Where the ladies at?![]()
උඹව මතක් වෙලා ඔන්න පළවෙනි පිටුවේ අන්තිම හරියේ දාලා ඇති 
මේක ඉම්පෝට් කරලා නේ බං .. පිටරටිං..ela ban thanks f s
btw,
me mokadda? CAC une kohomda?
![]()
මේක ඉම්පෝට් කරලා නේ බං .. පිටරටිං..
ස්පෙශල් පර්මිට් එකක් වෙන්න ඕනේ
වසරේ විශාලතම එක මේක තමයි... අවුරුදු ගානක වෙලේ ඉදන් මම colombo motor show එකත් එක්ක වැඩ කරන්නේ.. උන් තමයි ලොකුවට කරන්නේ. මුන් මේ පොඩි සොක්කෝ. උන්ට කියපන් මම කිව්වයි කියලා. ලොල්ස්..![]()
පට්ට වන්ඩි ටිකක්නේ....
You must spread some Reputation around before giving it to Dinushasankalpa again.


Thanks මචං තනියම බලලා එන්නේ නැතුව යන්න බැරිවුන අපිටත් බලන්න ෆොටෝ ෂෙයා කරපු එක වටිනවා.
You must spread some Reputation around before giving it to Dinushasankalpa again.

