sirawata ekath aththa....
unge petti kadapu un hoya gnnath bari tharan
bt hoda unuth innwa
හොද නරක තීරණේ වෙන්නේ බන් අපි හොද නරක මනින්නේ කොහොමද කියන එක අනුව. මේ රටවල් වල 16දි පෙට්ටිය කැඩුන කියන එකවත්, දෙතුන් දෙනෙක් එක්ක නිදාගත්ත කියන එකවත් මහ දේවල් නෙමේ. එහෙම උන් නරක මිනිස්සුත් නෙමේ. ඒ අතින් උන් අපිට වඩා සාර්තක පවුල් ජීවිත උනත් ගත කරනව. හංගන්න දේවලුත් නෑ, ඉන්න බැරි නම් දුක් විද විද ඉන්නෙත් නෑ ඩිවෝස් වෙනව.
ඒත් ඉතින් මටනම් කවදාවත් මේ සංස්කෘතිය හරියන එකක් නෑ









++