Malaysian telephone bill to lift PayPal

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ paypal එක limit වෙලා
    සල්ලි නම් ගන්ඩ පුළුවන්
    Limit lift කරන්ඩ Malaysian address proof කරන්ඩ ඕන
    එහෙ phone bill එකක් අරගෙන නම වෙනස් කරලා කරන්ඩ පුළුවන් වෙඉද?
    කලින් කරපු අය ඉන්නවද?

    Thanks
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    salli ganna puluwannam ganin

    Umba paypal eka hadaddi damme Lankawe address da?

    ehemanam eka proof karapan hora ewa hadanna one na, mage case ekak awith man yawwe original billing proofs, un active karala kind warning ekak ewwa please reopen an account in Sri Lanka kiyala :P
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැන් කීයද උඹේ ලිමිට් එක..?
    පේ පැල් එකේ කීයක් තියෙනවද...?

    තාම limit වෙලා නෑ
    paypal_limited.JPG
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ඉක්මනට withdraw කරපන් බන්!!! වෙන කරන්න දෙයක් නෑ! මටත් උනේ ඕක මයි!
    1300ක් තිබ්බ account එකේ! ඒක වෙන්න ඕන case එක!