මචන් custom එකේ ඉන්නේ බබාලා නෙවෙයිනේ බන් ...ඔන්න දැනට අවුරුදු 5 වගේ කලින් නම් ඔය ක්රමය හරියන්න ඇති.එත් උන් උනත් දන්නවනේ බන් මොකද්ද වෙන්නේ කියලා ..පැකට්ටුවේ සදහන් කරලා තියෙන මිල ගොඩාක් අඩුයි නම් check වෙනවා වැඩි මම හිතන්නෙ ..අනිත් එක පැකට්ටුවේ සදහන් මිලට නෙවෙයි tax ගහන්නේ ..අපි invoice පෙන්නලා නියම ගාණ කියන්න ඕනි...උන්ට package එක දැක්ක ගමන් කියන්න පුළුවන් මොනවද තියෙන්නේ කියල ....එත් උත්සහ කරලා බලන්න ..වාසනාවන්ත නම් මේක වැඩකරන්න පුළුවන් ..![]()
meka therune naha machan?









