Windows Phone Apps : SLMERC7 Contacts

Gamane

Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    Good app.

    As said, need the "Search" option.

    If you can add the call "History"(also SMS) to this app then it will be excellent.

    I hate the "Do you really wan leave?" appearing when exiting the app.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ela wadak macha digatama develop karapan machan
    mama damma machan 925 ekata app eka machan.tiak time gannawa open wenne.anith eka search karanna option ekak nane ban
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල. පොඩි හරි අවුලක් උනත් කමක් නෑ. කියන්න. හදලා දාන්න. :)

    Do you really wan leave? මේක අයින් කරපන් මචං.. මේක තේරුමක් නැහැ..
    Search කරන්න Option එකක් හදපන්..

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    ela wadak macha digatama develop karapan machan
    mama damma machan 925 ekata app eka machan.tiak time gannawa open wenne.anith eka search karanna option ekak nane ban

    time ගන්නේ මචන් phone එකේ තියෙන contacts ප්‍රමාණය අනුව, මොකද windows phone OS එකෙන් 3rd party app එකකට contacts ටික fetch කරද්දි ටිකක් වෙලා ගන්නවා. contact එකක ගොඩක් details තියෙනවා නේ. ඒකයි. ඉස්සරහට තව optimize කරන්න පුලුවන් වෙයි.
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    Windows phone store එකේ review කරපු සහ rating දීපු හැමෝටම thank you, ඉස්සරහට එන update එකෙන් search functionality එකයි. අනිත් requested changes ටිකයි මම add කරනවා. හිතුවට වඩා වැඩේ සාර්ථකයි.
    11.gif

    අනිත් devices වලට අවුලක් නෑ කියන්නේ නිදහසේ දැන් develop කරන්න පුලුවන්. :)
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    :rolleyes: :lol: තව ඇප් එකක් මේ ටිකේ develop කරන් යන්නේ. ඒක හින්දා. තව සති දෙක තුනකින් update එකක් දාන්න පුලුවන්.
     
    • Like
    Reactions: thiwanka5257802

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    time ගන්නේ මචන් phone එකේ තියෙන contacts ප්‍රමාණය අනුව, මොකද windows phone OS එකෙන් 3rd party app එකකට contacts ටික fetch කරද්දි ටිකක් වෙලා ගන්නවා. contact එකක ගොඩක් details තියෙනවා නේ. ඒකයි. ඉස්සරහට තව optimize කරන්න පුලුවන් වෙයි.

    ehemada .....aulak na machan...mechchara deyak karaganna puluwan kiyanne ubata godak hodai.digatama karapan api sup eka dennam machan
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    ehemada .....aulak na machan...mechchara deyak karaganna puluwan kiyanne ubata godak hodai.digatama karapan api sup eka dennam machan

    එල මචන්... apps නෑ නෑ.. කිය කිය නහයෙන අඬ අඬ ඉන්නේ මොකටද, අපිට ඕන අපිටම හදා ගන්න පුලුවන් කම තියෙද්දි.

    මම මේ වැඩේ පටන් ගත්තේ කාට එපා උනත්, අඩුම ගානේ මට හරි මේ apps පාවිච්චි කරන්න. ඒත් අපේ කට්ටිය ගොඩක් ඉන්න හින්දා. Share කරන්න හිතුනේ. :)