![]()
Mehema enawa ban. Tap kalama tikak wela pending kiyala wetila. Ayeth ohoma wenawa
උබේ මැසේජ් එක පේන්නේ නෑ බන්.
![]()
Mehema enawa ban. Tap kalama tikak wela pending kiyala wetila. Ayeth ohoma wenawa
Mage music player eke Xbox music kiyala nemei thiyenne.
Album art eka background eke pennanneth na.
Ai bn e?
Album art මගේ පෙන්වන්නේත් නැත........![]()
720 ටච්පෑඩ් එක දාන්න් කීයක් යාවිද කොළඹ එන්න බෑ කුරුණෑගල තියේවිද![]()
උබේ මැසේජ් එක පේන්නේ නෑ බන්.
"Attention Required. Tap here. " kiyala enawa
ඒ මැසේජ් එක එනකොට උබ ඒක උඩ ටච් කරපන්.ඊට පස්සේ තව එකක් ඒවි.ඒක මොලේ කල්පනා පරාක් දාලා උබට හිතෙන දෙයක් කරපන්.සෙට් උනේ නැත්තම් මෙතන දාපන් මචන් මොකෝ උනේ කියලා.
ටැප් හියර් කියන එක උඩින් ටච් කරලා බලපන්.
tap kara ban. ethakota tikak wela pending kiyala wetila ayeth oya msg ekama enawa.
ඔය ඇප් එක උඩ ටච් කරන් ඉදලා ඕක අයින් කරලා දාපන්.
ඊට පස්සේ වයිෆයි,මොබයිල් ඩේටා ඕෆ් කරලා ෆෝන් එකත් ඕෆ් කරපන්.
ඊට පස්සේ ටික වෙලාවකින් ෆෝන් එක ඔන් කරලා උබ නෙට් යන්නේ වයිෆයි වලින් නම් වයිෆයි ඔන් කරපන් හෝ උබේ යන්නේ ඩේටා වලින් නම් ඩේටා ඔන් කරලා ආපහු ඇප් ස්ටෝර් එකට ගිහින් ඇප් එක සර්ච් කරලා දාලා බලපන්.
oya jilmart okkoma demma ban. haiyanne nethi para thamai umbalagen ahuwe.
Region case ekakda? mage tiyenne US
Region Language ඔක්කොම United States දාපන්...

දැම්ම එත් නැ
Key Board - English hindhi indonisiya
Language - English.
Region - United States
දාලා restart කරලා බලපන් මචං..

රිජන් නම් අව්ලක් නෑ බන්.
ඇමරිකා තමා මාත් දාලා තියෙන්නේ.
රිජන් එක එන්ගලන්තෙට දාලා බලපන්.
උබේ ඩේට් ඇන්ඩ් ටයිම් එකත් හරිද බලපන්.
ඔන්න මාත් අද 640XL එකත් එක්ක නිත්‍යානුකූල Lumia සාමාජිකයෙක් උනා
Windows Phone ගැන මෙතන Reviews දාන, මට Phone එකක් ගන්න Ideas දුන්නු හැමෝටම ගොඩක් Thanks කිවුවා
ඔන්න මාත් අද 640XL එකත් එක්ක නිත්‍යානුකූල Lumia සාමාජිකයෙක් උනා
Windows Phone ගැන මෙතන Reviews දාන, මට Phone එකක් ගන්න Ideas දුන්නු හැමෝටම ගොඩක් Thanks කිවුවා
[img=http://s27.postimg.org/p6khwi7rj/wp_ss_20150503_0001.jpg]
mehema backgrnd ekata image kak daganne kohomada sinduwalata..