ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    වලේ සුද්දා නෙමෙයි මෙන්න සර්වර් එක.. JD-WELE SUDA [TDM] SriLanka.. ග්‍රේම් ට්‍රැකර් එකෙන් ගත්තෙ.. මේකට ගිහින් බලපං මං කියන්නෙ බොරුද කියලා.. මෙන්න අර මං කියපු හොර කරලා ප්ලේ කරන එකා.. https://www.gametracker.com/player/|-3|D-|GonAthaL/159.100.176.148:28960/

    |-3|D-| gu clan name ekak ekek awa SL spider kiyala oya wage clan ekak thiyana ekek uwath bn kala mama dekka EK server eketh me clan eke ewun hitiya
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    හොර හැත්ත බං.. මේ මෑතක ප්ලේ කරන්න ආපු වෙලාවේ නිකමට ශ්‍රී ලංකාවෙ එකක් සෙට් උනා.. වලේ සුද්ද ද මොකක්ද හුයන්නක්.. තනිකර ඉන්නෙ Wall දාපු උන්.. මම ප්ලේ කරන්න කලින් හැම එකාම Spec කරකර බලනවා.. ඇඩ්මින්ලට සර්වර් වල ඉන්න බැරි නම් බං නිකන් ඉන්න එපෑය.. ගොනාතල් ද මොකෙක්ද එකෙක් හිටියා.. ඌ Kills හැත්තෑ ගානක්.. Death 12ද කොහෙද.. ජීවිතේට එහෙම ගහන්න බෑ..:rofl: එක්කො FPS වැඩි කරලා හම්බානෙක.. නැත්තං Noob.. :yes:

    තව එකක් තිබ්බා X BS වගේ නමකින්.. ඒක නම් SND බං.. ප්ලේ කරන්නෙ නැති නිසා අයින් උනා..:dull:

    උබ බබා ! :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    |-3|D-| gu clan name ekak ekek awa SL spider kiyala oya wage clan ekak thiyana ekek uwath bn kala mama dekka EK server eketh me clan eke ewun hitiya
    කම්බ හොරු බං.. තේරුමක් නෑ ඔහොම ගහලා.. ප්ලේ කරලා ඉවර උනාම නියමයි කියනවා ඒකෙ ඉන්න ගොබ්බයො ටික.. උන් දන්නෑ හොර කරලා ගහන්නෙ කියලා..:rofl: මම ඒකෙ එකක්වත් ප්ලේ කලේ නෑ බං.. ස්පෙක් කලාට පස්සෙ එපා උනා ප්ලේ කිරිල්ල..:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ බබා ! :rofl:
    :no::no::no:
    මම ඔය කැරි වැඩ කරල ප්ලේ කරන්නෙ නෑ බං.. මම EK එකේ දවස් දෙකයි ද කොහෙද ප්ලේ කලේ.. එකපාරක් මං Jug දැම්මා කියලා කික් කලා.. ඊට පස්සෙ දවස් දෙකක් ප්ලේ කලා.. වැඩ නිසා එන්න බැරි උනා.. ඊට පස්සෙ දැන් දවස් තුන හතරකට කලින් තමා ෆ්‍රී එකක් ආවේ.. එතකොට සර්වර් එක ඩවුන් කියලා කිව්වා..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    :no::no::no:
    මම ඔය කැරි වැඩ කරල ප්ලේ කරන්නෙ නෑ බං.. මම EK එකේ දවස් දෙකයි ද කොහෙද ප්ලේ කලේ.. එකපාරක් මං Jug දැම්මා කියලා කික් කලා.. ඊට පස්සෙ දවස් දෙකක් ප්ලේ කලා.. වැඩ නිසා එන්න බැරි උනා.. ඊට පස්සෙ දැන් දවස් තුන හතරකට කලින් තමා ෆ්‍රී එකක් ආවේ.. එතකොට සර්වර් එක ඩවුන් කියලා කිව්වා..

    game ranger daganin mama ennam thawa 2 hours walin ethakota set wemu ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    TDM thamai bn hack un wadi ... ara rexer wage admin la hitiyoth kohomath hack un wadi ... mokda uta hoyaa ganna ba ne :dull:
    එළකිරි සර්වර් එකේ හිටපු සමහර ඇඩ්මින්ලා නම් හොඳයි බං.. හොර කරන උන් දැක්ක ගමන් බෑන්ම කරල දානවා.. අර මං කලින් දාපු එකේ ඔක්කොම හොරු.. ඇඩ්මින්ලා පැත්ත පලාතෙ එන්නෙ නැද්ද කොහෙද ඒකෙ..:rofl:

    innawa godak adui :rolleyes:
    හිටපං මං එනවා ඕක ප්ලේ කරන්න..:yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2zh48yx.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    :no::no::no:
    මම ඔය කැරි වැඩ කරල ප්ලේ කරන්නෙ නෑ බං.. මම EK එකේ දවස් දෙකයි ද කොහෙද ප්ලේ කලේ.. එකපාරක් මං Jug දැම්මා කියලා කික් කලා.. ඊට පස්සෙ දවස් දෙකක් ප්ලේ කලා.. වැඩ නිසා එන්න බැරි උනා.. ඊට පස්සෙ දැන් දවස් තුන හතරකට කලින් තමා ෆ්‍රී එකක් ආවේ.. එතකොට සර්වර් එක ඩවුන් කියලා කිව්වා..

    මම කිව්වේ උබ ගැන නෙවෙයි බන් .. හැමෝම දන්නවා ඔය දාල තියෙන සර්වර් වල hack උන් ඉන්නවා කියල :dull: උබ දන්නැති එකයි පුදුමේ :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :no::no::no:
    මම ඔය කැරි වැඩ කරල ප්ලේ කරන්නෙ නෑ බං.. මම EK එකේ දවස් දෙකයි ද කොහෙද ප්ලේ කලේ.. එකපාරක් මං Jug දැම්මා කියලා කික් කලා.. ඊට පස්සෙ දවස් දෙකක් ප්ලේ කලා.. වැඩ නිසා එන්න බැරි උනා.. ඊට පස්සෙ දැන් දවස් තුන හතරකට කලින් තමා ෆ්‍රී එකක් ආවේ.. එතකොට සර්වර් එක ඩවුන් කියලා කිව්වා..

    අඩේ උබ වගේ අහින්සකයෙක් මම මේ දැක්කමයි... :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කිව්වේ උබ ගැන නෙවෙයි බන් .. හැමෝම දන්නවා ඔය දාල තියෙන සර්වර් වල hack උන් ඉන්නවා කියල :dull: උබ දන්නැති එකයි පුදුමේ :P
    ඉතිං කාගෙද සර්වර් එක.. කවුද ඇඩ්මින්.. මුන්ට එන්න දෙන්නෙපා බං සර්වර් වලට.. හරියට ප්ලේ කරන උන්ට අසාධාරණයක් වෙන්නෙ..:yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    හොර හැත්ත බං.. මේ මෑතක ප්ලේ කරන්න ආපු වෙලාවේ නිකමට ශ්‍රී ලංකාවෙ එකක් සෙට් උනා.. වලේ සුද්ද ද මොකක්ද හුයන්නක්.. තනිකර ඉන්නෙ Wall දාපු උන්.. මම ප්ලේ කරන්න කලින් හැම එකාම Spec කරකර බලනවා.. ඇඩ්මින්ලට සර්වර් වල ඉන්න බැරි නම් බං නිකන් ඉන්න එපෑය.. ගොනාතල් ද මොකෙක්ද එකෙක් හිටියා.. ඌ Kills හැත්තෑ ගානක්.. Death 12ද කොහෙද.. ජීවිතේට එහෙම ගහන්න බෑ..:rofl: එක්කො FPS වැඩි කරලා හම්බානෙක.. නැත්තං Noob.. :yes:

    තව එකක් තිබ්බා X BS වගේ නමකින්.. ඒක නම් SND බං.. ප්ලේ කරන්නෙ නැති නිසා අයින් උනා..:dull:

    "ඌ Kills හැත්තෑ ගානක්.. Death 12ද කොහෙද.." :lol::lol::lol:
    yako meka mokakda bun...gonathel hack na... fps hodai nan ping eka hodai nan ithin goda bun...