Gym, බඩ සහ කෑම ගැන දන්නා අය එන්න
මම 2014 ජනවාරි ඉඳල තමයි ජිම් යන්න පටන් ගත්තේ. තවමත් සෙල්ලන් කරනවා. 
2014 මාර්තු මුලින්ම weight gainer එකක් ගත්ත. Mega Mass එකක්. එක ගැහුවා හොඳට අවුලක් උනේ නැහැ. ජිම් යන්න පටන් ගන්නකොට බර තිබ්බේ 49kg. 2014 ඉවර වෙද්දී 56ක් තිබ්බ. මම 2014 ඔක්තෝබර් වල ගත්තේ Premium mass(weight gainer) එකක්. හැබැයි එක මෙගා මාස් එක වගේ අල්ලලා ගියේ නැහැ බන්. 
එක පට්ට ගඳයි බන්. එක බොන බොන සැරේට අනිත් පැත්තට වමනේ යන්න ගත්ත. ඒ පාර මම එක ගහන එක නවත්තන්න ගත්ත. 
මට premium mass එක ගහන්න පටන් ගන්නකන් කන එක එහෙම කිසිම ඖලක් තිබ්බේ නැහැ. දවසට බිත්තර 3ක්, සතියට දවස් 5ක් විතර දවල් රැ චිකන් ඔය වගේ හොඳට බඩ පලේන්නම කෑවා බන්. එත් premium එකේ අවුලෙන් පස්සේ කන ඒවත් අවුල් ගිය. ගොඩක් බඩ පිරුණම ඔක්කාරෙට වගේ එනවා. වැරදිලාවත් කැස්සක් එහෙම අවොත් වමනෙම යනවා. 
මම ගිය අඟහරුවද සති 3කට පස්සේ ජිම් ගියේ. Squat එක ගහල ඉවර උන ගමන් වමනේ යන්න වගේ එන්න ගත්ත. අමාරුවෙන් හිටිය තද කරගෙන. 
අනික මම උදේට නැගිටින්නේ 8ට. නැගිටලා තේ එක බිල උදේට කනවා 9ට වගේ. ඒ කරලා මම අයෙත් දවල්ට කනවා 12.30 - 1.30 අතර. අර උදේට කපු එකේ බඩ පිරිල්ල ඒ වෙනකන්ම තියෙනවා. (මට මේ දවස් වෙලා exam ඉවර නිසා නිවාඩු. එක නිසා දවසම ගෙදර තමයි.) ඒ කියන්නේ මම 1ත කන්න ගත්තොත් උදේ කාපුවට බඩ පුරෝලා දාල වගේ. එත් මම කනවා නැත්තන් කන්න තව පරක්කු උනොත් හවසට ජිම් යන්න අමාරු නිසා. දැන් ඊයේ මම සෙල්ලන් කර කර ඉන්නකොට ජිම් එකේදී වමනේ ගිය. මම දවල් කාපු කෑම ටික එහෙම්මම ගිය. පොඩ්ඩක්වත් දිරවල නැහැ කෑම. කැරට් එහෙම කෑලි පිටින් ගිය. සාමාන්යෙන් 1ට කාල 4.30 ජිම් ගියාම ඒ අතර පැය 3කට වැඩිය තියෙනවනේ බන් කෑම දිරවන්න. එත් එහෙම වෙන්නේ නැහැ. මේක මම type කරන ටිකටත් උදේ කාපුවා බඩ පිරිලා. මට දන්නා එකෙක් කියපන්කො මේකට විසඳුමක්? 
දොස්තර කෙනෙක්ව හම්බෙන්න වෙයිද? 
මට ඕනේ ඉස්සර වගේ හොඳට කාල සෙල්ලන් කරන්න බන් අයෙත්. නැත්තන් කෙට්ටු වෙන්න ගන්නවා අයෙත් මාව. 