windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචන් මම මගේ phone 1ක update කරා ඩෙනිම් 1කට දැන් phone 1ක රත් වෙනවා පට්ට විදියට ඒවගේම battery 1කත් බහිනවා බන් පට්ට විදියට මේක කොහොමද හදාගන්නේ???? HELP[/QU

    battery sever eke HERE CITY LENS,HERE DRIVE,HERE MAPS auto run da balapan.
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa

    HERE DRIVE,HERE MAPS off කරලා බන් තියෙන්නේ HERE CITY LENS :shocked: මේ මොකක්ද බන් මේ?.. battery sever 1කේ ඔක්කොම වගේ off කරලා තියෙන්නේ
     
    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    මචන් මම මගේ phone 1ක update කරා ඩෙනිම් 1කට දැන් phone 1ක රත් වෙනවා පට්ට විදියට ඒවගේම battery 1කත් බහිනවා බන් පට්ට විදියට මේක කොහොමද හදාගන්නේ???? HELP

    අඩෝ ඔව් මචං 4n එක සාක්කුවේ තියාගෙන ඉන්න බැරි තරමටම රත්වෙනවා. බලාගෙන ඉද්දි battery 1කත් බහිනවා වගේම internal memory එකත් අඩුවෙන්වනේ. help help

    :yes::yes::yes:
     
    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    මචංලා මත් 535 එකක් ගත්තා, 4n එක සාක්කුවේ තියාගෙන ඉන්න බැරි තරමටම රත්වෙනවා. බලාගෙන ඉද්දි battery 1කත් බහිනවා වගේම internal memory එකත් අඩුවෙන්වනේ. memory එක අඩුවෙන එකට ඉක්මන් help එකක් ඕනි. help help

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අඩෝ ඔව් මචං 4n එක සාක්කුවේ තියාගෙන ඉන්න බැරි තරමටම රත්වෙනවා. බලාගෙන ඉද්දි battery 1කත් බහිනවා වගේම internal memory එකත් අඩුවෙන්වනේ. help help

    :yes::yes::yes:

    ඒ මොකැයි බං ඒ. :shocked: Sure ද update එකෙන් පස්සෙමයි උනේ කියල. වෙන අවුලක්ද දන්නේ නෑ
     
    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    A. සිරියා;18283458 said:
    ඒ මොකැයි බං ඒ. :shocked: Sure ද update එකෙන් පස්සෙමයි උනේ කියල. වෙන අවුලක්ද දන්නේ නෑ

    ou machan, reset kala dennam rath wena eka adui. battery ekath shape, den intarnal memory eka adu wena eka thamai aula
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මගේ 730යත් රත් වෙනවා වෙලාවකට විශේෂයෙන් camera/video කරද්දී flash app, my talking tom app use කරනකොට තමා රත් වෙන්නේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මම අවුරුදු 2කටත් වඩා වින්ඩෝස් ෆෝන් එකක් පාවිච්චි කරනවා.. කියන්න නම් මට කිසිම වරදක් නැහැ.. හැමදාම කියනවා වගේ තියෙන එකම අවුල කෝල් රෙකෝඩර් එකක් නැති එක තමයි..
    මම කියන්න ගත්තේ වෙන දෙයක් Windows 10 Technical Preview එක නම් දාන්න එපා..
    පට්ටම ස්ලෝ වෙනවා.. සමහර ඒවා වැඩ නැහැ.. මම දාලා ආපහු 8.1 දාගත්තා..
    හරි එක එනකම් ඉදලා දාගන්න.. මේක දාන්න එපා..

    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    මගේ 730යත් රත් වෙනවා වෙලාවකට විශේෂයෙන් camera/video කරද්දී flash app, my talking tom app use කරනකොට තමා රත් වෙන්නේ

    skype call ekak gaddi pattata rath wenwa
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං මම අවුරුදු 2කටත් වඩා වින්ඩෝස් ෆෝන් එකක් පාවිච්චි කරනවා.. කියන්න නම් මට කිසිම වරදක් නැහැ.. හැමදාම කියනවා වගේ තියෙන එකම අවුල කෝල් රෙකෝඩර් එකක් නැති එක තමයි..
    මම කියන්න ගත්තේ වෙන දෙයක් Windows 10 Technical Preview එක නම් දාන්න එපා..
    පට්ටම ස්ලෝ වෙනවා.. සමහර ඒවා වැඩ නැහැ.. මම දාලා ආපහු 8.1 දාගත්තා..
    හරි එක එනකම් ඉදලා දාගන්න.. මේක දාන්න එපා..

    :eek::eek: මොකේද බං අවුල එන්නේ.. ?
    මට මීටර් උනේ බැටරිය ටිකක් ඉක්මනට බහින සීන් එක විතරයි.. ?

    ඒක නෙවේ කොහොමද ආයේ 8 දැම්මේ :eek:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Machanla aduwata soflogic warrenty ekath ekka Lumia 535 ganna hoda place ekak kiyapan ko.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :eek::eek: මොකේද බං අවුල එන්නේ.. ?
    මට මීටර් උනේ බැටරිය ටිකක් ඉක්මනට බහින සීන් එක විතරයි.. ?

    ඒක නෙවේ කොහොමද ආයේ 8 දැම්මේ :eek:

    Machan mata note una ewa godai,apps walata giyata passe back button eka weda nehe,samahara welawata back wenne mara slow,notification wala cellular data icon eka nehe, photos wala album nehe,mathaka saha ahu une ochcharai,hithapanko patta speed ekata phone ekak use karala slow weddi, thawath ekekta ehema nowennai demme,
    Mama dannawa technical preview eka nisai mehema wenne,bugs hadala ewai issarahata.. Ethakan innawa,
    Nokia software updater eken thamai 8.1 demme....
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මගේ 730යත් රත් වෙනවා වෙලාවකට විශේෂයෙන් camera/video කරද්දී flash app, my talking tom app use කරනකොට තමා රත් වෙන්නේ

    මගෙත් Age of Empires ගහද්දි නම් අම්බානට රත් වෙනව :(
     
    Status
    Not open for further replies.