VEZEL VEZEL VEZEL
HYBRID වාහන , ELECTRIC වාහන ඔක්කොම ලක්ෂ 4 විතර වැඩිවුණා එක සැරේට ම හේතුව වුනේ , නේපාලය , බංගලාදේශය , පකිස්තානය සහ මියන්මාර් යන රටවලට HYBRID සහ ELECTRIC වාහන වලට යොදා තිබු බදු ගොඩක් අඩුකරා . ඒකනිසා දැන් වාහන මිලදී ගන්නා ප්‍රමාණය 84% විතර එක සේරෙටම වැඩි වුනා. එනිසා සියලුම හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සැහෙන මිල ගොස් ඇත. එකට ලංකාව.
VEZEL ගොඩක් අයට පෙන්න බැරි වහනයක් දැනට මෙවැනි වහනයක් LKR 400 000.00 කින් මිල වැඩිවී ඇත. හිතන්න වත් බැ නේද. දැන් ලංකාවට ගෙන්වනවානම් Z එකක් අවම 5.5M 5.6M වත් වෙනවා. යහපාලනය . යහපාලනය හොද වුනත් වාහන වලට හොද කාලයක් නෙවි.
Last edited: