windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    wp_ss_20150508_0001.png

    Mehema enawa ban. Tap kalama tikak wela pending kiyala wetila. Ayeth ohoma wenawa

    උබේ මැසේජ් එක පේන්නේ නෑ බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    "Attention Required. Tap here. " kiyala enawa

    ඒ මැසේජ් එක එනකොට උබ ඒක උඩ ටච් කරපන්.ඊට පස්සේ තව එකක් ඒවි.ඒක මොලේ කල්පනා පරාක් දාලා උබට හිතෙන දෙයක් කරපන්.සෙට් උනේ නැත්තම් මෙතන දාපන් මචන් මොකෝ උනේ කියලා.
    ටැප් හියර් කියන එක උඩින් ටච් කරලා බලපන්.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    ඒ මැසේජ් එක එනකොට උබ ඒක උඩ ටච් කරපන්.ඊට පස්සේ තව එකක් ඒවි.ඒක මොලේ කල්පනා පරාක් දාලා උබට හිතෙන දෙයක් කරපන්.සෙට් උනේ නැත්තම් මෙතන දාපන් මචන් මොකෝ උනේ කියලා.
    ටැප් හියර් කියන එක උඩින් ටච් කරලා බලපන්.

    tap kara ban. ethakota tikak wela pending kiyala wetila ayeth oya msg ekama enawa.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    tap kara ban. ethakota tikak wela pending kiyala wetila ayeth oya msg ekama enawa.

    ඔය ඇප් එක උඩ ටච් කරන් ඉදලා ඕක අයින් කරලා දාපන්.
    ඊට පස්සේ වයිෆයි,මොබයිල් ඩේටා ඕෆ් කරලා ෆෝන් එකත් ඕෆ් කරපන්.
    ඊට පස්සේ ටික වෙලාවකින් ෆෝන් එක ඔන් කරලා උබ නෙට් යන්නේ වයිෆයි වලින් නම් වයිෆයි ඔන් කරපන් හෝ උබේ යන්නේ ඩේටා වලින් නම් ඩේටා ඔන් කරලා ආපහු ඇප් ස්ටෝර් එකට ගිහින් ඇප් එක සර්ච් කරලා දාලා බලපන්.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    ඔය ඇප් එක උඩ ටච් කරන් ඉදලා ඕක අයින් කරලා දාපන්.
    ඊට පස්සේ වයිෆයි,මොබයිල් ඩේටා ඕෆ් කරලා ෆෝන් එකත් ඕෆ් කරපන්.
    ඊට පස්සේ ටික වෙලාවකින් ෆෝන් එක ඔන් කරලා උබ නෙට් යන්නේ වයිෆයි වලින් නම් වයිෆයි ඔන් කරපන් හෝ උබේ යන්නේ ඩේටා වලින් නම් ඩේටා ඔන් කරලා ආපහු ඇප් ස්ටෝර් එකට ගිහින් ඇප් එක සර්ච් කරලා දාලා බලපන්.

    oya jilmart okkoma demma ban. haiyanne nethi para thamai umbalagen ahuwe.

    Region case ekakda? mage tiyenne US
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oya jilmart okkoma demma ban. haiyanne nethi para thamai umbalagen ahuwe.

    Region case ekakda? mage tiyenne US

    රිජන් නම් අව්ලක් නෑ බන්.
    ඇමරිකා තමා මාත් දාලා තියෙන්නේ.
    රිජන් එක එන්ගලන්තෙට දාලා බලපන්.
    උබේ ඩේට් ඇන්ඩ් ටයිම් එකත් හරිද බලපන්.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    රිජන් නම් අව්ලක් නෑ බන්.
    ඇමරිකා තමා මාත් දාලා තියෙන්නේ.
    රිජන් එක එන්ගලන්තෙට දාලා බලපන්.
    උබේ ඩේට් ඇන්ඩ් ටයිම් එකත් හරිද බලපන්.

    mage wede hari giya macho. mama wifi off karala mobile data walin try kala. ethakota harigiya
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    :love: ඔන්න මාත් අද 640XL එකත් එක්ක නිත්‍යානුකූල Lumia සාමාජිකයෙක් උනා :rofl: Windows Phone ගැන මෙතන Reviews දාන, මට Phone එකක් ගන්න Ideas දුන්නු හැමෝටම ගොඩක් Thanks කිවුවා :love:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :love: ඔන්න මාත් අද 640XL එකත් එක්ක නිත්‍යානුකූල Lumia සාමාජිකයෙක් උනා :rofl: Windows Phone ගැන මෙතන Reviews දාන, මට Phone එකක් ගන්න Ideas දුන්නු හැමෝටම ගොඩක් Thanks කිවුවා :love:

    Ado pattane. Kiyak unada. Time ekak set unama photos tikak dapan machan
     
    Status
    Not open for further replies.