අජන්ත මෙන්ඩිස් ගේ කාර් එක නේද......?![]()
unta komath salli nathi un ne 
ow banunta komath salli nathi un ne
![]()

අනේද කියන්නේ....... එදා ශ්‍රේයා ගෝෂල් කොන්සර්ට් එක බලන්නත් පොර පවුල් පිටින් ආවේ ඕකෙන්...... එලෙව්වේ ඌ...... හැබැයි ලඟට එනකං ඩ්‍රයිව් කරන්නේ මොකෙක්ද කියලා කළුවරේ හොයාගන්න බැරි වුනා මූත් ආලවකයා වගේ කට්ට කළු හින්දා......![]()

OHOMA KIYANNA EPA BUN..PAUOHOMA KIYANNA EPA BUN..PAU

ඉතින් ඇත්තනේ කිව්වේ........ 

සිරාවටම හොයාගන්න බැරි උනා...... හැබැයි එහා පැත්තේ හිටිය නෝනා නම්........ හම්මා......... 

ඉතින් ඇත්තනේ කිව්වේ........
සිරාවටම හොයාගන්න බැරි උනා...... හැබැයි එහා පැත්තේ හිටිය නෝනා නම්........ හම්මා.........
![]()

කොහොමද භාණ්ඩේ...... mercedes benz g class AMG වර්ෂන් එකක්.... ඉස්සරහින් සුදු ඩිෆෙන්ඩර් එකක්....... කිසිම හඳුනාගැනීමේ විදියක් නෑ....... ඇතුලේ නයිට් ක්ලබ් එකක වගේ එළියටත් හොඳට ඇහෙන්න තරම් මියුසික්......