~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

geek_putha

Member
May 9, 2015
86
2
0
මචන් custom එකේ ඉන්නේ බබාලා නෙවෙයිනේ බන් ...ඔන්න දැනට අවුරුදු 5 වගේ කලින් නම් ඔය ක්‍රමය හරියන්න ඇති.එත් උන් උනත් දන්නවනේ බන් මොකද්ද වෙන්නේ කියලා ..පැකට්ටුවේ සදහන් කරලා තියෙන මිල ගොඩාක් අඩුයි නම් check වෙනවා වැඩි මම හිතන්නෙ ..අනිත් එක පැකට්ටුවේ සදහන් මිලට නෙවෙයි tax ගහන්නේ ..අපි invoice පෙන්නලා නියම ගාණ කියන්න ඕනි...උන්ට package එක දැක්ක ගමන් කියන්න පුළුවන් මොනවද තියෙන්නේ කියල ....එත් උත්සහ කරලා බලන්න ..වාසනාවන්ත නම් මේක වැඩකරන්න පුළුවන් ..:)

meka therune naha machan?
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    මචන් custom එකේ ඉන්නේ බබාලා නෙවෙයිනේ බන් ...ඔන්න දැනට අවුරුදු 5 වගේ කලින් නම් ඔය ක්‍රමය හරියන්න ඇති.එත් උන් උනත් දන්නවනේ බන් මොකද්ද වෙන්නේ කියලා ..පැකට්ටුවේ සදහන් කරලා තියෙන මිල ගොඩාක් අඩුයි නම් check වෙනවා වැඩි මම හිතන්නෙ ..අනිත් එක පැකට්ටුවේ සදහන් මිලට නෙවෙයි tax ගහන්නේ ..අපි invoice පෙන්නලා නියම ගාණ කියන්න ඕනි...උන්ට package එක දැක්ක ගමන් කියන්න පුළුවන් මොනවද තියෙන්නේ කියල ....එත් උත්සහ කරලා බලන්න ..වාසනාවන්ත නම් මේක වැඩකරන්න පුළුවන් ..:)
    එහෙම නැහැ බන්. මගෙ අයිටම් එකක් හිරවුන වෙලාවක ගෙදරට ආපු ෆෝම් එක පුරවල යැව්ව. ඉන්වොයිස් දැම්මෙ නැහැ. පස්සෙ ඒක ගෙදරට ආවා
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    meka therune naha machan?
    බැරිම උනොත් .ඒ කියන්නේ නියම වටිනාකමට වඩා උන් ලොකු tax එකක් ගහන්න බලනවා නම් විතරක් ඉදිරිපත් කරන්න paypal ගෙවපු එකේ ප්‍රින්ට් එක පෙන්නපන් ....මේක අනිවා කරන්න ඕනි දෙයක් නෙවෙයි ...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එහෙම නැහැ බන්. මගෙ අයිටම් එකක් හිරවුන වෙලාවක ගෙදරට ආපු ෆෝම් එක පුරවල යැව්ව. ඉන්වොයිස් දැම්මෙ නැහැ. පස්සෙ ඒක ගෙදරට ආවා

    invoice නම් ඕනි නෑ ..මම කිව්වේ අපේ ආරක්ෂාවට එක ගෙනියන්න කියල ....උබ phone හරි tab හරි මෙහෙම form එක පුරවල යවලා tax නැතිව ගෙදරටම ගෙන්වා ගත්තද ..එල කොල්ලෙක්නේ ...:)...මම නම් එක try කරලම නෑ ..!!
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Tnx මචෝ
    pandawil එකේ MI 4i ලින්ක් නැ නේද?india ආපු ලොට් එක විනාඩි 6 න් විකුණුනා කියන්නේ..link එකක් ලැබුනොත් දාපන් ok ..:love:

    Mi4i online sites wala thaama na bn :)
    tika dawasakin ewi
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    ah mama mage note 4G ekata eka dawasak samsung S duos 2 eke hands free gehuwama awlak na bn ehenawa hodata bass madi eke :rofl::)

    Mi 4i eka thamai hoda redmi 2 ekata wada
    Redmi 2 eka budget
    Mi 4i eka med/flagship wage..

    Mi 4i ekak ganna puluwan nam ekak ganna rath wena eka ithin onema ekaka thiyenawane bn but passeta okata fix ekak ewi hugaak rath wenawa nam mokada rom eka anuwath dependable :)

    dan Mi3 ekakata yanawata wada Mi4i ekak ganan eka thamai hoda :) same price rate ekaka thiyenne

    Tnx මචෝ :):)
    මගේ samsung ear piece එක sony එකට වැඩ කලේ නෑ බන් ඒකයි ඇහුවේ
    උඹත් කියන නිසා heat එක ප්‍රශ්නයක් නෙවේ නම් MI 4I එකකට try එකක් දෙන්නම්.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Tnx මචෝ
    pandawil එකේ MI 4i ලින්ක් නැ නේද?india ආපු ලොට් එක විනාඩි 6 න් විකුණුනා කියන්නේ..:love:

    මෙන්න මේක තමයි xiaomi විප්ලවය ..:yes::yes::yes::yes:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Mi 4i එකේ ඊළග stock එක එනකන්ම ඉන්න වෙයි වගේ ...

    "On 23rd of April, Xiaomi has launched its Global Flag Ship phone Mi 4i from growing market place India. Xiaomi considering the Mi 4i is its Global flagship device. But, some of the market analysts speculating that Mi 4i is a middle-class device, they comparing the price group, but we definitely say Mi 4i is world-class, and a big competitor to iPhone 6."- Xiaomi Official Forum
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Tnx මචෝ :):)
    මගේ samsung ear piece එක sony එකට වැඩ කලේ නෑ බන් ඒකයි ඇහුවේ
    උඹත් කියන නිසා heat එක ප්‍රශ්නයක් නෙවේ නම් MI 4I එකකට try එකක් දෙන්නම්
    .


    Fail device ekak wenna erenna dan kaale tech eka anuwa heating eka lokuwata issue ekak naththam kisi awlak na.. :)

    Processor eka thamai rath wenne

    Dan Mi 4i eka thamai watinne comparing Mi 3

    mi 3 dan paranai e price range ekatama thamai Mi4i eka thiyenne :)
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මෙන්න මේක තමයි xiaomi විප්ලවය ..:yes::yes::yes::yes:

    :cool::cool::cool:



    avatar38326_3.gif
     
    Status
    Not open for further replies.