*න්න_සිරස

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිරස නැති පුහු මානයක් පෙන්නල මිනිස්සුන්ගෙ විස්වාසය දිනාගන්න හදන්නෙ. මමත් සිරස් ලක්ෂපති වැඩසටහනට 2 පාරක් ගියා , අපරාදෙ මගෙ සල්ලි.

    mokada une bn hot seat ekata yanna beri unda?
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සටන චා වෙලා දැන්. උන්ගේ මාධවෙදියෝ අලි ඔලුවෙන් ඉන්නේ මන්දබුද්ධික පාට් දාන්නේ වැඩි හරියක්. අනික මුන් එක පුද්ගයෙක් ඉලක්ක කරගෙන මඩ ගහනවා නිතරම.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    සිරස නැති පුහු මානයක් පෙන්නල මිනිස්සුන්ගෙ විස්වාසය දිනාගන්න හදන්නෙ. මමත් සිරස් ලක්ෂපති වැඩසටහනට 2 පාරක් ගියා , අපරාදෙ මගෙ සල්ලි.

    :dull: ai un uben salli gattada?:P
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    That why u have remote you can switch to another channel or simply turn off

    All media TV,Radio,Newspaper (Private or state) they have own agenda and plan and work for full filling that .
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    :dull: ai un uben salli gattada?:P

    නෑ මට දුක ටීවි එකෙන් මුන දාගන්න ගිහින් ගිය ටෙලිෆෝන් කෝල් වලටයි, ගමන් වියදම් වලටයි ගිය සල්ලි අපරාදෙ, ඊටත් වඩා කාලය නාස්ති වුන එක ගැන, අපි සිරසෙ වගේ ටීවී වලට යන එකෙන් වෙන්නෙ අපිට හොරෙන් අපිව විකිණෙන එක, අනික මාධ්‍ය වේදීන් අහන ප්‍රස්ණ දේශපාලණික ඒව, බැලුවම සිරසෙ දේශපාලණය කරන්නෙ සාමාන්‍ය මිනුස්සු මම නන් කියන්නෙ දේශපාලණ සාකඡ්චා වලදි සිරල මාධ්‍ය වේදීන් කියාගන්න කට්ටිය එලියට දැම්මනං හරි.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සිරස මොන ජරා වැඩේ කරත් මහින්දගේ ආණ්ඩුව කාලේ විරුද්ද මතේ දරන එකෙකුට බය නැතුව දෙයක් කියන්න ඉඩක් දුන්නේ සිරස විතරයි..
    ඇයි බන් අනිත් චැනල් වල දේශපාලන වැඩසටහන් තිබුනෙ නැද්ද? ඒවට ආපු unp, jvp එවුන් පොන්නයොද උන්ගෙ මතය නොකිය කට පියාගෙන හියියෙ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේ රටේ ඉන්න පොඩි උන්ගෙ බ්‍රේන් වොෂ් කරන කාලකන්නිම වේස චැනල් එක තමයි සිරස කියන්නෙ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සටන චා වෙලා දැන්. උන්ගේ මාධවෙදියෝ අලි ඔලුවෙන් ඉන්නේ මන්දබුද්ධික පාට් දාන්නේ වැඩි හරියක්. අනික මුන් එක පුද්ගයෙක් ඉලක්ක කරගෙන මඩ ගහනවා නිතරම.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: