ehema ganna epaone+ ekak ganna hitiye.meka eeta wada godak gaana aduine.dan mekak ganna hithenawa![]()
m8 eke back cam eka 5mp.eka madi.desire eye try krnna.m8 price range ekemai.mn hithnne eeta wada tikak wadida manda.
htc wala common issue ekak thiynwa heat wena.aadi kale idan thibba seen ekak.dn kmda nm dnne na.

එතකොට මොකක්ද ගන්න හොඳ ෆෝන් එකක් කියපන් සුන් සුන් කෙහෙම්මල් නැතිව. සුන් සුන් නම් මෙලෝ රහක් නෑ.![]()
60 ක් තමයි උපරිම. රටින් ගෙන්නනවනම් M8 50 කට ගෙන්නන්න පුලුවන් බන්. මොකෝ වේසි@යේ ඇවටා එකට උනේ තෝව අඳුන ගනන් බෑ.![]()
one plus one
LG G3
Nokia Lumia 930
Xiaomi Mi4

LG ?? අපෝ වින්ඩෝස් එපා බං. නොකියත් අවුට්. වන් + 1 එකේ ලැග් සීන් එක වැඩියි කියලා දෙතුන් දෙනෙක් කිරියෙම කියනවා දැක්කා. Xiaomi එක හොඳයි ද බං?desire eye 1 patta mchn
ජින්තුවා;18288944 said:![]()
ෆෝන් එකක් ගන්න හොයනකොට එළකිරි එකේ ත්රෙඩ් එකක් දැක්ක මේක ගැන. ඊකෙ කීප දෙනක්ම මේක හොඳයි කියල කියල තිබුන නිසාත්, ගෙවන ගානට වටිනවා කියල හිතුන නිසාත් මාත් ගත්ත Xiaomi Redmi 2 එකක්.
දැන්නම් දවස් 3 විතර අරගෙන. පාවිච්චි කරලා බලලම ත්රෙඩ් එකක් දන්නා හිටිය නිසයි පරක්කු උනේ.
මුලින්ම කියන්න තියන්නේ මේ ගානට මේක සුපිරිම ෆෝන් එකක්. call, sms, viber, watsapp, internet, gaming, music ඔය තියන තරම් ඔක්කොම වැඩ කරලත් battery එක දවස් එක හමාරකට වැඩ තියනවා.
cam එකත් පට්ටම quality. music quality අහන්න දෙයක් නැහැ සුපිරියටම තියනවා. 4G නම් තාම ටෙස්ට් කරන්න බැරි උන.
එකම අවුලකට තියන්නේ සමහර වෙලාවට පොඩි lag එකක තියනවා.

LG ?? අපෝ වින්ඩෝස් එපා බං. නොකියත් අවුට්. වන් + 1 එකේ ලැග් සීන් එක වැඩියි කියලා දෙතුන් දෙනෙක් කිරියෙම කියනවා දැක්කා. Xiaomi එක හොඳයි ද බං?
iphone 6 or samsung galaxy S6 gena moko hithanne oya kisi awulak na ne phone wala 
එතකොට මොකක්ද ගන්න හොඳ ෆෝන් එකක් කියපන් සුන් සුන් කෙහෙම්මල් නැතිව. සුන් සුන් නම් මෙලෝ රහක් නෑ.![]()

LG ?? අපෝ වින්ඩෝස් එපා බං. නොකියත් අවුට්. වන් + 1 එකේ ලැග් සීන් එක වැඩියි කියලා දෙතුන් දෙනෙක් කිරියෙම කියනවා දැක්කා. Xiaomi එක හොඳයි ද බං?
me uba use karapu ekekgen ahapn machn.m8 eke cam nm komda danne na.bt m9 nm cam hoda athi.desire eye eketh ehemai.
uba use karana ekekgen ahapn machn.
nattn samsun s5 wage ynna.ekama seen eka thama design eka cha.
nttn itn lumia thama
ehemath nttn 5s ekak
habai me xiomi labbawal nm gnna epa.chater kali![]()

awulak na orginal da kiyala balala ganin xiaomi gannawa nam ,iphone 6 or samsung galaxy S6 gena moko hithanne oya kisi awulak na ne phone wala
![]()

me uba use karapu ekekgen ahapn machn.m8 eke cam nm komda danne na.bt m9 nm cam hoda athi.desire eye eketh ehemai.
uba use karana ekekgen ahapn machn.
nattn samsun s5 wage ynna.ekama seen eka thama design eka cha.
nttn itn lumia thama
ehemath nttn 5s ekak
habai me xiomi labbawal nm gnna epa.chater kali![]()
one plus one eke nm lag seen na machn mn dnna tharamin.
bt brand eka kachal.
uba ochchara wiyadan krnwa nm hoda brand ekakin hoda device ekak ganin machn.
lumia series eka dn sahena udata awa.