වලින් ලියලා performance එක සමකරාම assembly එකේ performance එක වැඩි වගේ. DirectX12 API එකේ overhead එක අඩුයි, CPU instruction දෙනකම් බලාගෙන ඉන්න ඕනේ නෑ, close to metal එතකොට DirectX12 APi එකේ FPS එක double එනවා, මේක නිසා developers ලට පුලුවන් high polygons, high resolution texture ,more objects real time render කරන්න හොද stable frame rate එකකින්. දැන් තියෙන API එකෙන් කරොත් scene එක lag වෙනවා නමුත් DirectX12 එකේ code optimization එක නිසා එහෙම වෙන්නේ නෑ. නැත්නම් ඇත්තටම කිව්වොත් ඔය වගේ 3d models Maya, 3D Max ,Poser, Daz වලින් හදලා render කරන්න පුලුවන්, ප්‍රශ්ණයකට තියෙන්නේ ඒව gaming field එකට දාන්න බෑ consumer market එක target කරලා මොකද එතකොට run වෙන්නේ නෑ 60fps. නමුත් directx12 එක්ක ඒක පුලුවන්. මේකට සම්පූර්න වැරැද්ද Microsoft ලගේ. උන් තමන්ගේ DirectX එකේ code optimize කරා නම් කලින් එහෙනම් අද වෙනකොට ඔය වගේ games තමයි ලෝකයේ තියෙන්නේ, එහෙනම් අපිට core i5, core i7 processors ඕනෙත් නෑ, core i3 එකෙන් max දාලා games ගහන්න පුලුවන්.