Gym, බඩ සහ කෑම ගැන දන්නා අය එන්න

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Gym, බඩ සහ කෑම ගැන දන්නා අය එන්න

    මම 2014 ජනවාරි ඉඳල තමයි ජිම් යන්න පටන් ගත්තේ. තවමත් සෙල්ලන් කරනවා. :yes::yes: 2014 මාර්තු මුලින්ම weight gainer එකක් ගත්ත. Mega Mass එකක්. එක ගැහුවා හොඳට අවුලක් උනේ නැහැ. ජිම් යන්න පටන් ගන්නකොට බර තිබ්බේ 49kg. 2014 ඉවර වෙද්දී 56ක් තිබ්බ. මම 2014 ඔක්තෝබර් වල ගත්තේ Premium mass(weight gainer) එකක්. හැබැයි එක මෙගා මාස් එක වගේ අල්ලලා ගියේ නැහැ බන්. :no::no: එක පට්ට ගඳයි බන්. එක බොන බොන සැරේට අනිත් පැත්තට වමනේ යන්න ගත්ත. ඒ පාර මම එක ගහන එක නවත්තන්න ගත්ත. :sorry::sorry: මට premium mass එක ගහන්න පටන් ගන්නකන් කන එක එහෙම කිසිම ඖලක් තිබ්බේ නැහැ. දවසට බිත්තර 3ක්, සතියට දවස් 5ක් විතර දවල් රැ චිකන් ඔය වගේ හොඳට බඩ පලේන්නම කෑවා බන්. එත් premium එකේ අවුලෙන් පස්සේ කන ඒවත් අවුල් ගිය. ගොඩක් බඩ පිරුණම ඔක්කාරෙට වගේ එනවා. වැරදිලාවත් කැස්සක් එහෙම අවොත් වමනෙම යනවා. :(:( මම ගිය අඟහරුවද සති 3කට පස්සේ ජිම් ගියේ. Squat එක ගහල ඉවර උන ගමන් වමනේ යන්න වගේ එන්න ගත්ත. අමාරුවෙන් හිටිය තද කරගෙන. :(:( අනික මම උදේට නැගිටින්නේ 8ට. නැගිටලා තේ එක බිල උදේට කනවා 9ට වගේ. ඒ කරලා මම අයෙත් දවල්ට කනවා 12.30 - 1.30 අතර. අර උදේට කපු එකේ බඩ පිරිල්ල ඒ වෙනකන්ම තියෙනවා. (මට මේ දවස් වෙලා exam ඉවර නිසා නිවාඩු. එක නිසා දවසම ගෙදර තමයි.) ඒ කියන්නේ මම 1ත කන්න ගත්තොත් උදේ කාපුවට බඩ පුරෝලා දාල වගේ. එත් මම කනවා නැත්තන් කන්න තව පරක්කු උනොත් හවසට ජිම් යන්න අමාරු නිසා. දැන් ඊයේ මම සෙල්ලන් කර කර ඉන්නකොට ජිම් එකේදී වමනේ ගිය. මම දවල් කාපු කෑම ටික එහෙම්මම ගිය. පොඩ්ඩක්වත් දිරවල නැහැ කෑම. කැරට් එහෙම කෑලි පිටින් ගිය. සාමාන්යෙන් 1ට කාල 4.30 ජිම් ගියාම ඒ අතර පැය 3කට වැඩිය තියෙනවනේ බන් කෑම දිරවන්න. එත් එහෙම වෙන්නේ නැහැ. මේක මම type කරන ටිකටත් උදේ කාපුවා බඩ පිරිලා. මට දන්නා එකෙක් කියපන්කො මේකට විසඳුමක්? :(:( දොස්තර කෙනෙක්ව හම්බෙන්න වෙයිද? :(:( මට ඕනේ ඉස්සර වගේ හොඳට කාල සෙල්ලන් කරන්න බන් අයෙත්. නැත්තන් කෙට්ටු වෙන්න ගන්නවා අයෙත් මාව. :sorry::sorry:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    UBA gama kagana waga supplmnt ona ona widhata ganna hoda na bn mata kiwwa doc knk bonna epa kiyla mamat kettui but eka mata aulak na shpe eka innawa mahat wena kalka maht wacha dan kiyla
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම පමණට වඩා කෑවා කියලා, බිත්තර තුනක් කෑවා කියලා ඇඟ හැදෙන්නෙ නෑ බං.. බිත්තර තුනක් නෙමෙයි සීයක් කෑවත් ඇඟට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් ප්‍රමාණය විතරයි උරාගන්නෙ.. අනික්වා අයින් වෙනවා..
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    6ට වත් නැගිටපන් මචන්

    6ටනන් නැගිටින්න අමාරුයි බන්. එත් 7ත නැගිටිනවා දැන් මම.:(

    UBA gama kagana waga supplmnt ona ona widhata ganna hoda na bn mata kiwwa doc knk bonna epa kiyla mamat kettui but eka mata aulak na shpe eka innawa mahat wena kalka maht wacha dan kiyla

    ජිම් යන නිසා බන් ඔය දෙක ගත්තේ. අපේ ජිම් එකෙන්මයි ගත්තේ එකේ ඉන්නවා වෙනම අයිය කෙනෙක් supplements nutrition සයිඩ් එකට. :( උගෙන් ඔක්කොම අහල ගත්තේ. :( තව එකෙක් අරන් තිබ්බ premium mass එක. උට මෙහෙම අවුලක් ගිහින් තිබ්බේ නැහැ. :(
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මගේ බර කිලෝ 115 යි. උස අඩි 6 ක් නිසා අවුලක් නෑ.
    weight-chart-377.jpg


    Awlak neththe mokada Yako
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    apita kettu wenna baruwa dangalanwa :oo:

    mage masa 2kata kalin weight eka 77kg.

    dan weight eka 80kg. :growl::growl::growl:

    යකෝ මගේ උස අඩි 5 අඟල් 10. උසේ හැටියට මගේ බර මදි. :no::no:

    ඔහොම පමණට වඩා කෑවා කියලා, බිත්තර තුනක් කෑවා කියලා ඇඟ හැදෙන්නෙ නෑ බං.. බිත්තර තුනක් නෙමෙයි සීයක් කෑවත් ඇඟට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් ප්‍රමාණය විතරයි උරාගන්නෙ.. අනික්වා අයින් වෙනවා..



    නැ බන්. සෙල්ලන් කරද්දී බිත්තර එහෙම සුදු මදේ ප්‍රෝටීන් සැහෙන්න වටිනවා. සුදු මද කන තරමට මස්ල් එක ගේන් වෙනවා බන් සෙල්ලන් කරද්දී. :):)

    මගේ බර කිලෝ 115 යි. උස අඩි 6 ක් නිසා අවුලක් නෑ.

    over weight නැද්ද බන්?:shocked::shocked:

    Doctor kenek hambenna weida newei gihilla ada ma hamba weyan. ubage egata reset parak dei doctor.

    අම්ම කියනවා ඕනේ නැහැ ටික දවසකින් හරියයිලු. හම්බෙනවනන් කොයි වගේ ඩොකෙක්ද හම්බෙන්න ඕනේ බන්?:oo::oo:

     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    uba hari haman schedule ekakata nemeida me gym karanne?
    ube egata hari yanna mulin hoda schedule ekak karapan kettui kiyala gym giya gaman supplement one na bn..
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG



    අම්ම කියනවා ඕනේ නැහැ ටික දවසකින් හරියයිලු. හම්බෙනවනන් කොයි වගේ ඩොකෙක්ද හම්බෙන්න ඕනේ බන්?:oo::oo:

    අම්ම එහෙම කිව්ව නම් එහෙම කරපන්. ගොඩක් කොළ ජාති කාපන්. කරපිංචා කැඳ හදල බීපන්.
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Premium mass awul vage ... weight gainers vala case thiyenava hoyala balala nemeda gathe ?

    යකෝ තෝ දැන් ජිම් එන්නේ නැද්ද? :angry::angry::angry::angry: මම ඉරන්ත අයියිගේන් අහල බන් ගත්තේ :(:(

    weight-chart-377.jpg


    Awlak neththe mokada Yako

    මගේ බර මදි බන් මේකේ හැටියට. එකයි මම පන දාගෙන සෙල්ලන් කරන්නෙත්. :(

    uba hari haman schedule ekakata nemeida me gym karanne?
    ube egata hari yanna mulin hoda schedule ekak karapan kettui kiyala gym giya gaman supplement one na bn..

    Schedule එකේ අවුලක් නැහැ බන්. trainer දෙන එක තමයි මම ගහන්නේ. :sorry:
     

    PasteBin

    Member
    May 9, 2015
    11
    18
    0
    සුභපැතුම්..ඔයා අම්ම කෙනෙක් වෙන්න යන්නේ උදේට වමනේ යනවා නම්..:rofl:
    උඹට සමහර විට ප්‍රෝටීන් වැඩි ඇති..අතේ forearm එකේ නියපොත්තෙන් දිගට ලාවට හීරෙන්නේ නැති වෙන්න ඉරක් ඇඳපන්..ඒක රතු වෙලා ඉදමිලා එනවනම් බොහෝදුරට ප්‍රෝටීන් වැඩී..ඔය මලජරාවල් බොන්න කලින් ඩොකෙක් හම්බ වෙයන් ගිහින්..කෝකටත් බ්ලඩ් ටෙස්ට් එකක් කරලා බලපං..