~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

geek_putha

Member
May 9, 2015
86
2
0
Xiaomi කියන්නේ ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගමක් .2010 ආරම්භ කල මේ සමගම අද වෙනකොට ලෝකයේ ප්‍රසිද්ධ සමාගමක් බවට පත් වෙලා අවසානයි .TV , Powerbank ,Headset ,Tabs & Phones තමයි මෙයාලගේ ප්‍රධානම නිෂ්පාදන .MIUI කියල මෙයාල විසින් සංවර්ධනය කරන android මෙහෙයුම් පද්ධතියකින් සමන්විත XIAOMI ජංගම දුරකථන නිසා අද ලෝකය XIAOMI ගැන ගොඩක් අය කතාකරනවා.අද වනවිට xiaomi ජංගම දුරකථන වලට යොදා ගත qualcomm processor වලින් ඉවත් වෙලා leadcore කියන මෙයලගේම processor එකකින් සමන්විත දුරකථනයක් ඉදිරිපත් කරලා තියෙනව ..මෙයාලගේ දැක්ම ලෝකයේ අංක 1 ජංගම දුරකථන නිෂ්පාදකය වීමයි.වර්තමානයේ 3 වැනි ස්ථානය තමයි xiaomi ඉන්නේ ..SONY & LG නිෂ්පාදන අලෙවියට වඩා ඉදිරියෙන් දැනටමත් ඉන්නවා .Xiaomi CEO කියලා තිබ්බා ඊලග අවුරුද්දේදී SAMSUNG සමාගමට චීනයේ ජංගම දුරකථන වෙළදපොල අහිමි වෙනවා කියලා ..ඒ තරමටම xiaomi චීනය තුල ජනප්‍රිය වෙලා තියෙනවා .

ඇත්තටම xiaomi හොදයි කියන්නේ ඇයි .?
- අඩු මිල
- එම මිල වෙනත් දුරකථන වලට වඩා specification වැඩි වීම .
- නිෂ්පාදන ගුණත්වය ඉතා ඉහල මට්ටමක තිබීම .
- සෑම විටම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට අනුව නිෂ්පාදනය
- MIUI කියන එයාලගෙම android base OS එක .

-------------------------------------------

මම xiaomi mobile phone ගැන දැනගත්තේ internet එකෙන් .phone reviews බලලා බලලා තමයි Redmi 2 එක ගත්තේ .මට මොන තරම් හදිසියක් තිබුනද කිව්වොත් online order කරලා 17000/= ගන්න පුළුවන්කම තියෙද්දිත් 24000 කට ලංකාවේ කඩේකින් ගත්ත .අදටත් මම කියන්නේ මගේ තේරීම ගැන දුක් වෙන්නේ නෑ ..හොද phone එකක්..

:yes:math online order kale machan.17 walata wada mata tikak wadi wuna.mama TF card ekakuth gaththa 16GB.mata 21k wage set wuna.eth 3000 laabaine;)
 
geek_putha

Member
May 9, 2015
86
2
0

menna mehema ekak thamai hambune:oo:

"Are TF cards the same as micro sd cards ? Re: Are TF cards the same as micro sd cards ? "...The microSD format was originally called T-Flash, and then TransFlash, before being renamed microSD when adopted by the SD Card Association (SDA)"
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1

11.gif
11.gif
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
ela..ela..nice thread mcn..keep it up..!!

11.gif
11.gif

Gaming - Xiaomi Redmi 2

Real Racing 3

SHADOWGUN

Nice SS :cool::cool:
මම xiaomi mobile phone ගැන දැනගත්තේ internet එකෙන් .phone reviews බලලා බලලා තමයි Redmi 2 එක ගත්තේ .මට මොන තරම් හදිසියක් තිබුනද කිව්වොත් online order කරලා 17000/= ගන්න පුළුවන්කම තියෙද්දිත් 24000 කට ලංකාවේ කඩේකින් ගත්ත .අදටත් මම කියන්නේ මගේ තේරීම ගැන දුක් වෙන්නේ නෑ ..හොද phone එකක්..

aniwa machan :yes::yes:

Piston 2 eka awe nadda machan :)
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
machan mama Redmi 2 eka Airmail - TNT Post(PostNL) eken ship karanna kiwwe pandawill ekata.meken ewwama custom eken thiyaganna seen ekak kiwwa.eka aththada ban?normal post eke witharada ewanna ona?

:baffled::baffled:
eka eka special post one na bn normal post eke ewanna deepan ekatath track no ekak denawa

Reg Airmail By Singapore Post $0.00

awlak nathi wei kiyala hithamu TNT eka

TF card ekei SD card ekei wenasa mokakda kiyala dannawada machan?

Dekama ekai bn
hugak chinese == sites wala TF TF thamai kiyanne :)
 
geek_putha

Member
May 9, 2015
86
2
0
:baffled::baffled:
eka eka special post one na bn normal post eke ewanna deepan ekatath track no ekak denawa

Reg Airmail By Singapore Post $0.00

awlak nathi wei kiyala hithamu TNT eka

ela ela.owu machan mama wadi hondata TNT airmail ewanna kiwwe:(eka kela weida danne naha.ehema wunoth baluwe pandawill unta kiyala normal post eke ewaganna.TNT ekata pay karapu gaanata hariyanna phone ekata pouch ekak genna ganna kiyala baluwe:baffled:
 
krish69

Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    1.මට redmi 2 එකේ manual එක හොයල දෙන්න
    2.MI 4i එකේ LED notification light එක තියනවද ?
    3.මේවා එක්ක හැන්ඩ්ස් free/ear piece දෙන්නේ නැත්තේ ඇය් ?
    :(
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ela ela.owu machan mama wadi hondata TNT airmail ewanna kiwwe:(eka kela weida danne naha.ehema wunoth baluwe pandawill unta kiyala normal post eke ewaganna.TNT ekata pay karapu gaanata hariyanna phone ekata pouch ekak genna ganna kiyala baluwe:baffled:

    karana wedak ikmanin macho.. ewana widiha wenas karanan one nam ikmanata kiyanna pandawill ekata :)

    TNT package eka kohoma ewida danne na ney..

    kawruhari TNT post eken gennapu kenek innawa nam awlak na :)
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    mi3 eke mokakda bn version 2k thiyenne processor eka 1.8 n 2.2 kiyala. ahuwahama kiwwe 1.8 enne China walata gahana eka 2.2 enne international market ekata gahana eka kiyala.meka aththada?? nathnan phone eka fake.ekakda?
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    1.මට redmi 2 එකේ manual එක හොයල දෙන්න
    2.MI 4i එකේ LED notification light එක තියනවද ?
    3.මේවා එක්ක හැන්ඩ්ස් free/ear piece දෙන්නේ නැත්තේ ඇය් ?
    :(

    1. manual එක තියෙන්නේ Chinese වලින්.ෆෝන් එකත් එක්ක දෙනවා..දැන් english දෙනවද දන්නේ නැ

    2. ඔව් තියෙනවා

    3. ෆෝන් වල price අඩුයි..අනිත් එක free/ear piece කියන්නේ උන්ගේ වෙනම part එකක් එකත් උන් වෙනම market කරනවා
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    1.මට redmi 2 එකේ manual එක හොයල දෙන්න
    2.MI 4i එකේ LED notification light එක තියනවද ?
    3.මේවා එක්ක හැන්ඩ්ස් free/ear piece දෙන්නේ නැත්තේ ඇය් ?
    :(

    1. 4n ekak ganin ethakota manual eka eke thiyenawa :rofl:
    chinese manual ekak enne bn english na loku detail pothak tharam enne naa :)

    2. yep :yes::yes:

    3. xiaomi 4n price ekata witharak salli ganna hinda 4n ekak gaththama..
    egollagema earphones thiyenawa $12 idan udata aka Xiaomi Piston
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    mi3 eke mokakda bn version 2k thiyenne processor eka 1.8 n 2.2 kiyala. ahuwahama kiwwe 1.8 enne China walata gahana eka 2.2 enne international market ekata gahana eka kiyala.meka aththada?? nathnan phone eka fake.ekakda?

    ow 2k thiyenawa eka hari

    china CDMA version ekata thamai nVIDIA Tegra 4 eka awe 1.8 ek, a apita wedak na / adalath na / enneth na..

    international eka thamai thiyenne 2.3 GHz Qualcomm Snapdragon 800 ekath ekka :)
     
    Last edited:
    Status
    Not open for further replies.