windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සිරා කැම් එක නම්.

    ඔව් මචං Quality එකටම තියෙනවා :)

    a9050583-dc5c-4342-98d3-6d8579f88540


    මේ ටික එහෙ මෙහෙ කරලා තව බලන්න ඕන :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අර MPAtool එකෙන් සින්දු වල ඇල්බම් ආට් එක දාගන්න බෑනේ බං...... එක මහා වාතයක්.....

    MPAtool වින්ඩෝස් 8.1 වලට වැඩ කරන්නේ නෑ නේද?
    ඇල්බම් ආර්ට් සීන් එක හෙන කේස් එකක් උනා වින්ඩෝස් 8 වලදි.
    පොඩි පොඩි ජිල්මාර්ට් දැම්මට ඒවා එච්චර හරියන්නේ නෑ.
    වින්ඩෝස් 10 වලදිවත් බලමු.
    එතකන් මෙන්න මේක පොඩ්ඩක් බලපන් කරලා.
    http://ashenoctis.tumblr.com/post/95179066776/fixing-xbox-music-album-art-problem
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    User Control Panel එකේ
    මේ ත්‍රෙඩ් එක තියන තැන Replies ගාන උඩ clik කරපන් බන්
    ඔක්කෝම එනවා ..


    අඩේ කැ* සීන් එක නේ.
    බලපන්කෝ එකෙත් හැටි.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    MPAtool වින්ඩෝස් 8.1 වලට වැඩ කරන්නේ නෑ නේද?
    ඇල්බම් ආර්ට් සීන් එක හෙන කේස් එකක් උනා වින්ඩෝස් 8 වලදි.
    පොඩි පොඩි ජිල්මාර්ට් දැම්මට ඒවා එච්චර හරියන්නේ නෑ.
    වින්ඩෝස් 10 වලදිවත් බලමු.
    එතකන් මෙන්න මේක පොඩ්ඩක් බලපන් කරලා.
    http://ashenoctis.tumblr.com/post/95179066776/fixing-xbox-music-album-art-problem

    අනේ මන්දා මෙච්චර පට්ට මොබයිල් os එකක් හදලත් මුන්ට මේක බැරි වුනානේ....... :dull::dull::dull:

    xbox music app.....? මෙහෙම එකක ෆෝන් එකේ නෑනේ බං.......
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ මන්දා මෙච්චර පට්ට මොබයිල් os එකක් හදලත් මුන්ට මේක බැරි වුනානේ....... :dull::dull::dull:

    xbox music app.....? මෙහෙම එකක ෆෝන් එකේ නෑනේ බං.......

    එක්ස් බොක්ස් මියුසික් ඇප් කියන්නේ උබේ ෆෝන් එකේ තියන මියුසික් කියන එකට.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යා යා බන්.
    මියුසික් කියලා තියන එක.

    හිටුකෝ එහෙනම් ගෙදර ගිහිල්ල අරම කරලා බලන්න......

    ඊයේ හොයාගත්තේ 730 එක අතපත ගාද්දී එකේ ඔප්ෂන් එකක් තියනවා නේද කොයි සිම් එකෙන් විතරක්ද මොබයිල් ඩේටා යන්න ඇලොව් කරන්න පුළුවන් කියලා...... එක වාසියි...... වයිෆ්ගේ බ්ලාස්ටර් පැකේජ් එකෙන් නෙට් යද්දී බිලට අබ සරණයි...... මම හිතුවේ එටිසලාට් සිම් එකක් දාලා දෙවෙනි සිම් එකට එකෙන් නෙට් යන්න සෙට් කරලා දෙන්න.....
     
    Status
    Not open for further replies.