සිරා කැම් එක නම්.


වට්ස් ඇප් කට්ටියට මේවා ඕන වෙයි.
SMS For Watsapp, FB
අර MPAtool එකෙන් සින්දු වල ඇල්බම් ආට් එක දාගන්න බෑනේ බං...... එක මහා වාතයක්.....
kevin37 923
akilar25 682
gangst3r.93 446
Mal Baba 269
kmc madushan 246
Thawama innawa ne![]()
kevin37 923
akilar25 682
gangst3r.93 446
Mal Baba 269
kmc madushan 246
Thawama innawa ne![]()
User Control Panel එකේඕක හොයන්නේ කොහොමද බන්?
User Control Panel එකේ
මේ ත්රෙඩ් එක තියන තැන Replies ගාන උඩ clik කරපන් බන්
ඔක්කෝම එනවා ..
ඕක හොයන්නේ කොහොමද බන්?

MPAtool වින්ඩෝස් 8.1 වලට වැඩ කරන්නේ නෑ නේද?
ඇල්බම් ආර්ට් සීන් එක හෙන කේස් එකක් උනා වින්ඩෝස් 8 වලදි.
පොඩි පොඩි ජිල්මාර්ට් දැම්මට ඒවා එච්චර හරියන්නේ නෑ.
වින්ඩෝස් 10 වලදිවත් බලමු.
එතකන් මෙන්න මේක පොඩ්ඩක් බලපන් කරලා.
http://ashenoctis.tumblr.com/post/95179066776/fixing-xbox-music-album-art-problem



New posts walata yanna.gihin me thread eke thiyena replies kiyana eka click karanna(riplies count eka)![]()

අනේ මන්දා මෙච්චර පට්ට මොබයිල් os එකක් හදලත් මුන්ට මේක බැරි වුනානේ.......
xbox music app.....? මෙහෙම එකක ෆෝන් එකේ නෑනේ බං.......
එක්ස් බොක්ස් මියුසික් ඇප් කියන්නේ උබේ ෆෝන් එකේ තියන මියුසික් කියන එකට.
default මියුසික් ප්ලේයර් එක ගැනද මේ කියන්නේ....?
තියන් තත්වෙත් එක්ක එච්චර නග්ගගෙනත් බැරි වෙයිමම නම් නැගලා ඉන්නේ දැන්.
උබ නග්ගගෙන වරෙන්.
![]()


යා යා බන්.
මියුසික් කියලා තියන එක.