මට හොර නැතුව ගහන උන් ඉන්න සර්වර් එකක IP එකක් දීහං..
අනෙ පුලුවන්නන් මටත් හොයල දීපන්කො එහෙම එකක්...

මට හොර නැතුව ගහන උන් ඉන්න සර්වර් එකක IP එකක් දීහං..

වලේ සුද්දා නෙමෙයි මෙන්න සර්වර් එක.. JD-WELE SUDA [TDM] SriLanka.. ග්‍රේම් ට්‍රැකර් එකෙන් ගත්තෙ.. මේකට ගිහින් බලපං මං කියන්නෙ බොරුද කියලා.. මෙන්න අර මං කියපු හොර කරලා ප්ලේ කරන එකා.. https://www.gametracker.com/player/|-3|D-|GonAthaL/159.100.176.148:28960/
tdm wala gahanna epa ban snd gahapan kohoma hari balan idala hari skill hedenawa nikanma![]()
හොර හැත්ත බං.. මේ මෑතක ප්ලේ කරන්න ආපු වෙලාවේ නිකමට ශ්‍රී ලංකාවෙ එකක් සෙට් උනා.. වලේ සුද්ද ද මොකක්ද හුයන්නක්.. තනිකර ඉන්නෙ Wall දාපු උන්.. මම ප්ලේ කරන්න කලින් හැම එකාම Spec කරකර බලනවා.. ඇඩ්මින්ලට සර්වර් වල ඉන්න බැරි නම් බං නිකන් ඉන්න එපෑය.. ගොනාතල් ද මොකෙක්ද එකෙක් හිටියා.. ඌ Kills හැත්තෑ ගානක්.. Death 12ද කොහෙද.. ජීවිතේට එහෙම ගහන්න බෑ..එක්කො FPS වැඩි කරලා හම්බානෙක.. නැත්තං Noob..
තව එකක් තිබ්බා X BS වගේ නමකින්.. ඒක නම් SND බං.. ප්ලේ කරන්නෙ නැති නිසා අයින් උනා..

|-3|D-| gu clan name ekak ekek awa SL spider kiyala oya wage clan ekak thiyana ekek uwath bn kala mama dekka EK server eketh me clan eke ewun hitiya
මම ඒකෙ එකක්වත් ප්ලේ කලේ නෑ බං.. ස්පෙක් කලාට පස්සෙ එපා උනා ප්ලේ කිරිල්ල..
ඒවයෙ නැද්ද Noob Players ලා..?

උබ බබා !![]()

TDM thamai bn hack un wadi ... ara rexer wage admin la hitiyoth kohomath hack un wadi ... mokda uta hoyaa ganna ba ne![]()
ow ow denenne kunu harapa kiyapu gaman utath newei wena ekekta kunuharapekuth newei ban karanna vitharai

මම ඔය කැරි වැඩ කරල ප්ලේ කරන්නෙ නෑ බං.. මම EK එකේ දවස් දෙකයි ද කොහෙද ප්ලේ කලේ.. එකපාරක් මං Jug දැම්මා කියලා කික් කලා.. ඊට පස්සෙ දවස් දෙකක් ප්ලේ කලා.. වැඩ නිසා එන්න බැරි උනා.. ඊට පස්සෙ දැන් දවස් තුන හතරකට කලින් තමා ෆ්‍රී එකක් ආවේ.. එතකොට සර්වර් එක ඩවුන් කියලා කිව්වා..

TDM thamai bn hack un wadi ... ara rexer wage admin la hitiyoth kohomath hack un wadi ... mokda uta hoyaa ganna ba ne![]()

innawa godak adui![]()

මම ඔය කැරි වැඩ කරල ප්ලේ කරන්නෙ නෑ බං.. මම EK එකේ දවස් දෙකයි ද කොහෙද ප්ලේ කලේ.. එකපාරක් මං Jug දැම්මා කියලා කික් කලා.. ඊට පස්සෙ දවස් දෙකක් ප්ලේ කලා.. වැඩ නිසා එන්න බැරි උනා.. ඊට පස්සෙ දැන් දවස් තුන හතරකට කලින් තමා ෆ්‍රී එකක් ආවේ.. එතකොට සර්වර් එක ඩවුන් කියලා කිව්වා..
උබ දන්නැති එකයි පුදුමේ 
game ranger daganin mama ennam thawa 2 hours walin ethakota set wemu![]()

මම ඔය කැරි වැඩ කරල ප්ලේ කරන්නෙ නෑ බං.. මම EK එකේ දවස් දෙකයි ද කොහෙද ප්ලේ කලේ.. එකපාරක් මං Jug දැම්මා කියලා කික් කලා.. ඊට පස්සෙ දවස් දෙකක් ප්ලේ කලා.. වැඩ නිසා එන්න බැරි උනා.. ඊට පස්සෙ දැන් දවස් තුන හතරකට කලින් තමා ෆ්‍රී එකක් ආවේ.. එතකොට සර්වර් එක ඩවුන් කියලා කිව්වා..

මම කිව්වේ උබ ගැන නෙවෙයි බන් .. හැමෝම දන්නවා ඔය දාල තියෙන සර්වර් වල hack උන් ඉන්නවා කියලඋබ දන්නැති එකයි පුදුමේ
![]()

අද නම් අමාරු වෙයි බං ලක්මාලයා.. වැඩ තියෙනවා ටිකක් කරගන්න..
හෙට හවස වගේ බලමු..