windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    nokia 3210 ,nokia 3310, nokia x200, Nokia N8, Nokia asha305 ,lumia625,lumia720,lumia535
    සමහර ඒවා කැඩුන,එක්ස්චේන්ජ් කළා ,වික්කා ,
    ela ela mama mulinma motorola walin patan aragattha lg ekakuth use kala
    ita passe nokia series ekak use karala sony ericson ekak use kara den nokia lumia ekai android ekakui use karanawa
     

    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    පික් ආර්ට් එක නම් වෙලාවකට මගෙත් එහෙම තමා බන්.
    පික් ආර්ට් එක අයින් කරලා දාලා බලපන්.

    Dn bn eaken load wennema nae... Ehema 2paarak wthara kra..... Mn machine ekata gahuwa 4n eka... Aken virus cn ekak da danne nae neh?
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,042
    264
    83
    :lol::lol:
    ඕක බාගත්තට කිසිම පාඩුවක් නෑ බන්.
    ඕකට ඇබ්බැහි වෙන්න ගන්නවා සට සට ගාලා.
    කුඩු ගහලා වගේ ඕක ගැහුවා මම හෙන කාලයක්.
    පට්ටම මැක්සා ගේම් එක.

    මම බොහොම අමාරුවෙන් නවත්තගත්තේ. බැට්රි බහිනකම් ගහනවා. ඊට පස්සේ චාජර් එකට ගහල ගහනවා. අයේ ෆුල් චාර්ජ් උනාට පස්සේ ගහනවා. :sorry::sorry::sorry::sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම බොහොම අමාරුවෙන් නවත්තගත්තේ. බැට්රි බහිනකම් ගහනවා. ඊට පස්සේ චාජර් එකට ගහල ගහනවා. අයේ ෆුල් චාර්ජ් උනාට පස්සේ ගහනවා. :sorry::sorry::sorry::sorry:

    අපෝ ඔව් බන්.
    කියලා වැඩක් නෑ.
    උදේට නැගිටින්නෙත් ඕක ගහලා,නිදාගන්නෙත් ඕක ගහලා.
    ෆෝන් එකෙන් ගහන එක මදි උනාම මැශින් එකට ඇස්ෆෝල්ට් 8 එක දාගෙන මැශින් එකෙනුත් ගැහුවා.
    කුඩ්ඩෙක් වගේ ඕක ගැහුවේ මම.
    මාස ගානක් ගැහුවා නැති වෙන්නම.
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,042
    264
    83
    අපෝ ඔව් බන්.
    කියලා වැඩක් නෑ.
    උදේට නැගිටින්නෙත් ඕක ගහලා,නිදාගන්නෙත් ඕක ගහලා.
    ෆෝන් එකෙන් ගහන එක මදි උනාම මැශින් එකට ඇස්ෆෝල්ට් 8 එක දාගෙන මැශින් එකෙනුත් ගැහුවා.
    කුඩ්ඩෙක් වගේ ඕක ගැහුවේ මම.
    මාස ගානක් ගැහුවා නැති වෙන්නම.

    A. සිරියා;18319405 said:

    :lol::lol::lol::lol:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    7000postsMM01_zps11b1e2e4.png
     
    Status
    Not open for further replies.