Xiaomi කියන්නේ ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගමක් .2010 ආරම්භ කල මේ සමගම අද වෙනකොට ලෝකයේ ප්‍රසිද්ධ සමාගමක් බවට පත් වෙලා අවසානයි .TV , Powerbank ,Headset ,Tabs & Phones තමයි මෙයාලගේ ප්‍රධානම නිෂ්පාදන .MIUI කියල මෙයාල විසින් සංවර්ධනය කරන android මෙහෙයුම් පද්ධතියකින් සමන්විත XIAOMI ජංගම දුරකථන නිසා අද ලෝකය XIAOMI ගැන ගොඩක් අය කතාකරනවා.අද වනවිට xiaomi ජංගම දුරකථන වලට යොදා ගත qualcomm processor වලින් ඉවත් වෙලා leadcore කියන මෙයලගේම processor එකකින් සමන්විත දුරකථනයක් ඉදිරිපත් කරලා තියෙනව ..මෙයාලගේ දැක්ම ලෝකයේ අංක 1 ජංගම දුරකථන නිෂ්පාදකය වීමයි.වර්තමානයේ 3 වැනි ස්ථානය තමයි xiaomi ඉන්නේ ..SONY & LG නිෂ්පාදන අලෙවියට වඩා ඉදිරියෙන් දැනටමත් ඉන්නවා .Xiaomi CEO කියලා තිබ්බා ඊලග අවුරුද්දේදී SAMSUNG සමාගමට චීනයේ ජංගම දුරකථන වෙළදපොල අහිමි වෙනවා කියලා ..ඒ තරමටම xiaomi චීනය තුල ජනප්‍රිය වෙලා තියෙනවා .
ඇත්තටම xiaomi හොදයි කියන්නේ ඇයි .?
- අඩු මිල
- එම මිල වෙනත් දුරකථන වලට වඩා specification වැඩි වීම .
- නිෂ්පාදන ගුණත්වය ඉතා ඉහල මට්ටමක තිබීම .
- සෑම විටම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට අනුව නිෂ්පාදනය
- MIUI කියන එයාලගෙම android base OS එක .
-------------------------------------------
මම xiaomi mobile phone ගැන දැනගත්තේ internet එකෙන් .phone reviews බලලා බලලා තමයි Redmi 2 එක ගත්තේ .මට මොන තරම් හදිසියක් තිබුනද කිව්වොත් online order කරලා 17000/= ගන්න පුළුවන්කම තියෙද්දිත් 24000 කට ලංකාවේ කඩේකින් ගත්ත .අදටත් මම කියන්නේ මගේ තේරීම ගැන දුක් වෙන්නේ නෑ ..හොද phone එකක්..
math online order kale machan.17 walata wada mata tikak wadi wuna.mama TF card ekakuth gaththa 16GB.mata 21k wage set wuna.eth 3000 laabaine





eka kela weida danne naha.ehema wunoth baluwe pandawill unta kiyala normal post eke ewaganna.TNT ekata pay karapu gaanata hariyanna phone ekata pouch ekak genna ganna kiyala baluwe
