කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඇත්ත වශයෙන්ම මේ වචනවලට මේ ආකාරයෙන් අර්ථදීම සම්පූර්ණ නෑ. තත්කාලීන සමාජ පරිසරය අනුව පැවැති රටා තේරුම් ගැනීමට පාලි සාහිත්‍යය මනාව අධ්‍යයනය කරන්න ඕනෑ. කියල මේ ලිපියේ අවසෙනට සදහන් වෙනවා මචන්

ඔව් සමාජය අනුව මේවා වෙනස් වෙනවා.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ගණිකාවත් ඕකට අයත් වෙනවනේ? ඇයි මිලයටනේ ගන්නේ?

ඔව් ඉතින් ගණිකා වෘත්තිය වැරදිනේ? ඒකෙන් ගෑණුන්ට තියෙන ගරුත්වය නැතිවෙලා සාමාන්‍යය පාරිභෝගික වස්තුවක් බවට පත්වෙනවා, මේක නිසානේ මේක ගොඩක් රටවල තහනම්.
 
Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    11255412_1069426713071845_5053187258151696785_n.jpg
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    හොද පෝස්ට් ඒකක්. වටිනා අදහස් දැක්වීම්. මෙවැනි පෝස්ට් වැඩි වෙත්වා....​
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කෙනෙකුගේ හිතේ කාමය ඇති වීමට හේතුව?
    කාමය ඇති ඇල්ම

    ඇල්ම ඇති වීමට හේතුව?
    අසභ්‍ය චිත්‍රපට වලින් ඒවා ඔප මට්ටම් කිරීම. එමගින් සිතෙහි වෙනත් චිත්‍රයක් ඇති වේ. එවිට කාන්තාවගේ ශරීරයේ කොටස් පේන තරම අනුව කාන්තාව තීරණය කරන්න පටන් ගනී. එමගින් එය උත්සහ කිරීමට පෙළඹේ.

    කාන්තාව තම ශරීරයේ කොටස් වසා ගැනීම ක්‍රමයෙන් අඩු වීමට හේතුව?
    බටහිර විලාසිතාවන් එවැනි දේවල් ඇඳීමෙන් කෙනෙකුගේ ආකර්ෂණයක් ලබා ගත හැකි බව මනසට දැමීම

    බටහිර විලාසිතාවන් මෙසේ කිරීමට හේතුව?
    ඉතාමත් අඩු අමුද්‍රව්‍ය වලින් තමන්ගේ භාණ්ඩ වැඩි මුදලකට විකුනාගනීමට
     
    • Like
    Reactions: ruwantheekshana

    එතකොට
    කෙනෙකුගේ හිතේ කාමය ඇති වීමට හේතුව?
    ධනවාදය.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බාහිර ලෝකයේ ඇලීම වත් ගැටීම වත් නොමැත ..!!
    ඇලීමත් ගැටීමත් ඇත්තේ තම තමන්ගේ චිත්ත සන්තානය තුලයි