tharini paw ban

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    avatar326070_39.gif
    avatar274285_55.gif

    :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හදා ගන්න අරන් යන්න ඉල්ලනවා මාව, කැඩිල කියල දැන ගත්තම දාල යනව මාව.. :(

    අඩේ තරිණි කෙසේ වෙතත් උඹල කියන ඒවට හිනා වෙලා ඉල ඇදෙනව යකොව්
    :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :dull:
    කියන දේ තේරුම් ගන්නවා ඕයි.. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා.. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ.. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි.. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා..:angry:

    :no::no::no:
    තොට දවසක ඌ කියපු එක තේරුම් යයි.. එතකන් ඌට බැනපං..

    උදාහරණයක් ගත්තොත් ඉස්සර බොදු බල සේනාවට බනින උන් තම්බියො කිව්වා, ආගම්වාදියො කිව්වා උන්ට පන්න පන්න කුණුහරුපෙන් බැන්නා, රෙප් කැපුවා..
    අන්තිමට මොකෝ උනේ..

    ඌ කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරපං..
    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට එපා වෙලා ඉන්නේ මේ වැඩේ.. කීයේ ඉදන්ද මේ එලකිරි ත්‍රේඩ් දාන්නේ. මට මේ සුම්මක්කරේ කරන්න බැ. ප්ලීස් GT මට මේ දඩුවම දෙන්න එපා.. ඔයට ට්‍රැෆික් නැ කියලා අද උදේ ඉදන් ත්‍රේඩ් දැම්මා. මට තවත් බැ. මට යන්න දෙන්න.. ප්ලීස්..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට එපා වෙලා ඉන්නේ මේ වැඩේ.. කීයේ ඉදන්ද මේ එලකිරි ත්‍රේඩ් දාන්නේ. මට මේ සුම්මක්කරේ කරන්න බැ. ප්ලීස් GT මට මේ දඩුවම දෙන්න එපා.. ඔයට ට්‍රැෆික් නැ කියලා අද උදේ ඉදන් ත්‍රේඩ් දැම්මා. මට තවත් බැ. මට යන්න දෙන්න.. ප්ලීස්..

    :eek::eek::eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට එපා වෙලා ඉන්නේ මේ වැඩේ.. කීයේ ඉදන්ද මේ එලකිරි ත්‍රේඩ් දාන්නේ. මට මේ සුම්මක්කරේ කරන්න බැ. ප්ලීස් GT මට මේ දඩුවම දෙන්න එපා.. ඔයට ට්‍රැෆික් නැ කියලා අද උදේ ඉදන් ත්‍රේඩ් දැම්මා. මට තවත් බැ. මට යන්න දෙන්න.. ප්ලීස්..

    ඒ මචං...

    හවසට මේ වගේ කට්ටියට සෙට් වෙලා ජෝක් එකක් කරල ලේ පිරිසිදු කරන් යන්න ත්‍රෙඩ් එකක් ඕපන් කරපල්ලකො
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    හෙළයෙක්;18303363 said:
    අසහන නූල් සියල්ලම පරදවා ඉදිරියට ආ තරණීට මගේ උනුසුම් සුබපැතුම්.

    :P:P
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අපිටත් බලන්න කවුරු හරි ලින්ක් එක පි එම් එකක් හරි දාපල්ල, බෙදා හදාගෙන කන්න පුරුදු වෙයල්ල.:angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචන් අපේ දුවගේ මොන්ටිසොරියේ ඉන්න යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මට ඔටොශොප් එකදි සෙට් උනා. දුවලා දෙන්න ගැන කතා කරන ගමන් ඔය වල් පල් කියෙව්ව්වා. එයා ඇවිත් හිටියේ ඔයිල් මාරු කරන්න. මම ගියේ අලයින්මන්ට් චෙක් කරගන්න. කොහොමහරි වැඩේට වෙලා යන නිසා අපි කොපි එකක් බොන්න ගියා. එදා ඉදන් අපි හැමදාම කතා කරනවා. දැන් ප්‍රශ්නයක් නැ. මට අවුල මේක අපි දුවට කියන්න ඔනෙද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    දුවට කියහන් ලගදිම අලුත් මල්ලි බබෙක් හම්බෙනවා සෙල්ලම් කරන්න කියලා.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    මචන් අපේ දුවගේ මොන්ටිසොරියේ ඉන්න යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මට ඔටොශොප් එකදි සෙට් උනා. දුවලා දෙන්න ගැන කතා කරන ගමන් ඔය වල් පල් කියෙව්ව්වා. එයා ඇවිත් හිටියේ ඔයිල් මාරු කරන්න. මම ගියේ අලයින්මන්ට් චෙක් කරගන්න. කොහොමහරි වැඩේට වෙලා යන නිසා අපි කොපි එකක් බොන්න ගියා. එදා ඉදන් අපි හැමදාම කතා කරනවා. දැන් ප්‍රශ්නයක් නැ. මට අවුල මේක අපි දුවට කියන්න ඔනෙද?

    :rofl::rofl::rofl::rofl::rofl:
    Meka athi yakune
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මේකත් හරියට තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සoගමය වගේ බන්.සට සට ගාල comment වැටෙන්නේ :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දුවට කියහන් ලගදිම අලුත් මල්ලි බබෙක් හම්බෙනවා සෙල්ලම් කරන්න කියලා.

    :rofl::rofl::rofl::rofl::rofl:
    Meka athi yakune
    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 1ට විතර කෙල්ලගේ ගෙදර ගියා කෙල්ලව බලන්න . ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 5ක් යන්න ඇති මචන් ඇගේ නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා කෙල්ලගේ බල්ලා සාලේ හරහා මිදුලට දිව්වා.බල්ලා සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම කෙල්ලගෑන් අන්සර් එකක් නැ . ඊටත් විනාඩි පහක් යන්න කලින් කෙල්ල අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම මේ ගෙදර ආපු ගමන් ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය කියන්න ඔනෙද? බැරි වෙලා හරි කෙල්ල දැනගත්තොත් මට අවුල් නේද? වනචර කිසිම හැගීමක් මට නැ මචන්, බල්ලා හොද වර්ගෙක එකෙක්, බැල්ලියෙකුත් ඉන්නවා, මම හිතන්නේ බැල්ලිත් එක්ක එළියට යන්න ලෑස්ති වෙන්න ඔනේ ඔය නාලා තිබුනෙත්.

    ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො....
     
    ඔය පු*වල් ටික මම දැක්කා ත්‍රෙඩ් එකක. :angry::angry::angry:
     
    Status
    Not open for further replies.