Good post macho. 7+
You must spread some Reputation around before giving it to DAstoner again.
Good post macho. 7+
ඇත්ත වශයෙන්ම මේ වචනවලට මේ ආකාරයෙන් අර්ථදීම සම්පූර්ණ නෑ. තත්කාලීන සමාජ පරිසරය අනුව පැවැති රටා තේරුම් ගැනීමට පාලි සාහිත්‍යය මනාව අධ්‍යයනය කරන්න ඕනෑ. කියල මේ ලිපියේ අවසෙනට සදහන් වෙනවා මචන්
ගණිකාවත් ඕකට අයත් වෙනවනේ? ඇයි මිලයටනේ ගන්නේ?
කෙනෙකුගේ හිතේ කාමය ඇති වීමට හේතුව?
කාමය ඇති ඇල්ම
ඇල්ම ඇති වීමට හේතුව?
අසභ්‍ය චිත්‍රපට වලින් ඒවා ඔප මට්ටම් කිරීම. එමගින් සිතෙහි වෙනත් චිත්‍රයක් ඇති වේ. එවිට කාන්තාවගේ ශරීරයේ කොටස් පේන තරම අනුව කාන්තාව තීරණය කරන්න පටන් ගනී. එමගින් එය උත්සහ කිරීමට පෙළඹේ.
කාන්තාව තම ශරීරයේ කොටස් වසා ගැනීම ක්‍රමයෙන් අඩු වීමට හේතුව?
බටහිර විලාසිතාවන් එවැනි දේවල් ඇඳීමෙන් කෙනෙකුගේ ආකර්ෂණයක් ලබා ගත හැකි බව මනසට දැමීම
බටහිර විලාසිතාවන් මෙසේ කිරීමට හේතුව?
ඉතාමත් අඩු අමුද්‍රව්‍ය වලින් තමන්ගේ භාණ්ඩ වැඩි මුදලකට විකුනාගනීමට