එළ බං. කොහොමත් ෆොටෝ ටිකක් ගන්නවමයි ගියොත් නං![]()
අර බූතයත් ගියා.. .තාම ෆොටෝ නං නෑ![]()

ඌ උඹත් එක්ක නෙවෙයිද ගියේනැනේ බන් මකදාවෙක් ඒනකන් හිටියනේ රෙස් ඒකට යන්නඑල මචං.
අයිඩීජී බූතයා දඌ උඹත් එක්ක නෙවෙයිද ගියේ

එකෙන් සෙට් වෙන්න බැරි උනා දෙන්නත් ඒක්කලා එකට යන්න 
ඌ තමා..එල මචං.
අයිඩීජී බූතයා දඌ උඹත් එක්ක නෙවෙයිද ගියේ

අපරාදේ කොල් කරපු ගමන්ම වගේ විහාරමහාදෙවි එක ගාවට ආවා එන්න තිබුනාඌ තමා..
ඌ ගියේ කාර් වල නේහ්..
මං ගියේ බයිසිකල් කටුවේ![]()

නැනේ බන් මකදාවෙක් ඒනකන් හිටියනේ රෙස් ඒකට යන්නඑකෙන් සෙට් වෙන්න බැරි උනා දෙන්නත් ඒක්කලා එකට යන්න
අපිත් බැස්සුවා තරමක classic 2k
ඌ තමා..
ඌ ගියේ කාර් වල නේහ්..
මං ගියේ බයිසිකල් කටුවේ![]()
මට එහෙම වත් නෑඋඹලගේ ෆොටෝ පිහිට තමයි.
![]()
මං අද මේකේ ටොප් ස්පීඩ් චෙක් කර කර හිටියා නෙහ්..අපරාදේ කොල් කරපු ගමන්ම වගේ විහාරමහාදෙවි එක ගාවට ආවා එන්න තිබුනා![]()

ඒක නෙන්නම් මම ඊරියවැටියෙදි කරිබත්ගොඩ කියපු මිනිහා මම කිරිබත්ගොඩ ඇවිත් කොල් කරාම ගෙදර ගිහින් නානවාමං අද මේකේ ටොප් ස්පීඩ් චෙක් කර කර හිටියා නෙහ්..
පැය බාගෙං විතර ගෙදර

ඒක නෙන්නම් මම ඊරියවැටියෙදි කරිබත්ගොඩ කියපු මිනිහා මම කිරිබත්ගොඩ ඇවිත් කොල් කරාම ගෙදර ගිහින් නානවා
අපිත් ඒනකොට හයිවේ එකෙන් දැම්මා 110ට විතර ඇල්ලුව![]()
ලාන්සර් එකේමොකේද ?ඒක නෙන්නම් මම ඊරියවැටියෙදි කරිබත්ගොඩ කියපු මිනිහා මම කිරිබත්ගොඩ ඇවිත් කොල් කරාම ගෙදර ගිහින් නානවා
අපිත් ඒනකොට හයිවේ එකෙන් දැම්මා 110ට විතර ඇල්ලුව![]()
යනවා බං.. සමහර විට ඊටත් වඩා යන්න ඇති..ලාන්සර් එකේ

ලාන්සර් ඒක යනවා ටිකක් වැඩි 211 ඒකේ කොයිල් ස්ප්‍රිං කපලා තියෙන්නේ උ පාගන්න බයයිමොකේද ?
වීඩියෝ නැතෙයි ?![]()

ඹව් ඹය දාලා තියෙන ඒකේ තමා මචන් ඉට වාඩා අල්ලන්න බයයි පරන වාහනනේ ඒන්ජිම ෂුවර් නැනේ එක පාරක් නිකමට 110ට අරගෙන බැලුවා ගානක් වත් නැ ඉටපස්සේ 80ට තියාගෙන ආවා ගෙදර එන්නත් එපැයිලාන්සර් එකේ

යනවා බං.. සමහර විට ඊටත් වඩා යන්න ඇති..![]()
අපේ එකත් එහෙමයි..
උඹට කියන්න ආච්චිව හොස්පිට්ල් දාලා එන ගමං පොඩ්ඩක් අල්ලලා බැලුවා 130ත් පනිනවා![]()

ඔය කාර් බරයිනේ මචං. දැන් තියන සීනිබෝල වගේ නෙවෙයිනේ.
ඒත් පරිස්සමෙන් මචෝ. අයිඩීජීට ගෙදරින් කාර් ගන්න අවසර ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා හිතාගන්න පුලුවන් 

ඹව් ඹය දාලා තියෙන ඒකේ තමා මචන් ඉට වාඩා අල්ලන්න බයයි පරන වාහනනේ ඒන්ජිම ෂුවර් නැනේ එක පාරක් නිකමට 110ට අරගෙන බැලුවා ගානක් වත් නැ ඉටපස්සේ 80ට තියාගෙන ආවා ගෙදර එන්නත් එපැයි![]()

ඔය කාර් බරයිනේ මචං. දැන් තියන සීනිබෝල වගේ නෙවෙයිනේ.
ඒත් පරිස්සමෙන් මචෝ. අයිඩීජීට ගෙදරින් කාර් ගන්න අවසර ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා හිතාගන්න පුලුවන්
මම නම් fb13 එකේ 100 ට එහා තාම ගිහින් නෑ.![]()

ඔය කාර් බරයිනේ මචං. දැන් තියන සීනිබෝල වගේ නෙවෙයිනේ.
ඒත් පරිස්සමෙන් මචෝ. අයිඩීජීට ගෙදරින් කාර් ගන්න අවසර ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා හිතාගන්න පුලුවන්
මම නම් fb13 එකේ 100 ට එහා තාම ගිහින් නෑ.![]()
බයිසිකල් අල්ලනවත් තහනම්ඒක තමයි උඹට ගෙදරින් කාර් ගන්න දෙන්නෙ නැත්තේ![]()

හයිවේ එක තියෙන නිසා හොදා.. නෝමල් පාරේ කොහෙ යන්නද බං මෙහෙමබයිසිකල් අල්ලනවත් තහනම්
පිස්සො වගේ නම් පදින්නැ මචන් ඒත් යන්න පුලුවන් වෙලාවට යනවා හයිවේ ඒකේ ඉතින් අව්ලක් නැනේ ටෙස් කරලා විතරයි බැලුවේ
යන්න ඒපා හිතේ බයෙන් නම් අනිවා මොකක් හරි වෙනවා ෂුවර් එකක් හිතට අාවොත් ගියාට කමක් නැඔය කාර් බරයිනේ මචං. දැන් තියන සීනිබෝල වගේ නෙවෙයිනේ.
ඒත් පරිස්සමෙන් මචෝ. අයිඩීජීට ගෙදරින් කාර් ගන්න අවසර ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා හිතාගන්න පුලුවන්
මම නම් fb13 එකේ 100 ට එහා තාම ගිහින් නෑ.![]()