ටයර්_Tyre_185/70R14

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ටයර් හතරම දාන්න සෙට් වෙලා තියෙන්නේ එකපාර කැත නැතුව. කොළඹ අවටින් දන්න කියන ප්ලේස් එකක් සෙට් කරල දියල්ලකෝ.. 185 / 70R14 තමා සයිස් එක. Nankang, CEAT අවුලක් නෑ..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සුගතදාස ස්ටේඩියම් ඒක ගාව ඉස්සරහා පැත්තේ ආමර්විදිය පැත්තට වෙන්න තියෙන අවසාන කඩේ ගාන අඩුයි කියලා අහලා තියෙනවා මම දාලානම් නැ මචන්
    මොකද්ද වාහනේ වැන් ඒකද්ද කාර් ඒකද්ද
    කාර් ඒකට ceat දානවානම් පොඩ්ඩක් හොයලා බලන්න වැන් වලට නම් අව්ලක් නැ
    හැබැයි දැන් සියැට් ඒකේ කාර් වලට අලුත් ටයර් මොඩල් ඒකක් ඇවිල්ලා තියෙනවා දැක්කා මන් කොහේදි හරි මතක නැ
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    සුගතදාස ස්ටේඩියම් ඒක ගාව ඉස්සරහා පැත්තේ ආමර්විදිය පැත්තට වෙන්න තියෙන අවසාන කඩේ ගාන අඩුයි කියලා අහලා තියෙනවා මම දාලානම් නැ මචන්
    මොකද්ද වාහනේ වැන් ඒකද්ද කාර් ඒකද්ද
    කාර් ඒකට ceat දානවානම් පොඩ්ඩක් හොයලා බලන්න වැන් වලට නම් අව්ලක් නැ
    හැබැයි දැන් සියැට් ඒකේ කාර් වලට අලුත් ටයර් මොඩල් ඒකක් ඇවිල්ලා තියෙනවා දැක්කා මන් කොහේදි හරි මතක නැ

    කාර් එකක්.. මමත් ඉක්මන්.lk එකේ දැක්කා. Prince Tyre Servie එකද දන් නෑ..:confused: ස්තූත්යි යාළුවා.. ඕන් පුළුවන් විදියට සැලකුවා :yes:
    You must spread some Reputation around before giving it to IDG again. කියනවනේ:sorry:
     
    Last edited:

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    bump
    ubata ganan adu place ekak set unoth 195/55R15 ganan ahala mata PM ekak dapanko :)
     
    Last edited:

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    mama nan damme KUMHO mage parana car eka 50000 vada divva tamath duvanava... aluth ekatanan dala tama 3000k vage tama divve...me tyre eka hayya wedi kiyala kastiya kiyanava eth etin godak duvanna puluvan nisa mata avulak ne