HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නියමයි මචන්. උබ හැම දෙයක්ම සරලව පැහැදිලිව දානව මචන්.:) වාහනයක් ගන්න ඔනේ කරන අයට හැම විස්තරයක්ම මෙතන තියනවා. ගොඩක් අය වාහනේ විකුන ගන්න බලනව විතරයි වාහනේ ඇත්ත විස්තර දෙන්නේ නෑ.:love:
    ජයවෙවා!
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    නියමයි මචන්. උබ හැම දෙයක්ම සරලව පැහැදිලිව දානව මචන්.:) වාහනයක් ගන්න ඔනේ කරන අයට හැම විස්තරයක්ම මෙතන තියනවා. ගොඩක් අය වාහනේ විකුන ගන්න බලනව විතරයි වාහනේ ඇත්ත විස්තර දෙන්නේ නෑ.:love:
    ජයවෙවා!

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: waca

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
     
    • Like
    Reactions: creed1

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    එ් උනාට මචන් ලන්කාෙව ටැක්ස් සිස්ටම් එක එෙහම හිතුන පලියට අඩු කරන්න බැහැ. ඔ්කට ආන්ඩුවත්, ෙස්ල් කාරෙයාත්. කැමති නැහැ.

    අනික ලෝකෙ අනිත් රටවල් එක්ක බලද්දිත් අපේ රටේ තියෙන්නෙ සාමාන්‍ය ටැක්ස් ක්රමයක්.

    වාහන තදබදයට මන් නන් දකින විසදුම පොදු ප්රවාහනය ශක්තිමත් කරන එක.

    අනේ ඉතින් නොදන්නා අපිට දැන ගන්නත් එක්ක කියන්නකෝ ඔය අනිත් රටවල තියෙන tax ගැන එහෙම?
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අනේ ඉතින් නොදන්නා අපිට දැන ගන්නත් එක්ක කියන්නකෝ ඔය අනිත් රටවල තියෙන tax ගැන එහෙම?

    සාධාරණ විදියට අයකරනවා ගොඩක් . සමහර රටවල් ඇරුණම . රුපියල් 100 බඩුවලට රුපියල් 173 බදු ගහන රවල් කොහෙද මචන් තියෙන්නේ.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    සාධාරණ විදියට අයකරනවා ගොඩක් . සමහර රටවල් ඇරුණම . රුපියල් 100 බඩුවලට රුපියල් 173 බදු ගහන රවල් කොහෙද මචන් තියෙන්නේ.

    සිරාවට, හෙන ගහන බදුනේ තියෙන්නේ. එකට මොකද පාරක් හදාගන්න වත් බැහැ. මොනවා කරනවද මන්ද බදු වලින්.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    VEZEL VEZEL VEZEL
    HYBRID වාහන , ELECTRIC වාහන ඔක්කොම ලක්ෂ 4 විතර වැඩිවුණා එක සැරේට ම හේතුව වුනේ , නේපාලය , බංගලාදේශය , පකිස්තානය සහ මියන්මාර් යන රටවලට HYBRID සහ ELECTRIC වාහන වලට යොදා තිබු බදු ගොඩක් අඩුකරා . ඒකනිසා දැන් වාහන මිලදී ගන්නා ප්‍රමාණය 84% විතර එක සේරෙටම වැඩි වුනා. එනිසා සියලුම හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සැහෙන මිල ගොස් ඇත. එකට ලංකාව.

    VEZEL ගොඩක් අයට පෙන්න බැරි වහනයක් දැනට මෙවැනි වහනයක් LKR 400 000.00 කින් මිල වැඩිවී ඇත. හිතන්න වත් බැ නේද. දැන් ලංකාවට ගෙන්වනවානම් Z එකක් අවම 5.5M 5.6M වත් වෙනවා. යහපාලනය . යහපාලනය හොද වුනත් වාහන වලට හොද කාලයක් නෙවි.
     
    Last edited: