tharini paw ban

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    sirawata ekath aththa....
    unge petti kadapu un hoya gnnath bari tharan :rofl:
    bt hoda unuth innwa

    හොද නරක තීරණේ වෙන්නේ බන් අපි හොද නරක මනින්නේ කොහොමද කියන එක අනුව. මේ රටවල් වල 16දි පෙට්ටිය කැඩුන කියන එකවත්, දෙතුන් දෙනෙක් එක්ක නිදාගත්ත කියන එකවත් මහ දේවල් නෙමේ. එහෙම උන් නරක මිනිස්සුත් නෙමේ. ඒ අතින් උන් අපිට වඩා සාර්තක පවුල් ජීවිත උනත් ගත කරනව. හංගන්න දේවලුත් නෑ, ඉන්න බැරි නම් දුක් විද විද ඉන්නෙත් නෑ ඩිවෝස් වෙනව.

    ඒත් ඉතින් මටනම් කවදාවත් මේ සංස්කෘතිය හරියන එකක් නෑ :angry::angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹට ඔච්චර කලකිරෙන්න මේවගේ දෙයක් අහපු පලවෙනි වතාවද මේක? පේන හැටියට උඹ ගෑනු ගැන දන්නෙත් නෑ පිරිමි ගැන දන්නෙත් නෑ වගෙ. උඹට ඕනනම් ගෙවල් අහලපහල මිනිස්සු ගැන හොයල බලපන්. ඔයිට වඩා කුප්ප කතා දැනගන්න පුලුවන්. ඕපදූප නෙමෙයි, ඒවගෙන් ඉගෙනගන්න දෙයක් තියෙනව.

    දැන් මේ කෙල්ලයි බැඳපු එකයි යහතින් ඉන්නවනම් එච්චරයි.

    මාත් ඕක කල්පනා කලා බන්. ඒත් මන් හිතන්නෙ උන් උනත් ලව් කරද්දි වෙන එකෙක් එක්ක හොරෙන් බුදියගත්තොත් ඒ එෆෙයාර් එක නවත්තනව ඇති.

    :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මාත් ඕක කල්පනා කලා බන්. ඒත් මන් හිතන්නෙ උන් උනත් ලව් කරද්දි වෙන එකෙක් එක්ක හොරෙන් බුදියගත්තොත් ඒ එෆෙයාර් එක නවත්තනව ඇති.

    මම වැඩ කරන තැන සුපර්වයිසර් කෙනෙක් ඉන්නව. වැඩි වයසක් නෑ තරුණ කොල්ලෙක්. පොර Thailand ගියා කිවුව holidays වලට. එහෙ බඩු ගහල ආවේ කිවුව. ඒව girlfriend දන්නවද, ප්‍රශ්නයක් නැද්ද ඇහුවම පොර පුදුම වෙලා අහනව ඇයි එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ කියල. :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කිරියේ ඉන්න සියලු සෙට් පිටින්ම බැහැලා ත්‍රෙඩ් එකේ.. ඇදගෙන යනව දිගටම කවුරු හරි සෙට් එකක් .. එක සෙට් එකක් ඇදගෙන ගිහින් ඉවර කලාම ඊළඟ සෙට් එක:D:dull::baffled:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,660
    6,249
    113
    ගග අද්දර
    මම වැඩ කරන තැන සුපර්වයිසර් කෙනෙක් ඉන්නව. වැඩි වයසක් නෑ තරුණ කොල්ලෙක්. පොර Thailand ගියා කිවුව holidays වලට. එහෙ බඩු ගහල ආවේ කිවුව. ඒව girlfriend දන්නවද, ප්‍රශ්නයක් නැද්ද ඇහුවම පොර පුදුම වෙලා අහනව ඇයි එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ කියල. :rofl::rofl:

    ඕක මචන් එක එක්කෙනාගෙ ආකල්ප අනුව වෙනස් වෙන්නෙ. සමහරවිට ඌ කරපු දේවල් කෙල්ලට අවුලක් නැති උනාට උගෙ කෙල්ල ඔහොම ආතල් එකක් ගත්තොත් උගෙ රිඇක්ශන් ඔයිට වෙනස් වෙන්න පුලුවන්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කිරියේ ඉන්න සියලු සෙට් පිටින්ම බැහැලා ත්‍රෙඩ් එකේ.. ඇදගෙන යනව දිගටම කවුරු හරි සෙට් එකක් .. එක සෙට් එකක් ඇදගෙන ගිහින් ඉවර කලාම ඊළඟ සෙට් එක:D:dull::baffled:

    තව සෙට් එකක් ඉන්නව හොරෙන් බලාගෙන

    24wtz5e.png
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕක මචන් එක එක්කෙනාගෙ ආකල්ප අනුව වෙනස් වෙන්නෙ. සමහරවිට ඌ කරපු දේවල් කෙල්ලට අවුලක් නැති උනාට උගෙ කෙල්ල ඔහොම ආතල් එකක් ගත්තොත් උගෙ රිඇක්ශන් ඔයිට වෙනස් වෙන්න පුලුවන්.

    අනිව. කෙල්ලගෙ සීන් එකකට අවුල් ගහල ඌ වැඩට එන්නෙත් නෑ දැන් හරියට.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම වැඩ කරන තැන සුපර්වයිසර් කෙනෙක් ඉන්නව. වැඩි වයසක් නෑ තරුණ කොල්ලෙක්. පොර Thailand ගියා කිවුව holidays වලට. එහෙ බඩු ගහල ආවේ කිවුව. ඒව girlfriend දන්නවද, ප්‍රශ්නයක් නැද්ද ඇහුවම පොර පුදුම වෙලා අහනව ඇයි එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ කියල. :rofl::rofl:

    අන්න ගෑනු :rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,660
    6,249
    113
    ගග අද්දර
    තව සෙට් එකක් ඉන්නව හොරෙන් බලාගෙන
    ලබු අයිය තමයි හොර ගෙඩිය. ඇහුවම මෙහෙම ත්‍රෙඩ් එකක් තියේද කියලවත් මනුස්සය දන් නෑ.

    අනිව. කෙල්ලගෙ සීන් එකකට අවුල් ගහල ඌ වැඩට එන්නෙත් නෑ දැන් හරියට.

    ඒකනෙ ඒකනෙ. අපෙත් බහුතරේ කෙල්ලට හොරෙන් සෑම සියලු කුප්ප වැඩක්ම කරනව. කෙල්ලගෙ එක පොඩි වැඩක් මාට්ටු උන ගමන් යකා නටනව.
     
    Status
    Not open for further replies.