Lap එකේ Sound නෑ.

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මගෙ ලැප්ටොප් එකේ සවුන්ඩ් පයිල් එකක් හරි වීඩියෝ පයිල් එකක් හරි ප්ලේ වෙනකොට මෑතක ඉඳල විනාඩියක් විතර ප්ලේ වෙද්දි සවුන්ඩ් නවතිනව.

    මුලදි එහෙම නැවතුනේ ලැප්ටොප් එකේ built-in ස්පීකර් විතරයි. එතකොට out put ජැක් එකට ස්පීකර් සෙට් එකක් ගහල අහ අහ හිටිය. දැන් දවස් දෙකක ඉඳල ඒකටත් ලෙඩේ ඇවිත්.

    මේ ගැන දන්න මල්ලිල එළකිරියෙ අනිවාර්යයෙන්ම ඇති.

    මෙහෙම වෙන්නෙ ඇයි? මේක හදාගන්නෙ කොහොමද?

    මට මේක හදාගන්න උදව් කරන්න කොල්ලනේ.

    ලැප්ටොප් එකේ වර්ගය TOSHIBA Satellite L745'

     
    Last edited:

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    KM player ekada uba use kale? wena players use kale nadda?

    KM VLC Media හැම ප්ලේයර් එකටම මෙහෙමයි. වින්ඩෝස් 7 රිඉන්ස්ටෝල් කරලත් බැලුව. මම හිතන්නෙ මේක හාඩ්වෙයා ප්‍රොබ්ලම් එකක්.