සිරසෙ සටනෙ දැන් ඉන්නෙත් බයියො බොලව්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සිරසෙ සටනෙ දැන් ඉන්නෙත් බයියො බොලව්

:lol: හිනා හිනා හිනා වෙන්න හිනා..:lol:.කරදර ඉවත දමා, පොඩ්ඩක් වෙන්න හිනා.... :lol:
> කැකිල්ලේ පරීක්ෂණය:
----------------------------
කැකිල්ලේ පරීක්ෂණ මණ්ඩලය: UNP නීති වේදීන්
තීන්දුව: මහ බැංකු අධිපති නිදොස් කොට නිදහස්

> තීරණයට එළඹී ආකාරය:
-----------------------------
ගනුදෙනුව සම්බන්ධව දුරකථන සංවාද සිදු වී නැත. එම නිසා කිසිදු වරදක් සිදු වී නැත.
පලි : මාමයි බෑනයි එකම ගෙදර කාමරේ 2කේ.

මන් දන් නැහැ ''''''''''''මට ලැජ්ජ නැහැ ;;;(ආයෝජන ප්‍රවර්දන ඇමති )
මට කීවෙ නැහැ '''''''''''''''''මට ඕව ගැන දැනුමක් නෑ .........'''''''''''
ඔයා දන්නවනම් මටත් කියන්න '''''''කවුද කීවෙ '''''.......අදමයි ඇහුවෙ '''''''''''
අපිට කියල නෙමෙයි කරන්නෙ ''''''''''ඔන්න අද රට කොරන උන් ''''''........
සිරසෙ සටනෙ දැන් ඉන්නෙත් බයියො බොලව් /////ජයවේවා ''.......
 
Feb 3, 2014
860
125
0
පසුගිය අවු, 9 ම කරපු හොරකම් ඔච්චර ලොකුනම් ඇයි මේ පස්පොර්ට් වල උපනිදිනය වෙනස් කරපු මන්ත්‍රී බිරිදලයි, සතොසෙන් නයට ගත්බඩු ,ආපසු පියවූ පසුත් ඒ අදාල ඇමතිලයි, ප්‍රයිවට් කොම්පැනියක් වන ඇවන්ගාඩ් එක ගනු දෙනු වලට ගෝටාගෙයි පස්සෙ එලවන්නෙ.අන්තිමට ඔය මවාපාපු හොරකම් ඔක්කොමටමත් වැඩිය ,දවස් 100 බැන්කු මගඩිය 10 ගුනයකටත් වැඩිය රටේ ආර්තිකයට බලපාල නේද ඇමතිතුමො.:growl:
 
ටෝයියෝ නේ බන්....:lol::lol::lol::lol:
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    sirasa dan My3 wa allan inne.... oona ehekata My3 innawa kiyala hithalai wada karanne... Ranil athulu UNP eka paagala dannai Sirasata one.. Reason eka Sirasen 3 denek parliment danna ahuwama Ranil ba kiyapu eka ne... LOL.. kohomath Sirasa Dan cha maxxx!!!
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    පසුගිය අවු, 9 ම කරපු හොරකම් ඔච්චර ලොකුනම් ඇයි මේ පස්පොර්ට් වල උපනිදිනය වෙනස් කරපු මන්ත්‍රී බිරිදලයි, සතොසෙන් නයට ගත්බඩු ,ආපසු පියවූ පසුත් ඒ අදාල ඇමතිලයි, ප්‍රයිවට් කොම්පැනියක් වන ඇවන්ගාඩ් එක ගනු දෙනු වලට ගෝටාගෙයි පස්සෙ එලවන්නෙ.අන්තිමට ඔය මවාපාපු හොරකම් ඔක්කොමටමත් වැඩිය ,දවස් 100 බැන්කු මගඩිය 10 ගුනයකටත් වැඩිය රටේ ආර්තිකයට බලපාල නේද ඇමතිතුමො.:growl:

    අපිටත් බැරිද බන් සතොසෙන් නයට බඩු ගන්න.වැඩිය ඕනෙ නෑ ලක්ෂ 10ක ගත්තොත් ඇති.පුලුවන් උන කාලෙක ගෙවන්න බැරියැ.ඇමතිලට දෙනවනම් අපිටත් දෙන්න බැරි නෑනෙ:)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,526
    113
    අපිටත් බැරිද බන් සතොසෙන් නයට බඩු ගන්න.වැඩිය ඕනෙ නෑ ලක්ෂ 10ක ගත්තොත් ඇති.පුලුවන් උන කාලෙක ගෙවන්න බැරියැ.ඇමතිලට දෙනවනම් අපිටත් දෙන්න බැරි නෑනෙ:)

    :lol::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    සිරසෙ සටනෙ දැන් ඉන්නෙත් බයියො බොලව් /////ජයවේවා ''.......

    ඔව් සිරසෙන් රනිල්ටත් බනිනවා. හැබැයි මහින්දයා ගැන කතා කරන්න ගත්තොත් උබලා සටන බලන එකක් නෑ :lol:

    සටනෙන් විවේචන නැත්තේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට විතරයි. හේතුව, එතුමා විවේචන එල්ලවෙන වැඩ කරන්නේ නෑ.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    :rofl::rofl::rofl:වේදනාවේ උපරිමයටම....:lol::lol:

    වේදනාවක් තියනව තමයි පො**යො..රටේ අහිංසක මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් කොහෙවත් ඉන්න සක්කිලි ඇමතියො රජ සැප විඳිනකොට..උඹට ඔය තරම් අමාරුවක් තියනවනම් උඹේ පෞද්ගලික ධනය දියන් උන්ට බජවු දාන්න.මම කැමති නෑ මම මහන්සියෙන් හම්බකරන සල්ලිවලින් එක එක කාලකන්නි ආතල් ගන්නවට.උඹට වගේ හොරුන්ට තක්කඩින්ට කඩේ යනවට අපිට සල්ලි හම්බවෙන්නෑ.එහෙම හම්බවෙන සතයක්වත් මට ඔනෙත්නෑ.
    :growl:
     
    :lol: aththa ban.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    අපිටත් බැරිද බන් සතොසෙන් නයට බඩු ගන්න.වැඩිය ඕනෙ නෑ ලක්ෂ 10ක ගත්තොත් ඇති.පුලුවන් උන කාලෙක ගෙවන්න බැරියැ.ඇමතිලට දෙනවනම් අපිටත් දෙන්න බැරි නෑනෙ:)

    වේදනාවක් තියනව තමයි පො**යො..රටේ අහිංසක මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් කොහෙවත් ඉන්න සක්කිලි ඇමතියො රජ සැප විඳිනකොට..උඹට ඔය තරම් අමාරුවක් තියනවනම් උඹේ පෞද්ගලික ධනය දියන් උන්ට බජවු දාන්න.මම කැමති නෑ මම මහන්සියෙන් හම්බකරන සල්ලිවලින් එක එක කාලකන්නි ආතල් ගන්නවට.උඹට වගේ හොරුන්ට තක්කඩින්ට කඩේ යනවට අපිට සල්ලි හම්බවෙන්නෑ.එහෙම හම්බවෙන සතයක්වත් මට ඔනෙත්නෑ.
    :growl:

    බොලාට රවී සතොස ගිලලා ආතල් ගන්නකොට වේදනාවක් ඇති වුනේ නෑ නෙහ් :lol::lol::lol:

    ලංකා සතොස ආයතනය 2013 වර්ෂය සඳහා රුපියල් මිලියන 881.4ක ලාභයක් ද 2014 වසරේ මේ වන විට රුපියල් මිලියන 88.8ක ලාභයක් ද ඉපැයීමට සමත්ව ඇති බව ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාශය පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යතුමාගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේ දී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභාගත කරන ලද පිළිතුරක මේ බව සඳහන් වේ.

    2012 වර්ෂය සඳහා උපයා ඇති ලාභය රුපියල් මිලියන 652.2කි. මීට අමතරව 2015 සඳහා රුපියල් මිලියන 1,643ක් හා 2016 සඳහා රුපියල් මිලියන 2,183ක ලාභයක් ලැබීමට ද අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

    අද වන විට ලංකා සතොස ආයතනයේ ප්‍රාග්ධනය රුපියල් මිලියන 836.9ක් වන අතර රඳවාගත් ලාභය වන්නේ රුපියල් මිලියන 1,711.5ක් වේ. එම ආයතනයේ සේවක අතිරික්තයක් ද නොමැත. එසේම කෙටි කාලීන ණය, බැංකු අයිරා, මධ්‍ය කාලීන හා දිගු කාලීන ණය නොමැති බවත් එම පිළිතුරෙහි සඳහන් වේ.
     
    හරකෙක් වගේ කතා කරන්න එපා බන්..උඹ කතාකරන්නෙ එක පක්ෂයක් වෙනුවෙන්.මම මෙතන නමක් පක්ෂයක් සඳහන් කරල නෑනෙ.මම කතාකලේ අහිංසක මින්‍ිස්සුන්ගෙ බදු සල්ලිවලින් වැජබෙන ‍තුප්පහි දේසපාලුවො ගැන.කොයි එකා කලත් වැරැද්ද වැරැද්දමයි.පහුගිය කාලෙ වැරදිකරපු එවුන් ඇල්ලුවනම් අද වෙනකොට උඹ ඔය කියන රවී කරුණාණායකයත් මෙලහට කූරු ගණිනවා.ඒවා නොකරපු එකයි අපිට තියන ප්‍රශ්නෙ:angry:"මම වැරදිකරපු එවුන් ආරක්ෂාකලා අපේ හාමුදුරුවනේ" කියල මහින්ද කියනකොට ඒකටත් සාදු සාදු කියන එවුන් උඹලා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕක හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ වැඩක් කියල මුලදීම් කිවුවේ එකයි. මේවගේ සිද්දි නවත්තන්න කියල තමයි මිනිසු මහින්දව ගෙදර ඇරියේ. එත් දැන් මුන් කරන්නෙත් එකමයි.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    reputation_neg.gif
    සිරසෙ සටනෙ දැන් ඉන්නෙත්... 05-10-2015 12:39 PM -5 Pala Ponna Kariya
    පොන්සිට රිදිලා....:lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බොලාට රවී සතොස ගිලලා ආතල් ගන්නකොට වේදනාවක් ඇති වුනේ නෑ නෙහ් :lol::lol::lol:

    ලංකා සතොස ආයතනය 2013 වර්ෂය සඳහා රුපියල් මිලියන 881.4ක ලාභයක් ද 2014 වසරේ මේ වන විට රුපියල් මිලියන 88.8ක ලාභයක් ද ඉපැයීමට සමත්ව ඇති බව ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාශය පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යතුමාගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේ දී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභාගත කරන ලද පිළිතුරක මේ බව සඳහන් වේ.

    2012 වර්ෂය සඳහා උපයා ඇති ලාභය රුපියල් මිලියන 652.2කි. මීට අමතරව 2015 සඳහා රුපියල් මිලියන 1,643ක් හා 2016 සඳහා රුපියල් මිලියන 2,183ක ලාභයක් ලැබීමට ද අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

    අද වන විට ලංකා සතොස ආයතනයේ ප්‍රාග්ධනය රුපියල් මිලියන 836.9ක් වන අතර රඳවාගත් ලාභය වන්නේ රුපියල් මිලියන 1,711.5ක් වේ. එම ආයතනයේ සේවක අතිරික්තයක් ද නොමැත. එසේම කෙටි කාලීන ණය, බැංකු අයිරා, මධ්‍ය කාලීන හා දිගු කාලීන ණය නොමැති බවත් එම පිළිතුරෙහි සඳහන් වේ.
    :lol::lol: ටෝයියෝන්ගේ මොලේ පුකේ...