Ceylon Motor Show 2015

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    24 Hours of Le Mans porsche :shocked::shocked:
    4.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ත්‍රෙඩ් එක අප්ඩේට් කලා.. දැං සේරම වගේ තියෙන්නේ මං ගත්ත ෆොටෝස්..
    බලපල්ලා
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    වසරේ විශාලතම එක මේක තමයි... අවුරුදු ගානක වෙලේ ඉදන් මම colombo motor show එකත් එක්ක වැඩ කරන්නේ.. උන් තමයි ලොකුවට කරන්නේ. මුන් මේ පොඩි සොක්කෝ. උන්ට කියපන් මම කිව්වයි කියලා. ලොල්ස්.. :rofl:

    කවදද ඊලග එක තියෙන්නේ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks මචං තනියම බලලා එන්නේ නැතුව යන්න බැරිවුන අපිටත් බලන්න ෆොටෝ ෂෙයා කරපු එක වටිනවා.
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Thanks මචං තනියම බලලා එන්නේ නැතුව යන්න බැරිවුන අපිටත් බලන්න ෆොටෝ ෂෙයා කරපු එක වටිනවා.
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
    11.gif
    එළ බං. කොහොමත් ෆොටෝ ටිකක් ගන්නවමයි ගියොත් නං :)
    අර බූතයත් ගියා.. .තාම ෆොටෝ නං නෑ :rolleyes: