DSLR Help

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    මම ගත්තේ මේක. අඩුවට හම්බුනා
    nikon dslr 3200

    මෙන්න sample images (see sample image 4 and 5)
    http://imaging.nikon.com/lineup/dslr/d3200/sample.htm

    එතින් මේ images බලල ඔයාම තීරණය කරන්න මට මේකන් සැහීමකට පත්වෙන්න පුලුවන්ද කියල.
    අන්තර්ජාලයේ තිබ්බ මේකේ photo quality හොදයි කියල. එකයි බය නැතිව ගත්තේ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    අවුලක් නැ... DSLR එකකට යන්නත් පුලුවන් තව සල්ලි ටිකක් දැම්මොත් හැබැයි ඉතින් ලෙන්ස් එක නම් 18-55 වගේ ගන්න වෙන්නෙ. Bridge එකේ තරම් ලොකු රේන්ජ් එකෙක් නෙමේ ඒක. බයිසිකල් වැඩේ මොකෝ බං දැන්...
    අදත් හවස් වරුවම රව්මු ගැහුවා මචන් කට්ටිය ඒක්ක සෙට් වෙලා උබ පැද්දේ නැද්ද
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    අනිත් එක ටිකක් ලොකු ගණක dslr එකක් ගන්න ඉස්සෙල්ල ගොඩක් research කරන්න ඕන. එකට කාලය ඕන. ලොකු high-end dslr එකක් එක්ක

    (1) හොද lens set එකක් ගන්න ඕන. ඕවත් එක්ක එන ඒවා එතරම් හොද නැහැලු. අනිත් එක ඒ ඒ දේට ඒ ඒ lens හරියට පාවිච්චි කරන්න ඕන. කැමරාව වගේම lens බලන්න ඕන. හොද ඒවා කැමරාවට වඩා ගනම් වැඩියි

    (2) හොද flash -මේවත් හොද ඒවා මිල අදිකයි. මුහුණේ ඉරියව් වගේ දේවල් ලස්සනට කලාත්මකව ගන්න flash වගේ ඒවා කිහිපයක් ඕන (අර අපි පොඩිකාලේ studio ගිහාම කුඩ වගේ ඒවා තියෙන්නේ ). මගේ යාලුවෙක් වෙනම කාමරයක ඔය දේවල් set කරලා තියෙනවා.

    (3) ගොඩක් කාලය ඕන ඉගෙන ගන්න.

    අපේ සමහරු අස්ප ගානක් දීල high-end dslr එකක් අරගෙන, auto modes දාල default කැමරා එකේ එන ලෙන්ස් පාවිච්චි කරලා photo අරගෙන දාහක් talk දෙනවා :rofl::rofl: මම දන්නා යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා.
    මම කියන්නේ high-end dslr එකක් ගන්නවානම් එකටම කැපවෙලා මචන්සියෙන් ඉගෙනගෙන
    අනිත් උපකරණවලට එක වගේ කීපගුනයක් වියදම් කරන්න බලාගෙන ගන්න ඕනේ.
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අනිත් එක ටිකක් ලොකු ගණක dslr එකක් ගන්න ඉස්සෙල්ල ගොඩක් research කරන්න ඕන. එකට කාලය ඕන. ලොකු high-end dslr එකක් එක්ක

    (1) හොද lens set එකක් ගන්න ඕන. ඕවත් එක්ක එන ඒවා එතරම් හොද නැහැලු. අනිත් එක ඒ ඒ දේට ඒ ඒ lens හරියට පාවිච්චි කරන්න ඕන. කැමරාව වගේම lens බලන්න ඕන. හොද ඒවා කැමරාවට වඩා ගනම් වැඩියි

    (2) හොද flash -මේවත් හොද ඒවා මිල අදිකයි. මුහුණේ ඉරියව් වගේ දේවල් ලස්සනට කලාත්මකව ගන්න flash වගේ ඒවා කිහිපයක් ඕන (අර අපි පොඩිකාලේ studio ගිහාම කුඩ වගේ ඒවා තියෙන්නේ ). මගේ යාලුවෙක් වෙනම කාමරයක ඔය දේවල් set කරලා තියෙනවා.

    (3) ගොඩක් කාලය ඕන ඉගෙන ගන්න.

    අපේ සමහරු අස්ප ගානක් දීල high-end dslr එකක් අරගෙන, auto modes දාල default කැමරා එකේ එන ලෙන්ස් පාවිච්චි කරලා photo අරගෙන දාහක් talk දෙනවා :rofl::rofl: මම දන්නා යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා.
    මම කියන්නේ high-end dslr එකක් ගන්නවානම් එකටම කැපවෙලා මචන්සියෙන් ඉගෙනගෙන
    අනිත් උපකරණවලට එක වගේ කීපගුනයක් වියදම් කරන්න බලාගෙන ගන්න ඕනේ.

    ඇත්තම කතාව
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    අනිත් එක අපි බලන්න ඕන aperture, iso, shutter speed වගේ දේවල් අතින් වෙනස් කරලා (manually or with less assistance from camera features), තමුම්ම focus කරලා, හොද කාචයක් පාවිච්චි කරලා, තමුන්ට ඕනකරන quality photo එකක් ගන්න. මේක හරියට අවුරුදු 100 කලින් සීයල ආච්චිලා ගත්ත photo එකක් ගත්තු විදිය තමයි.

    ඔය national geographic අය ලෝකේ හොල්ලපු photo ගත්තේ එහම තමයි. එතින් අපි wifi, tilt screen, fast burst modes වගේ අත්යවශ නොවන දේවල් ඔලුවට දාගෙන කැමරා එකක් හොයන එක තේරුමක් නැහැ. හුගක් දේවල් වෙළද ගැට කියල තමයි මට හිතෙන්නේ.

     
    • Like
    Reactions: IDG

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    පෝරිසාදයා;18290931 said:
    mokakada den uba ganna inna cam eka?

    Nikon D3300,D5100,D5200 or canon EOS 100D,EOS 1200D

    me tiken ekak tama ganna inne BAG & SD card ekatati tawa 8k wage yanawa...:P:P
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    අනේ බං.....සරලව කියන්නෙ බබෝ... මෙගාපික්සල් ක්තන්දරේ අදාල වෙන්නෙ පින්තූරෙක ලොකු කුඩා බවට විතරයි. ඒක අදාල වෙන්නෙ කොච්ච්රක් ලොකුවට මුද්‍ර්ණය කරන්න පුලුවන්ද කියල බලන එකටයි. සෙන්සරේ කොලිටි එක කියන්නෙ ප්‍රරොසෙසින්ග් ස්පීඩ් එකයි පොටෝ සෙල් වල විශාලත්වයටයිය. උඹ ඔය් කියන පික්සල් කතන්දරේ එන්නෙ ප්‍රින්ටින්ග් වලට, ඒ කියන්නෙ crop සෙන්සරේ නිකොන් වලට 1.5 ක්‍රොප් වෙන එකයි කැනොන් වලට 1.6 ක්‍රොප් වෙනැකෙයි මෙගාපිසල් වලට අදාල නැ යකෝ, එකවත් දන්නෙ නැත්තන් බඩුටික විකුනහං.ලොකු සෙන්සරේක එන ඇරේ ගානයි පොඩි සෙන්සරේක එන ඇරේ ගානයි සමාන උනාට ලොකු සෙන්සරේ කොලිටි වැඩි වෙන්නෙ එක සෙල් එකක ප්‍රමානය ලොකු නිසා. ඒ කියන්නෙ ඇතුලට ගන්න ආලෝක ප්‍රමාණය වැඩි වෙනනිසා. ලැබ් එකක් තියෙන නිසා මේව්ව දැනගෙන එන්න එක හොදයි උඹට. ප්‍රින්ට් කරන්නෙ ටවර්ග අඅලකට පික්සල් ඩොට් වලට හරවල.. එකයි DPI කියන්නෙ. කැනොන් වල් 72 PPI එන එකයි නිලොන් වල 300 PPI එන එකෙයි වෙනස කියපන් කො දන්නවනම්. එතකොට දැනගන්න පුලුවන් ඉගෙනගෙන තියෙන තරම.
    :lol::lol::lol::lol::lol: mata santhosai machan ube prewina denuma gena,Attatama machan uba subject eka gena sirawatama dannawa,A wunata uba full frame wala thiyena wenasa gena hariyata danne na wage :P Kalin kiwwath wage man ayeth ahanne uba DSLR ekak ganne passport size,4R size withara photos print karanna withara da :rofl: 8MP ube danume hatiyata photo ganna athi wunata,Api wage wadiya subject eka gena nodanna un ta nam madi,anika print nokara loku screen ekaka dala balannawath 8MP apitanam madi,
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    :lol::lol::lol::lol::lol: A uba danna tharama ne,Man loku kamata kiyanwa nemei ape gedara uba oya hithana widihe okkoma quality badu thiyenawa,Camera walin gattoth DSLR 6k withara thiyenawa (owata 5D mark ehemath athulathwa) lenses ehemath canon-Nikon dewargayenma thyenawa,Nikon 70-200mm vr 2 nono coted ewa ehema Ok,owa gedara thibbata owa use karanne man nemei,eth man athal ekata kohe hari yanakota use karanawa,Eth wiswasa karapan mata hariyata lassana Photo ekak gaha ganna ba,mata wada lassanata D90 eken photo gahan un innawa oni tharam :P Oya uba kiyana badu thibba paliyata hoda photographer kenek wenna ba ban :oo:
    Godak un hithanne salli tikak wiyadam karala loku loku badu tikak gattama un thamai Professional photographer la kiyala :P


    :yes::yes::baffled::baffled::yes::yes:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    අයියෝ බං... එක තමයි කිව්වෙ මූ අහල තියෙන ප්‍රශ්ණ ටික බලල හිටපං.... යන්නෙ කොහෙද මල්ලෙ පොල්... ලැබ් වැහීගෙන යන කාලෙ අහන්නත් සතුටුයි ලැබ් එකක් තියෙන එක ගැන. ගන්න හදන එකා බලාපොරොතුවෙන කොලිටි එක ගැනයි කිව්වෙ.... ඌ දාල තියෙන පින්තුරත් එක්ක කතාකරපං බං... කියපං කො බලන්ඩ ඔය උඹ කියන නිකොන් 5300 න් 60-70 බජට් තියන් 1.4 f ලෙන එකකුත් එක්ක ගන්ඩ පුලුවන්ද කියලා... දන්නවනම් දන්න ටික හරියට කියපන්. පව් අලුතින් ෆීල්ඩ් එකට එන උන් එකයි.



    Unprocessed data. කැමරා එකේ සෙන්සරේ උපරිම කොලිටි එක ගන්ඩ ඕනෙ නම් RAW shoot කරල process කරන්න ඕනෙ. jpeg L වල එන්නෙ උපරිම ශඛ්යතාවයෙන් 16% විතරයි ඉතිරි 84% නිකං කම්ප්‍රෙස් වෙලා නාස්ති වෙනවා. ඉතිරි ඒවට 4/1 ගානෙ අඩු වෙනවා. ඒ කියන්නෙ jpeg LS, Jpeg M, jpeg MS, jpeg S වගේ


    Hoda Photography tutorial Link tikak dipanko...:angry::angry::P:P
    Apitath mona hari igena ganda..
    :cool::cool::yes::yes:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Ow machan Subject eka gena hariyata igena gatta dawasakata Api apahu katha karamuko :D:D Ane ban Api methana compare kare phone wala megapixel ekka DSLR pixel nemei ne kalin :P monada ban man comment karata passe apahu edit karanne,uba kiyanne DSLR 8 mega pixel eka hodai kiyalada DSLR 24MP ekata wada ,ehema nattan 8Mp & 24Mp Same quality kiyalada entry level camera wala? Kochara pixel wadi wunath full frame namai nam crope ekak thiyena eka atta,eth eka 8Mp walata tharam low wenawada
    machan uba photo subject eka gena hariyatama igena gena da thiyenne :confused:


    Hoda Photography tutorial Link tikak dipanko...:angry::angry::P:P
    Apitath mona hari igena ganda..
    :cool::cool::yes::yes:
     
    • Like
    Reactions: pc kush