custom දාගන්න විදිහක් නැද්ද බන් ? අනෙක් ඒවා වැඩ කරලා ඇයි ඒක විතරක් වැඩ කරන්නේ නැත්තේ![]()
කස්ටම් කරලා හරියන්නේ නෑ.
custom දාගන්න විදිහක් නැද්ද බන් ? අනෙක් ඒවා වැඩ කරලා ඇයි ඒක විතරක් වැඩ කරන්නේ නැත්තේ![]()
ela ela mama mulinma motorola walin patan aragattha lg ekakuth use kalanokia 3210 ,nokia 3310, nokia x200, Nokia N8, Nokia asha305 ,lumia625,lumia720,lumia535
සමහර ඒවා කැඩුන,එක්ස්චේන්ජ් කළා ,වික්කා ,
පික් ආර්ට් එක නම් වෙලාවකට මගෙත් එහෙම තමා බන්.
පික් ආර්ට් එක අයින් කරලා දාලා බලපන්.
මොකො තෝ පුක මුනේ තියන් ඉන්නේ?[/QUOTEඵ්ල්
කෝ 10 535 වේලෙනව![]()
ඊලග ටෙක්නිකල් එක ආවම තත්වේ බලලා කියන්නම්.
Dn bn eaken load wennema nae... Ehema 2paarak wthara kra..... Mn machine ekata gahuwa 4n eka... Aken virus cn ekak da danne nae neh?
ඕක බාගත්තට කිසිම පාඩුවක් නෑ බන්.
ඕකට ඇබ්බැහි වෙන්න ගන්නවා සට සට ගාලා.
කුඩු ගහලා වගේ ඕක ගැහුවා මම හෙන කාලයක්.
පට්ටම මැක්සා ගේම් එක.




මම බොහොම අමාරුවෙන් නවත්තගත්තේ. බැට්රි බහිනකම් ගහනවා. ඊට පස්සේ චාජර් එකට ගහල ගහනවා. අයේ ෆුල් චාර්ජ් උනාට පස්සේ ගහනවා.![]()
බැට්රි බහිනකම් ගහනවා. ඊට පස්සේ චාජර් එකට ගහල ගහනවා. අයේ ෆුල් චාර්ජ් උනාට පස්සේ ගහනවා.![]()



අපෝ ඔව් බන්.
කියලා වැඩක් නෑ.
උදේට නැගිටින්නෙත් ඕක ගහලා,නිදාගන්නෙත් ඕක ගහලා.
ෆෝන් එකෙන් ගහන එක මදි උනාම මැශින් එකට ඇස්ෆෝල්ට් 8 එක දාගෙන මැශින් එකෙනුත් ගැහුවා.
කුඩ්ඩෙක් වගේ ඕක ගැහුවේ මම.
මාස ගානක් ගැහුවා නැති වෙන්නම.
A. සිරියා;18319405 said:




Over 700 pages,
Over 7000 posts
Cheers!!![]()


