sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    දන් දෙන සෑම ලේ පයින්ට් 1කට ජීවිත තුනක් බේරා ගැනීමේ හැකියාව ඇත.

    සෑම තත්පර 2කටම සැරයක් යමෙකුට ලේ අවශ්‍ය වේ.

    අළුත උපන් බිළිඳකුගේ සිරුරේ ඇත්තේ ලේ කෝප්පයක් පමණ ප්‍රමාණයකි.

    සාමාන්‍ය මිනිසෙකුගේ සිරුරේ ඇති ලේ සියල්ල බීමට මදුරුවන් 1 200 000ක් පමණ සිටිය යුතුය.

    ලේ උරා බොන්නේ ගැහැනු මදුරුවන් පමණක් වන අතර පිරිමි මදුරුවන් ශාකභක්ශක වේ.

    ජේම්ස් හැරිසන් නැමැති පුද්ගලයා 1000 වරකට වඩා ලේ පරිත්‍යාග කර ඇති අතර ඔහු කුඩා දරුවන් 2 000 000 කගේ පමාණ ජීවිත බේරාගෙන ඇත.

    මිනිසකුගේ ජීවිත කාළයේදී ඔහුගේ හඳවත ලේ බැරල් මිලියන 1.5ක් පමණ පොම්ප කරයි.
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ජේම්ස් හැරිසන් නැමැති පුද්ගලයා 1000 වරකට වඩා ලේ පරිත්‍යාග කර ඇති අතර ඔහු කුඩා දරුවන් 2 000 000 කගේ පමාණ ජීවිත බේරාගෙන ඇත.
    :o :o :o :o

    mama 4 parai thawama :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් සැරයක් ලේ දුන්නා..ආපහු දෙන්න බලාපොරොත්තු වෙනවා..:)tfs
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    යකෝ ‍තෝ වගේ ඌරු තඩියෙක්ගේ ඇඟක් තියෙන එකෙක් දෙපාරද දීලා තියෙන්නේ? තූහ්. :angry::angry:
    nae ban mama inne sl neweine ithin lankawata avilla awuruddak yanakan le denna bae , forum eka boruwata puluwanna wenawa ;) mehanam deela nae :dull: issarahatath denawa :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    nae ban mama inne sl neweine ithin lankawata avilla awuruddak yanakan le denna bae , forum eka boruwata puluwanna wenawa ;) mehanam deela nae :dull: issarahatath denawa :)

    එල එල. ඔව් ඉතින් උඹලා ඔහෙට වෙලා බඩු ගහලා බඩු ගහලා ආවම ලේ ගන්න පුලුවන් යෑ බයක් නැතිව. :P
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කොහොමද බන් 1000 සැරයක් ලේ දෙන්නේ? එක සැරයක් ලේ දීලා මාස 4ක් ඉන්න ඕනේ නේ. අනික 18 ඉදන් 55-60 වෙනකන් විතරයි ලේ ගන්නෙත්.
    මමත් 5 සැරයක් ලේ දීලා තියෙනවා.